Prices drop

-10%Out-of-Stock
Sri lankawe sandesha kavya pilibada wimarshanayak
Out-of-Stock
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික මහාචාර්ය සිල්වි සේනාධීර මැතිනිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලාධිපති එන්.ටී.ඒ. සේනාධීර මහතා විසින් නූතන ශාස්ත්‍රීය විධි අනුගමනය කරමින් ශ්‍රී ලාංකීය සම්භාව්‍ය සන්දේශ සාහිත්‍යයෙහි ප්‍රභවය, විකාශනය සහ පරිහානිය පිළිබද විමර්ශනනාත්මක අධ්‍යනයක් සිදු කරමින් මෙම කෘතිය රචනාකර ඇත.
Rs 1,575.00
Rs 1,750.00
-20%
Abhidharmartha Pradipika - 02
අභිධර්මාර්ථ ප්‍රදීපිකා - 02 - අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 1,560.00
Rs 1,950.00
-10%Out-of-Stock
Aspects in Vedic Astrology
Out-of-Stock
Aspects in Vedic Astrology - The authors have drawn their material from the ancient and medieval classics of Vedic astrology, preserving the wisdom of the sages as well as granting their readers a wealth of insight into how the ancient dictums may be applied to contemporary life.
Rs 1,665.00
Rs 1,850.00
-10%Out-of-Stock
Asamanya Sithaka Hadaruva
Out-of-Stock
අසාමාන්‍ය සිතක හැඩරුව - 'ඔබේ ජීවිතය නැවත නිර්වචනය කිරීම හා තමාගේ කොන්දේසිවලට අනුව සාර්ථක කරගැනීමට අසම්මත නීතී 10ක්' - New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්‍රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් ‌කෙටි කාලයක දී ‌‌ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ 'The Code of the Extraordinary Mind' නම් ග්‍රන්ථය වර්ථමාන ‌ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය ‌යි. 'අසාමාන්‍ය සිතක හැඩරුව' එහි සිංහල පරිවර්තනයයි.
Rs 1,665.00
Rs 1,850.00
-10%
Astrology And You
You will be delighted to unravel the mystery of your future, and that of your near and dear ones. What is more you need no longer be the victim of unscrupulous people who exploit the layman's ignorance of the subject. This work is based on Mahrishi Parashar's classical works. It includes the essence of all learned texts in modern idiom.
Rs 1,665.00
Rs 1,850.00
-10%
The Origin And Nature Of Ancient Indian Buddhism
The Origin and Nature of Ancient Indian Buddhism - offers a compelling exploration of the roots and characteristics of Buddhism in ancient India. Through meticulous research and scholarly analysis, this book delves into the historical, philosophical, and cultural foundations of Indian Buddhism. Readers are guided through the early development of Buddhist thought, the life of Siddhartha Gautama, and the spread of Buddhism across the Indian subcontinent. With a focus on its origins and fundamental teachings, this book provides a comprehensive understanding of the ancient Indian context in which Buddhism emerged and flourished. Whether you're a student of religion, a history enthusiast, or simply curious about the origins of Buddhism, this book offers valuable insights into one of the world's most influential spiritual traditions.
Rs 1,665.00
Rs 1,850.00
-10%Out-of-Stock
Savage Sanctuary
Out-of-Stock
Savage Sanctuary - Delves into the remote and untamed wilderness of a fictional jungle sanctuary where the rules of civilization no longer apply. Set in a lush and perilous landscape, the novel follows a group of individuals who seek refuge in this sanctuary, each with their own secrets, desires, and motives. As they navigate the dangers of the jungle and confront the primal forces lurking within, tensions rise, alliances shift, and hidden truths emerge. With its blend of suspense, adventure, and psychological depth, "Savage Sanctuary" offers a gripping exploration of human nature and the thin line between civilization and savagery in the heart of the wild.
Rs 1,665.00
Rs 1,850.00
Dhammasanganippakarana Atta Katha
ධම්මසංගණිප්පකරණට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,990.00
-20%
Sinhala Kuddaka Nikaya - 2
සිංහල ඛුද්දක නිකාය 2 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,600.00
Rs 2,000.00
Thera - Theri Gatha Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ථේර-ථෙරී ගාථා පාළි කාණ්ඩය වේ . 
Rs 1,800.00
Vibhangappakarana 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන විභංගප්පකරණ  1  කාණ්ඩය වේ . 
Rs 1,800.00
-20%
Amawathura
අමාවතුර - බුද්ධ චරිතයත්,  දමනය කල යුත්තන් දමනය කිරීමත් විශිෂ්ඨ අයුරින් වර්ණනා කරමින් රචිත මෙම කෘතිය බුද්ධි වර්ධනයට මහත් සේ උපකාරී වේ. 
Rs 1,600.00
Rs 2,000.00
-10%Out-of-Stock
BUDDOTHPADA DESHAYA
Out-of-Stock
ගෞතම බුදුන් වහන්සේගේ පහළවීම ඉන්දියාවෙහි නොව ලක්දිවෙහි දී සිදු වූ බවට විවිධ පිරිස් විසින් ප්‍රචාරය කරගෙන යනු ලබන පදනම් විරහිත ප්‍රලාප නිශේධනය කර, බුදුන් වහන්සේ පහළ වූ සැබෑ දේශය කුමක් ද යන්න සාධක සහිතව අනාවරණය කර ගැනීමේ අරමුණින් රචනා කරන ලද ''බුද්ධෝත්පාද දේශය'' නම් වූ මෙම කෘතිය ශාස්ත්‍රපති මදුල්ලේ ධම්මවේසි හිමියන් විසින් රචනා කරණ ලද අතර මෙම කෘතිය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ධම්මවිකෘතිකයන්ගේ මිත්‍යාමත නිසා මංමුලාවී සිටින හැමටම නිසිමගක ගොස් නිවැරදි ධම්මාවබොධයක් සදහා මන් පෙත් විවර වේ.
Rs 1,620.00
Rs 1,800.00
-10%
Adhyapana Manovidyawa Ha Guruwaraya
අධ්‍යාපන මනෝ විද්‍යාව දිනෙන් දින දියුණු වන විෂය ක්‍ෂේත්‍රයකි. මෑත කාලීන පර්යේෂණ වලින් හෙළි වූ තොරතුරු ද සහිතව ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියෙහි නියැලි ගුරු මහත්ම මහත්මීන්ටත්, දරුවන් හදා වඩා ගැනීමේ නියුතු දෙමාපියන්ටත් වඩාත් උපකාරී වන ග්‍රන්ථයක් ලෙස අධ්‍යාපන මනෝ විද්‍යාව හා ගුරුවරයා පොත සැකසී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලුම ගුරු පුහුණු පාඨමාලා වල අධ්‍යාපන මනෝ විද්‍යාව විෂයයට පාඨ ග්‍රන්ථයක් ලෙස මෙය නිර්දේශ කොට ඇත. 
Rs 1,800.00
Rs 2,000.00
-10%
Manik Gal Sathu Wishmitha Balaya
පරිවර්තක ගෙන්...
"මැණික් ගල් සතු විශ්මිත බලය" නමින් ඔබ අතට පත් වනුයේ මැණික් විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ Michael Katz විසින් ජර්මන් බසින් රචිත Wisdom of the Gemstone Guardian නම් අගනා ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. කතුවරයා තම පෙරවදනෙහි හා කෘතඥතා දැක්වීම් සටහනෙහි ද තුති පුදා ඇති පරිදි මෙම පොතෙහි එන අදහස් ඔහු වෙතට ලබා දුන්නේ අපර ලෝකයෙන් (inner world) මැණික් ගල් වලට අධිපති උතුමන් සමග සාකච්ඡා පැවැත් වූ, විශේෂිත බලයක් සහිත වූ කාන්තාවක විසිනි. ඒ ඒ මැණික් ගල්වලට අධිපති ආරක්‍ෂක උතුමන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. Michael Katz සඳහන් කරන පරිදි එම විශේෂිත හැකියාවක් තිබූ කාන්තාවගේ සහාය නොවන්නට මේ පොත ලියැවෙන්නේ නැත. 
Katz පවසන පරිදි, මෙම පොතෙහි අන්තර්ගත වන්නේ මැණික් ගල්වලට අධිපති උතුමන් (Gemstone Guardian) විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවල එකතුවකි. එතුමා සඳහන් කරන පරිදි, මෙම පොතෙහි දක්වා ඇති මැණික් ගල්වල රෝග සුව කිරීමේ ගුණයක් ඇත. එම මැණික්වල නියම ගුණාංගය සහ චිකිත්සක බලය ලබා ගැනීමට නම් ඒ ඒ මැණික්වලට විශේෂිත වූ වර්ණය, ගුණය, පිරිසිදු බව හා සංගතතාව යන ප්‍රමිත කළ සාධක සහිතඒවා විය යුතුයි. එසේ නොමැති ව හුදු වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය කරන බාල මට්ටමේ කෘත්‍රිම මැණික් වලින් එම බලය ලබාගත නොහැකි ය.
Rs 1,800.00
Rs 2,000.00
-10%
Dam Senevi
මෙම කෘතිය සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ චරිත කතාවේ සදහන් තොරතුරු ඇසුරින් සකසන ලද සාහිත්‍ය නිර්මාණයකි. ඉතා දුලභව පවතින මූලාශ්‍ර පරිශීලනය කරමින් මෙම ග්‍රන්ථය සකසන ලදමුත්, ඇතැම් කරුණු අඩංගු කිරීමේ දී එකී කරුණු වල ඓතිහාසික නිරවද්‍යතාවයට වඩා උන්වහන්සේගේ අසිරිමත් ජීවිත කතාව පාඨකයාට සංවේදී ලෙසින් සමීප කරලීම කෙරෙහි රචකයා විසින් ගෙන ඇති උත්සාහය විශේෂ අතර මහා මුනි ජිනේන්ද්‍රසීහයන් වහන්සේගේ ළය මඬලෙහි උපන් ජ්‍යේෂ්ඨ පුත්‍ර වූ දම් සෙනෙවි සාරිපුත්ත මහ රහතන් වහන්සේ නම් වූ ස්වර්ණමය කඳු මුදුනින් පැන නැංගා වූ ඒ මහා ගුණ ගංගාව, සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ගේ සිත් සාරධර්මයන්ගෙන් පුරවාලමින්, කෘතිය පරිශීලනය කරන සියලු පාඨකයන් හට මහා ගුණ කදම්බයක් වනු නොඅනුමානය.
Rs 1,620.00
Rs 1,800.00
-10%
Theentha Nadiya
තීන්ත නදිය - බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම එකවර ප්‍රකාශයට පත් වූ River of Ink ඉතා කෙටි කාලයක් තුළ පාඨක විචාරක නොමද පැසසුමට ලක් වූ කෘතියකි. කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් අමතකව ගිය ලාංකික ඉතිහාසයේ එක්තරා අඳුරු යුගයක් මුළු මහත් ලොකයාටම නිරාවරණය කළ මේ අපූරු කෘතිය සිංහල බසින් මෙසේ ප්‍රකාශයට පත් වන්නේ ප්‍රථම වරටය.
Rs 1,710.00
Rs 1,900.00
-10%Out-of-Stock
Outlines Of Indian Philosophy
Out-of-Stock
Outlines of Indian Philosophy - provides a concise and accessible overview of the rich philosophical heritage of India. This book offers a structured examination of the fundamental concepts, schools of thought, and historical developments that have shaped Indian philosophy throughout its history. From the ancient wisdom of the Vedas and Upanishads to the sophisticated metaphysical systems of Advaita Vedanta, Nyaya, Vaisheshika, Samkhya, and Yoga, this work explores the intricate tapestry of philosophical ideas that have flourished on the Indian subcontinent. With clear explanations and insightful analysis, it introduces readers to the key philosophical themes, debates, and methodologies that characterize Indian thought. Whether you're a beginner seeking an introduction to Indian philosophy or a seasoned scholar looking for a concise overview, this book serves as an invaluable resource for understanding the philosophical traditions of India.
Rs 1,710.00
Rs 1,900.00
Pariwara Pali 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි  2  කාණ්ඩය වේ . 
Rs 1,880.00
-10%Out-of-Stock
Amawathura Wimarshanaya
Out-of-Stock
අමාවතුර විමර්ශනය - විශේෂයෙන් මෙය පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගේ මනදොළ සපුරාලීමට උචිත පර්‍යේෂණාත්මක කෘතියක් වශයෙන් නිගමනය කළ හැකි ය.
Rs 1,665.00
Rs 1,850.00