Pilgrim's Guides & Sacred Places

Out-of-Stock
Budun Pelahara Pa Dabadeniya
Out-of-Stock
බුදුන් පෙළහර පෑ දඹදෙණිය - මෙයින් කතුවරයා පෙන්වා දෙන්නේ දඹදෙණියේ ශ්‍රී විභූතියට සිදු වූ පරිහාණී තත්වයයි. දඹදෙණිය පිළිබඳ හදාරන්නවුන්ට මෙහි උප ග්‍රන්ථය මනා පිටුවහලක් සලසන බව කිව යුතුය. 
Out-of-Stock
Bauddha Nikaya Wikashaya
Out-of-Stock
බෞද්ධ නිකාය විකාශය - සංකීර්ණ හා දීර්ඝ ඓතිහාසික වෘත්තාන්තයෙහි සියලු පැතිකඩ ආවරණය වන පරිද්දෙන් නිකාය භේදයේ පසුබිම, අටළොස් නිකාය, චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදාය, මහායානය හා තන්ත්‍රයානය, අනුරාධපුර යුගයේ ලාංකේය නිකාය විකාශය හා නිකායාන්තර විචාර යන උප ශීර්ෂ හයක් තුළ වියත් ලේඛකයන් සිය අධ්‍යයන පරාසය විකසිත කර ඇත්තේ මෙතෙක් එක් ග්‍රන්ථයකින් පූරණය නොවූ අපේක්ෂාවන් සාධනය කරමිනි.
Mihintale Mahavihara Warnanava
පූජ්‍ය හොරේවෙල සුනීත හිමියන් සහ විජයපුර රාහුල හිමියන් විසින් සකස් කරන ලද  'මිහින්තලා මහාවිහාර වර්ණනාව' නම් මෙම ග්‍රන්ථය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි.
Rs 625.00
Aithihasika Maligawila Puranaya
'ඓතිහාසික මාලිගාවිල පුරාණය' නම් මෙම ග්‍රන්ථය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමියන් විසින් රචිත ග්‍රන්ථයක් වන අතර පුරාතණ වංසකතා වලට අනුව 'අරියකර විහාරය' නමින් හදුන්වන ලද වර්ථමානයේ  මාලිගාවිල රජමහා විහාරය පිළිබද වංසකතා වල  නොයෙකුත් අකාරයේ තොරතුරු සදහන් අතර මහාවංශයට අනුව මෙම ප්‍රතිමාව, මහා තිස්සගේ සහ සංඝසිවා බිසවගේ වැඩිමහල් පුත්‍රයා වූ අග්ගබෝධි රජතුමන් විසින් කරවූ බවද සදහන් වේ.
Rs 200.00
A PILGRIM'S COMPANION
in this book ably written by ken and visakha kawasaki mentions the places associate with the buddha's life and what important events had taken place in those sacred sites. in other words, it provides its ready with the reison d'ere for visiting that particular sacred site
Rs 1,560.00
Sadhathuka Prathima
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි. 
Rs 1,600.00
NewOut-of-Stock
Gadaladeni Wihara Waruna
Out-of-Stock
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, පිළිමතලාවෙහි පිහිටි ගඩලාදෙණි රාජමහා විහාරය වූ කලී මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බෞද්ධ පූජනීය ස්ථානයක් වන අතර මෙම විහාරයෙහි විශේෂත්වය වන්නේ ලාංකීය ඉතිහාසයේ ගම්පොල යුගය නියෝජනය කරන අතලොස්සක් වූ විහාරස්ථානවලින් එකක් වන මෙය බොහෝ කලක පටන් ස්වභාවික උපද්‍රවයන්ට මෙන්ම පරසතුරු ආක්‍රමණයන්ට පවා ගොදුරු වී ඇති නමුත්, දැනට ශේෂව පවතින ඓතිහාසික සාධකමත අතීත යුගයක් පිළිබද වෘත්තාන්තයක් ඉදිරිපත් කිරීමට තරම් බොහෝ දෑ ඉතිරිවී තිබීම නිසාවෙනි.