Prices drop

-10%Out-of-Stock
Maname Saha Kalagola
Out-of-Stock
මනමේ සහ කාලගෝල - උම්මග්ග ජාතකයේ දික්තල කාලගෝල කතා වස්තුව සහ චුල්ලධනුර්ධර ජාතකයේ මනමේ කතාව ඇසුරෙන් මෙය රචනා කර ඇත. 
Rs 90.00
Rs 100.00
-10%
Mee Mithuro
මී මිතුරෝ - කතාව සරල භාෂාවකින් රචිතය. මේ ග්‍රන්ථය චානජ යටත්තාවලගේ මනරම් සිතුවම් හතරකින් අලංකාර වී ඇත. මෙය කුඩා දරු දැරියන්ට රසවත් ළමා කතාවක් වනු ඇතැයි කිව හැක.
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock
Punchi Ayata Avurudu Sirith
Out-of-Stock
පුංචි අයට අවුරුදු සිරිත් - පුංචිම අයට අපෙන් ගිළිහී යන සාරධර්ම සිරිත් විරිත්, කුඩා කල සිටම හුරුකරවීම, හඳුන්වාදීම වැඩිහිටි අපේ විශාල වගකීමක්. හෙට වැඩිහිටියන් බවට පත් වන කුඩා දරු පරපුර යහමග යැවීමට අපේ පැරණි සාරධර්ම කියාදීම විශාල පිටුවහලක්. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද අපට විශේෂ වැදග්තකමකින් යුත් උත්සවයක්. ඒ උත්සවයේ අපටම ආවේණික වූ සිරිත් විරිත් රාශියක් තිබෙනවා. මේවා දැන්මම අපේ කුඩාවුනට කියා දීම, හුරුකරවීම, අපේ වගකීමක්. මේ කාරණය උදෙසාම පුංචි උන් සඳහාම "පුංචි අයට අවුරුදු සිරිත්" නැමති මේ කුඩා පොත ලියා පළ කළෙමු.
Rs 90.00
Rs 100.00
-10%
Bilidu Ithihasaya
බිළිදු ඉතිහාසය  
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock
Gatalu Than
Out-of-Stock
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගැටළු තැන්’ නම් වූ විවිධ වූ දාර්ශනික ගැටළු සඳහා තාර්කිකවූත් සරළවූත් පාඨකයන්ගේ ධර්මානුකූල ගැටළු විසඳා ගැනීමට අවැසි වන පරිදි රචිත ග්‍රන්ථයකි.
Rs 90.00
Rs 100.00
-10%
Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati
සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත‍්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි. 
Rs 144.00
Rs 160.00
-10%
Maha Rahathun Wedi Maga Osse - Arya Ashtangika Margaya
මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, පින්වත් ඔබ නිවැරදිව ජීවිතයට එකතු කරන්නේ නම්, සෑම නිමේෂයකදීම, නිවනට පක්ෂ වෙන්නා වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සියල්ලම ඔබ තුලින් ලියලා වැඩෙනු ඇත.  
Rs 99.00
Rs 110.00
Chiranthana Gadya Sangrahaya
චිරන්තන ගද්‍ය සංග්‍රහය - පාඨ ග්‍රන්ථයක් ලෙස පිරිවෙන් ශිෂ්‍ය අධ්‍යාපනය සදහා සකස් කර ඇති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි දෙපක්ෂයේම ආගමික ළැදියාවත් සාහිත්‍යමය රසවින්දනයත් ඉහළ නැංවීම සදහා මහෝපකාරී වනු ඇත.
Rs 110.00
-10%
Kavya Pushkarani (Maha Hansa Jathakaya)
කාව්‍ය පුෂ්කරණි (මහා හංස ජාතකය) - බෞද්ධ සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වූ පන්සිය පනස් ජාතකයේ මහා හංස ජාතක කථාව ඇසුරෙන් ප්‍රබන්ධ කරන ලද මෙම කාව්‍ය මටසිලිටි බසින් චිරාගත සම්ප්‍රදාය අනුගමනය කර ප්‍රතිභා ශක්තියෙන් යුතුව තමාට ආවේනික වූ ශෛලියකින් නිර්මාණය කර ඇත.
Rs 99.00
Rs 110.00
-20%
Saptha Vishuddhiya Ha Vidarshana Bhawana
සමථ හා විපස්සනා වඩන්නකු විසින් අනුගමනය කළ යුතු ක‍්‍රමික පිළිවෙත ඉතා සරලව මෙම ග‍්‍රන්ථයෙන් දක්වා ඇත.  සමථය වැඞීමේදී සප්ත විශුද්ධි ධර්මයන්ගෙන් පිරිසිදු විය යුතු ආකාරයත් විදර්ශනාව ප‍්‍රගුණ කිරීමේ දී විශුද්ධි ධර්මයන් භාවිතා කළ යුතු ආකාරයත් විදර්ශනා භාවනාවෙහි අවශ්‍යතාවත් මෙහිලා විස්තර කර ඇත.  
Rs 96.00
Rs 120.00
-20%
Pansil Kumatada?
පන්සිල් කුමටද? - පංච ශීලය ශික්ෂා පද පහකින් සමන්විත වේ. මේ එක් එක් ශීලයන් බෞද්ධයකුගේ අධ්‍යාත්මීය පාරිශුද්ධි වර්ධනය කිරීමෙහි ලා පමණක් නොවෙයි. සමාජ ස්ථාවරත්වය සඳහාද ඉවහල් වේ. බෞද්ධ අචාර ධර්ම පද්ධතියේ මුලික අඩිතාලම වන මෙම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන්නේ කෙසේදැයි මෙහි පැහැදිලිකොට ඇත. 
Rs 96.00
Rs 120.00
-20%
Tharunya Saha Bududahama
තාරුණ්‍යය සදහාම වු පොතකි.වර්තමාන තරුණ ජිවිතවලට බලපාන ප්‍රේමය,විවාහය, විලාසිතා,ක්‍රීඩා ආදි මාතෘකා හතක් තෝරාගෙන තරුණයන්ගේ බුද්ධිය ප්‍රබුද්ධ කර, චරිතය යහපත් කර රටට අවශ්‍ය තරුණ පරපුරක් සදහා ලියන ලද පොතකි.
Rs 96.00
Rs 120.00
-20%Out-of-Stock
Chulahaththi Padopama Suthraya
Out-of-Stock
මිහිඳු හිමියන් ලක්දිවට පැමිණ දේවානම් පියතිස්ස රජු බණ දේශනා කළේ චූල හත්ථි පදොපම සූත්‍රයෙනි.එම සූත්‍රයත් සූත්‍රයේ අනුවාදයත් සූත්‍රයෙන් මතුවන ධර්ම කරුණුත් විස්තර කරමින්  ලියන ලද කුඩා ග්‍රන්ථයකි.
Rs 96.00
Rs 120.00
-20%Out-of-Stock
Saga Sarana
Out-of-Stock
සඟ සරණ - තපොවෘධ ගුණොවෘධ අතීත කාලීන ස්ථවිරයන් වහන්සේලා 40 නමකගේ ජීවන කථා පුවත් ඇතුළත් ග්‍රන්ථයකි.සරණ සෙත් තුනේ අවසාන ග්‍රන්ථයයි.සඟ ගුණ වර්ණනා කර ඇත.
Rs 96.00
Rs 120.00
-20%
Anapana Sathi Bawanava
ආනාපාන සති භාවනාව - ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි. 
Rs 88.00
Rs 110.00
-10%
Karaneeya Mettha Suthraye Matupittata Nopenena Yatarthavadi Vigrahayak
කරණීය මෙත්ත සූත්‍රයේ මතුපිටට නොපෙනෙන යථාර්තවාදී විග්‍රහයක් - කරණීයමෙත්ත සූත්‍රය පිළිබඳ ඉතා යථාර්ථවාදී විග්‍රහයක් මෙයින් සඳහන් වේ.
Rs 90.00
Rs 100.00
-20%
Sasara Gamanedi Siduvu Akusala Karma Paladima
සසර ගමනේදී සිදුවූ අකුසල කර්ම පලදීම - කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්‍රන්ථයකි..
Rs 100.00
Rs 125.00
-20%Out-of-Stock
Ammai Thaththai
Out-of-Stock
යහගුණ වගාවට සරුසාර තෝතැන්නක් වන ළමා සිතට ගැලපෙන පරිදි ඉතා සරල, සුගම බසින් ලියා ඇති මේ කතන්දර එක් හුස්මට කියවා ජීවිත කාලයක් රස විඳ, ජීවන මන් පෙතට කිසියම් ආලෝකයක් ලබා ගැනීමට ඉවහල් වන කුඩා කතන්දර පහකින් යුක්ත ඉතා අපුරු ග්‍රන්ථයකි..
Rs 100.00
Rs 125.00