Prices drop

-10%
Metta The Philosophy
Metta The Philosophy - The present booklet aims at exploring the various facets of mettā both in theory and in practice. The examination of the doctrinal and ethical side of mettā will proceed through a study of the popular Karaniyametta Sutta, the Buddha’s “Discourse of Universal Love” and several other short texts. The explanation of the meditation on universal love will give practical directions for developing this type of contemplation as set forth in the main meditation texts of the Theravada Buddhist tradition.
Rs 112.50
Rs 125.00
-10%
Last Days Of The Buddha
This work is the Pali Canon’s account of the Buddha’s last journey to the small jungle town where he attained his final release. The sutta is not only a vivid historical document but a great religious classic. Includes helpful explanatory notes.
Rs 112.50
Rs 125.00
-10%
The Five Mental Hindrances and Their Conquest
The Five Mental Hindrances and Their Conquest - In this booklet, following a brief introduction, Ven. Nyanaponika gives a selection of passages which he translated from the Discourses of the Buddha and the commentaries.
Rs 112.50
Rs 125.00
-10%
Manual Of Insight
Manual Of Insight - Knowing that reliable information on the practice of insight meditation was much needed by Buddhists in the West, the Venerable Ledi Sayadaw wrote the 'Manual of Insight, treating subjects such as the distortions of perception, the conceivings , the stages, the noble truths,  the causes of phenomena, the higher knowledges, Nibbana etc. Each of the subjects is fully expounded and furnished with brief illustrations, some of which are drawn from the Pali texts, while others are the product of the Mahathera's own mind and pen.
Rs 112.50
Rs 125.00
-10%
Giving Up - Part 04 Maharahathun Wedimaga Osse
Giving Up - Part 04  Maharahathun Wedimaga Osse - The saga continues with his ever clearer and perspicuous expositions of the various facets of Buddhism tinged with his meditative experiences.
Rs 112.50
Rs 125.00
-10%
Sithehi Sathuta Athi Kara Ganimata Kusal Karanna Akusalen Midenna
 සිතෙහි සතුට ඇති කර ගැනීමට කුසල් කරන්න අකුසලෙන් මිදෙන්න - "සිතෙහි සතුට ඇතිවීම කුසලයකි. එවිට ලේ පිරිසිදු වී මුහුණ පැහැපත් වීම සිදු වේ. තරහ ඇතිවීම එය අකුසලයකි. එම අකුසලය නිසා ලේ අපිරිසිදු වී මුහුණ අඳුරු අවපැහැ ගැන්වීම සහ දුක ශෝකය ඇති වේ."
Rs 112.50
Rs 125.00
-10%
Sakvithi Vath
සක්විති වත් - දීඝ නිකාය ඇසුරින් රාජ්‍ය පාලනයට මඟ පෙන්වීමක් මෙම ග්‍රන්ථය මඟින් ලබා ගත හැක.
Rs 112.50
Rs 125.00
-10%Out-of-Stock
Nikaya Sangrahaya Hevath Shasanavatharaya
Out-of-Stock
නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය - ගම්පොල යුගයෙහි බිහි වූ අමරණීය කෘතියක් හැටියට නිකාය සංග්‍රහය පිළිගෙන තිබේ. නිකායයන්ගේ සංක්ෂිප්ත එක්කිරීම නිකාය සංග්‍රහ යන්නෙන් හැඳින්වේ. ශාසනයට බැසීම යන අරුතින් එය "ශාසනාවතාරය" යනුවෙන් හැඳින්වේ. මෙය රචනා කළේ ගම්පොල අති ප්‍රසිද්ධ පඬිවරයකු වූ ද්විතීය ධර්මකීර්ති මාහිමියි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්‍ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්‍රහය අත්‍යවශ්‍ය අත්පොතකි. 
Rs 112.50
Rs 125.00
-10%
Divashula
දිවස්හුල - මේ වූ කලී කලක් මුළුල්ලේ බෞද්ධ සාහිත්‍යයික හා ධර්ම මූලාශ්‍ර හැදෑ‍රීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ නිර්මාණාත්මක කෘතියක් ලෙස හැඳින්විය හැක.
Rs 112.50
Rs 125.00
-10%
Bethi Gee Saraniya
බැති ගී සරණිය - වෙසක්, පොසොන් පෝ දාවල භක්ති ගීත චාරිකා හා භක්ති ගීත තරග සඳහා වරින් වර ලියන ලද ගීත මෙහි ඇතුළත් වෙයි.
Rs 112.50
Rs 125.00
-10%
Baratha Ithihasaya
භාරත ඉතිහාසය 
Rs 112.50
Rs 125.00
-20%
Buddhism A Graduated Course (Step 8)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 96.00
Rs 120.00
-10%
Lassanata Kama Kamu
ලස්සනට කෑම කමු - අපට ආහාර පාන නැතිව ජීවත් විය නොහැකිය. රසට ගුණට උයන කෑම ලස්සනට කන හැටි බුදු දහම අපට කියා දෙයි. මේ පොත කියවා බලා ඔබේ ජීවිතයත් ලස්සන කරගන්න.
Rs 108.00
Rs 120.00
-10%
Adyapanaya Saha Saradharma
අධ්‍යාපනය සහ සාරධර්ම - 'සාරධර්ම සහ අධ්‍යාපනය' දෙකක් නොව එකකි. මන්ද සාරධර්ම සහ අධ්‍යාපනයත්, අධ්‍යාපනය හා සාරධර්මත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. එමනිසා ම නූතන අධ්‍යපනඥයින් සාරධර්ම අධ්‍යාපනයෙන් තොරව යහපත් සමාජයක් නිර්මාණය කරගත නො හැකි බව පෙන්වා දෙයි. මෙම කෘතියෙන් සාකච්ඡා කෙරෙන්නේ ද අප සමාජයට 'සාරධර්ම අධ්‍යාපනයේ' ඇති වැදගත්කම ගැන ය. ගුරුවරයෙකු ලෙසින් පුරා වසර 9ක අත්දැකීම් ලත් කතුවරයා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 5ක අත්දැකීම් ඇති අයෙකු වීම, මෙම කෘතියේ සාර්ථකත්වයට හේතු වේ. මක්නිසාදයත්, 'සාරධර්ම අධ්‍යාපනය' ප්‍රායෝගික ක්‍රියාවලියකි.
Rs 108.00
Rs 120.00
-20%New
Sanganikaramaya
නිවන් මගේ යම්තාක් දුරක් විමසිල්ලෙන් පැමිණෙන ඕනෑම අයෙකුට පෙනී යන්නේ "සංගණිකා දෝෂය " නිවනටත් නිවන් මගටත් සූක්ෂම ව පහර දෙන්නා වූ සතුරු බලවේගයක් ලෙස යි. එය තමාට නො දැනීම තමා තුළ ම සිටින්නා වූ සතුරු බලවේගයක් ලෙස හඳුනාගෙන; ඥානාන්විත ව විදර්ශනාත්මක ව දුරු කල යුතු ක්ලේශ ධර්මයකි. එය හුදෙක් දැනුමක්, අවබෝධයක් පමණක් වශයෙන් තබා නොගෙන කලණ මිතුරන් සමග ද සරල ව්‍යවහාරයෙන් බෙදා ගැනීමේ අරමුණින් මෙම පුස්තකය ඔබ අතට පත් කිරීම කතෘගේ උත්තම පරමාර්ථයයි. 
Rs 120.00
Rs 150.00
-20%
Hand Book For Novices
A good companion for novices containing all the essentials of their duties and responsibilities..
Rs 108.00
Rs 135.00
Patashaleeya Shabdakoshaya English - Sinhala
පාඨශාලීය ශබ්දකෝෂය ඉංග්‍රීසි - සිංහල - යනු අධ්‍යාපනික සන්දර්භයන්ට අදාළ නියමයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තන සපයන විශේෂිත ශබ්දකෝෂයකි. මෙම ශබ්දකෝෂය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම අධ්‍යාපන සංකල්ප තේරුම් ගැනීමට සහ සන්නිවේදනය කිරීමට අවශ්‍ය සිසුන්ට, ගුරුවරුන්ට සහ අධ්‍යාපනඥයින්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඕනෑම අයෙකුට අත්‍යවශ්‍ය සම්පතක් බවට පත් කරමින් පුළුල් පරාසයක අධ්‍යාපනික කොන්දේසි ආවරණය කරයි.
Rs 122.00
-10%Out-of-Stock
Jayamangalya Ashtaka Saha Poruve Charithra Widhi
Out-of-Stock
මේ කෘතිය හෙළ සිරිතට සිදු කෙරෙන පෝරුවේ චාරිත‍්‍ර ක‍්‍රමානුකූලවත්, නිවැරදිවත් කරගැනීමට අවැසි මග පෙන්වා දෙන්නකි. 
 
Rs 117.00
Rs 130.00
-10%
Bhawanawata Athwalak
භාවනාවට අත්වැළක් - දමනයට මෙන්ම දැකීමට අපහසු සිත සන්සුන් කොට පවත්වා, භාවනාවට උචිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය මේ ග‍්‍රන්ථය මගින් විස්තර කරන අතර, භාවනාවේදී අනුගමනය කළ යුතු ක‍්‍රම උපායන් දෛනිකව සිදු වන සංසිද්ධීන් සමග සසදමින් විචිත‍්‍රවත් ලෙස කමටහන් ලබා දේ. 
Rs 180.00
Rs 200.00
-10%
Nihada Bawe Pragnawa
නිහඩ බවේ ප‍්‍රඥාව - ඉන්‍ද්‍රීය ධර්මයන් හා පරිබාහිර වස්තූන් පිළිබද ඇලීමේ ආදීනව ඒ පිළිබද මිනිස් සිත යොමු කරවන නීවරණ ධර්මයන්ගේ ක‍්‍රියාකාරීත්වය නීවරණයන්ගෙන් සිත මුදවා සතියෙහි පිහිටු වීම මේ මොහොතේ පවත්වන සතිමත් බවෙහි, භාවනාවෙහි තිරතිශය වැදගත්කම පිළිබද මෙම ග‍්‍රන්ථය මගින් විස්තර කර ඇත.
Rs 202.50
Rs 225.00