Prices drop

-20%
Sunamiyen Thaluna Davena Sith Sanasana Nivana Dahama
ශ්‍රී ලංකාවටත්, ඉන්දියන් සාගරය අවට රටවල් ගණනාවකට ම ඉමහත් විපතක් ගෙන දුන් සුනාමි ඛේදවාචකය නිසා මුළු මහත් ලෝකයම කම්පාවට පත් වුනි. එවැනි වූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා ගත යුතු යහපත් ක්‍රියා මාර්ගයන් පිළිබඳව පුර්වදර්ශයන් රැසක් මෙහි ඉදිරිපත් කර ඇත.
Rs 64.00
Rs 80.00
-20%Out-of-Stock
Jeewithaya
Out-of-Stock
ජීවිතය - "ජීවිතය" පද්‍ය සංග්‍රහයකි. මෙහි උපතේ සිට මරණය දක්වා සිදුවන ජීවිතයේ විවිධ වූ අවස්ථාවන්, මාතෘකා වශයෙන් කවි පන්ති දහතුනකින් සපයා ඇත.. බාල තරුණ මහලු සැමට ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට හැකිවන අයුරින් සකස් කර ඇත..
Rs 64.00
Rs 80.00
-20%
Budusaranai Minisune
සැනසුම, සතුට, සාර්ථකත්වය, ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, ගෞරවය, නම්බුව, ආදී විවිධ අරමුණු වේගයෙන් හඹා යන මිනිසුන් වෙනුවෙන් ලියන ලද කුඩා ග්‍රන්ථයකි. එහෙයින් ජීවිතයේ නියම සැනසිල්ල ලබාගත හැකි වන්නේ සත්‍ය හෙවත් බුදු දහමට අනුගත වීමෙන් බව මෙයින් පැහැදිලි කරනු ලබයි..
Rs 136.00
Rs 170.00
-20%
Visakha
Visakha - A vivid description of Visakha the chief female devotee of the Buddha. She by virtue of her former acts was eudawed with great wealth and the ornament called mela, which any other female cannot gain.
Rs 72.00
Rs 90.00
-20%Out-of-Stock
Budurajanan Wahanse Pirinivan Pamata Sudanam Wethi
Out-of-Stock
ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන ගැන කතන්දරයක විලාශයෙන් ලියන ලද කුඩා ප්‍රමාණයේ ග්‍රන්ථයකි. මෙහි බුදුන් වහන්සේ ගැනත්, ධර්මය ගැනත් ලොකු කුඩා සියලු දෙනාගේම සිත්හි පහන් සංවේගය ඇති කරවීම විශේෂ කරුණකි.
Rs 76.00
Rs 95.00
-20%
Introducing Buddhism
Introducing Buddhism - Gives a brief Summary of the Teachings.
Rs 80.00
Rs 100.00
-20%
Theory of Karma in Buddhism
A simple introduction to the Buddhist theory of Karma by Mrs. Geethi Karunaratne; gives an overview and a prelude to prepare the amateur reader for reading and delving deep into Abidharmic Interpretation of the same theory.
Rs 80.00
Rs 100.00
-20%
As a Buddhist where should One begin
The specific theme which deals with in this monograph is the relative significance of Sila observances in the life of a Buddhist, then and now.
Rs 80.00
Rs 100.00
-20%Out-of-Stock
Niwanata Maga
Out-of-Stock
නිවනට මග - භාවනව පිලිබඳ මූලික වශයෙන් හදාරන කෙනෙකුට ඉතා සරල ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත. හිතෙහි විනිවිද බව හොඳින් හැඳින නව ලෝකෝත්තර ආර්ය මාර්ගය පිළිබඳ අවබෝධ කර ගැනීමට බෞද්ධ භාවනා ක්‍රම පුහුණු කලයුතු ආකාරය පෙන්වා දෙයි.
Rs 80.00
Rs 100.00
-20%
The Mirror Of The Dhamma
Our aim in publishing a "Mirror OF Dhamma" is to circulate amongst all interested, an authentic illustration of religious devotion as practised in Sri Lanka, Burma and Siam - lands where pure and practically unadulterated Buddhism of the Theravada or original Teaching yet regins.
Rs 80.00
Rs 100.00
-20%
Karaniya Meththa Suthraya
කරණීයමෙත්ත සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙල භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ලියන ලද කුඩා පොත් පිංචකි.බෞද්ධයන්ට පරිශීලනයට පහසුවන සේ ඉතා දැකුම්කළු නිමාවකින් යුක්තය.
Rs 136.00
Rs 170.00
-20%
Agghanya Suthra Anuwadaya
අග්ගඤ්ඤ සුත්‍ර අනුවාදය - ලෝකය හට ගැනීම පිළිබදව බෞද්ධ මතය උගන්වන පොතකි.දීඝනිකයේ පාඨක වර්ගයේ එන සතයට ලියන ලද සරල අනුවාදයයි.බුද්ධ මතය ඩාවින්ගේ පරිණාමවාදය සමග සසඳමින් පැහැදිලි කර ඇත.භාෂාව ලිහිල්ය.අනුවාදය පැහැදිලිය.
Rs 80.00
Rs 100.00
-20%
Dhammachakkappawaththana Suthraya Ha Anathma lakshana Suthraya
ධම්මචක්කපවත්තන සුත්‍රය අනාත්ම ලක්‍ෂණ සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙළ,භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධියද පැහැදිලි කරමින් සරල බසින් පරිවර්තනය කර ඇත.
Rs 160.00
Rs 200.00
-20%
Atanatiya Suthraya
ආටානාටිය සුත්‍රය - මෙම ග්‍රන්ථයෙහි ආටානාටිය සුත්‍රය සිංහලෙන් තේරුම් ගැනීමට සහ එය භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇත. බුදුරජනත් වහන්සේ සහ මහා යක්ෂ සේනාවක් අතර ඇති වූ සුසංවාදයක් මෙම ආටානාටිය සුත්‍ර දේශනාවේ එයි.
Rs 176.00
Rs 220.00
-20%
Hela Janawahare Sagaunu Bodu Aruth
හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත් - සිංහල ජනශ්‍රැතියේ එන ජනකවි, ප්‍රස්තාපිරුළු, ආප්තෝපදේශ හා ජන වැකි ආදියෙන්‌ බුද්‍රදහමේ සඳහන්‌ වන ධර්ම අර්ථ සැඟවී ඇති බව ඉතා විමසිල්ලෙන්‌ හා සියුම්ව අධ්‍යයනය කිරිමේදී අපට හඳුනාගත හැකිය. ජනශ්‍රැතික සාහිත්‍ය හා බැඳුණු බෞද්ධ අර්ශනයේ පණිවුඩ සොයා සපයා එකතුකර ගැනීම උදෙසා මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. මෙහිදී අප විසින්‌ තෝරාගනු ලබන ජනකවි, පිරුළු හා ආප්තෝපදේශ ආදීය මෙන්ම "දහං ගැට" යන පද විශේෂයද සුවිශේෂී වේ.
Rs 80.00
Rs 100.00
-20%
Breaking Through the Self Delusion
The First part is primarily quotation and selections from Buddha's discourses found in the Pali Canon expounding on the five aggregates of clinging, which are the main focus of insight meditation.
Rs 80.00
Rs 100.00
-20%
Guna Dakina Maythri Bhavanava
ගුණ දකින මෛත්‍රී භාවනාව  - මෛත්‍රී භාවනාව පිළිබඳත් එහි ගුණයන් පිළිබඳත් විස්තර කරයි.
Rs 208.00
Rs 260.00
-20%
Buddhism As a Religion
Buddhism As a Religion - A Simple but Systematic enunciation of the features that makes Buddhism a unique teaching. A thought provoking book to the read by all.
Rs 80.00
Rs 100.00
-20%
Bauddha Dharma Upadeshanaya
අතීතයේ අපේ සමාජ ව්‍යවහාරයේ නොතිබුණු, මෑත කාලයේදී ආගන්තුකව පැමිණ හෝ දැන් දැන් නිතර භාවිතා වන "උපදේශනය" යන වදන බුදු දහමට සම්බන්ද වී කෙරෙන විග්‍රහය බෞද්ධ උපදේශනය වේ. යහපත් වූ සමාජයක් මෙන්ම හික්මීමෙන් යුතු පෞරුෂත්වයක් ගොඩනගා ගැනීම සඳහා බෞද්ධයින් හට උපදේශන සේවාවන් ලබා දෙන ක්‍රමවේදයන් මෙහි පැහැදිලි කර ඇත..
Rs 80.00
Rs 100.00
-20%
Apata Jivath Wimata Ida Denna
බුදු දහමට අනුව ප්‍රාණඝාතය සත්ව හිංසනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත... මරණයට පත්වන සත්වයන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් බුදු දහමට අනුව ඉතා පැහැදිලි කරුණු කුලුගැන්වීමක් මෙම පොත් පිංචෙන් සිදුකර ඇත..
Rs 80.00
Rs 100.00
-20%
Random Musing
A collection of poems on philosophical themes, so pleasant to read that you 'll simply glide from page to page not knowing you've reached the end of the book..
Rs 80.00
Rs 100.00
-20%
Rajadahana Kawya
සාහිත්‍යමය ලෝකයේ කලින් කල බිහිවන්නා වූ කාව්‍ය සංකල්පනා බෙහෙවින් එකිනෙකට වෙනස්ය.සෑම කවියෙකුටම ලේකඛයෙකුටම උරුම වූ ලේඛන රටා ඇත.එම රටා අතරින් පොදු සංකල්පයන්ගෙන් බාහිර ලෝකය ස්පර්ශය කල ප්‍රතිභාපූර්ණ කාව්‍යමය ඉදිරිපත් කරන මෙම පද වැල් විවිධ මාතෘකා ඔස්සේ දිග හරියි.
Rs 80.00
Rs 100.00
-20%Out-of-Stock
Daham Wathawath Puhunuwa
Out-of-Stock
උදය සවස පැවැත්වෙන දහම් වතාවත් එකම ආකාරයකින් පවත්වාගෙන යාම සදහා මග පෙන්වන අත්‍යාවශ්‍යම දහම් කොටස් පමණක් ඇතුළත් දවසේ කාල සටහනට සරිලන අයුරින් සක්ස් වූ අත්පොතක් වශයෙන් මෙය හදුන්වා දිය  හැකිය. 
Rs 80.00
Rs 100.00