Prices drop

-20%Out-of-Stock
Budu Sasuna Wanasana Kada Panuvo
Out-of-Stock
බුදු සසුන වනසන කද පණුවෝ - සිංහල බෞද්ධ ජන සමාජයේ පරමාදර්ශය විය යුතු නිර්මල බුදු සසුනට එරෙහිව ක්‍රියාත්මක වන මිථ්‍යා බලවේගයන් සමාජයේ පවතින බවත්, බුදු සසුන වැනසීම පිණිස වූ ඒ දැවැන්ත ශාසන විරෝධී ක්‍රියා පිළිබඳව හෙළිදරව් කිරීමක් මෙම කුඩා ග්‍රන්ථයෙන් කරනු ලබයි..
Rs 80.00
Rs 100.00
-20%Out-of-Stock
Daham Guruvarayage Athpotha
Out-of-Stock
දහම් ගරුක බෞද්ධ සමාජයෙන් සහ ගුණ ගරුක දරු පරපුරක් බිහිකිරීම සඳහා දහම් ගුරුවරයකුගෙන් සිදුවන සේවාව සුළුපටු නොවේ. එහෙයින් මෙම ග්‍රන්ථය මගින් දහම් ගුරුවරයාගේ ගුණවත් බව හා නැණවත් යන කරුණු තුනක් ඔස්සේ, ගුරුවරයා කෙබඳු අයෙක් විය යුතු දැයි පැහැදිලි කරනු ලබයි..
Rs 80.00
Rs 100.00
-20%
A Happy Married Life
How to lead a happy married life? What it is to lead a happy married life? Ven. K. Sri Dhammananda Mahanayake Thera answers these questions at length from a Buddhist perspective.
Rs 96.00
Rs 120.00
-20%
Nibbana - Happiness Supreme
Nibbana - Happiness Supreme - A lucid exposition that Nibbana is neither extinction or existence, but a realisation of supreme Happiness..
Rs 88.00
Rs 110.00
-20%
31 Planes Of Existence
There are 31 different planes wherein a being can be born. This book contains a fairly comprehensive description of those planes or words where existence can find a footing..
Rs 88.00
Rs 110.00
-20%
A Gist Of Dhamma
An excellent book encouraging the study of the teachings of the Buddha contained in the Sutrapitaka. 
Rs 88.00
Rs 110.00
-20%
Rathana Suthra Warnanawa
රතන සූත්‍ර වර්ණනාව - රතන සූත්‍රය සහ එහි අටුවාවල මූලාශ්‍ර කර ගනිමින් පිරිතෙහි ඇති ආනිසංසයන්ද විග්‍රහ කරමින් ලියා ඇති මෙම පොත් පිංච මගින් බොහෝ දේ උගෙන ගත හැකි පරිදි සැකසීමට කතුතුමා විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇති බැව් ඉතාමත් පැහැදිලිය.
Rs 168.00
Rs 210.00
-20%
Maha Sihanada Suthraya
මහා සිහනාද සුත්‍රය - කස්සප නම් අචේලයකු විසින් බුදුන්ගේ අසල ලද ප්‍රශ්න වලට බුදුන්වහන්සේ වදාළ පිළිතුරු මහා සිහනාද සූත්‍රයේ අන්තර්ගත වේ.ආජීවක-නීඝණඨ අචේලක ආදී වූ බුදුන් දවස සිටි ශාස්තෲන් යයි කියාගන්නා ලද අය විසින් කරන ලද ප්‍රකාශන හා සසඳන විට බුද්ධ දේශනා සිංහනාදයක්ම වේ.
Rs 176.00
Rs 220.00
-20%
Dhamma Therapy
Skillfully written book which deals with miraculous healing of sicknesses through vipassana.
Rs 88.00
Rs 110.00
-20%
Nitty - Gritty Of Buddhism
Flow of natural laws and how they react in life is discussed especially the law of Karma is spotlighted.
Rs 88.00
Rs 110.00
-20%
Buddha Janamadhyavedin Ha lekhakayin Sandaha Vu Athpotha
සකලවිධ ජනමාධ්‍ය අංශයේ කුමන මාද්යයකට හෝ සම්බන්දව සන්නිවේදන කාර්යයක නිරතවනවා නම්, මෙහෙයවනවා නම් ඒ සියලු දෙනා විසින් ම බුදුදහමට අදාලව වර්තමාන ගැටළු සාකච්ඡා කිරීම සඳහා යොමු කරවන ග්‍රන්ථයකි. 
Rs 88.00
Rs 110.00
-20%Out-of-Stock
Buddhism In Practice
Out-of-Stock
As the subtitle of the book aptly illustrates, it contains advice on what should a genuine Buddhist undertake to do and what not to do. 
Rs 88.00
Rs 110.00
-20%Out-of-Stock
Kotte Yugaye Sandesha Wivaranaya
Out-of-Stock
කෝට්ටේ යුගයේ සංදේශ විවරණය - බොහෝ වෙහෙස මහන්සිව විශේෂ කරුණු රැස්කර ලියන ලද පොතකි.උසස් පෙළ සිංහල විෂය හදාරණ සිසුන්ටද, උගන්වන ගුරුවරුන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 88.00
Rs 110.00
-20%
Saptha Vishuddhiya Ha Vidarshana Bhawana
සමථ හා විපස්සනා වඩන්නකු විසින් අනුගමනය කළ යුතු ක‍්‍රමික පිළිවෙත ඉතා සරලව මෙම ග‍්‍රන්ථයෙන් දක්වා ඇත.  සමථය වැඞීමේදී සප්ත විශුද්ධි ධර්මයන්ගෙන් පිරිසිදු විය යුතු ආකාරයත් විදර්ශනාව ප‍්‍රගුණ කිරීමේ දී විශුද්ධි ධර්මයන් භාවිතා කළ යුතු ආකාරයත් විදර්ශනා භාවනාවෙහි අවශ්‍යතාවත් මෙහිලා විස්තර කර ඇත.  
Rs 96.00
Rs 120.00
-20%
Pansil Kumatada?
පන්සිල් කුමටද? - පංච ශීලය ශික්ෂා පද පහකින් සමන්විත වේ. මේ එක් එක් ශීලයන් බෞද්ධයකුගේ අධ්‍යාත්මීය පාරිශුද්ධි වර්ධනය කිරීමෙහි ලා පමණක් නොවෙයි. සමාජ ස්ථාවරත්වය සඳහාද ඉවහල් වේ. බෞද්ධ අචාර ධර්ම පද්ධතියේ මුලික අඩිතාලම වන මෙම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන්නේ කෙසේදැයි මෙහි පැහැදිලිකොට ඇත. 
Rs 96.00
Rs 120.00
-20%Out-of-Stock
Tharunya Saha Bududahama
Out-of-Stock
තාරුණ්‍යය සදහාම වු පොතකි.වර්තමාන තරුණ ජිවිතවලට බලපාන ප්‍රේමය,විවාහය, විලාසිතා,ක්‍රීඩා ආදි මාතෘකා හතක් තෝරාගෙන තරුණයන්ගේ බුද්ධිය ප්‍රබුද්ධ කර, චරිතය යහපත් කර රටට අවශ්‍ය තරුණ පරපුරක් සදහා ලියන ලද පොතකි.
Rs 96.00
Rs 120.00
-20%Out-of-Stock
Chulahaththi Padopama Suthraya
Out-of-Stock
මිහිඳු හිමියන් ලක්දිවට පැමිණ දේවානම් පියතිස්ස රජු බණ දේශනා කළේ චූල හත්ථි පදොපම සූත්‍රයෙනි.එම සූත්‍රයත් සූත්‍රයේ අනුවාදයත් සූත්‍රයෙන් මතුවන ධර්ම කරුණුත් විස්තර කරමින්  ලියන ලද කුඩා ග්‍රන්ථයකි.
Rs 96.00
Rs 120.00
-20%Out-of-Stock
Saga Sarana
Out-of-Stock
සඟ සරණ - තපොවෘධ ගුණොවෘධ අතීත කාලීන ස්ථවිරයන් වහන්සේලා 40 නමකගේ ජීවන කථා පුවත් ඇතුළත් ග්‍රන්ථයකි.සරණ සෙත් තුනේ අවසාන ග්‍රන්ථයයි.සඟ ගුණ වර්ණනා කර ඇත.
Rs 96.00
Rs 120.00
-20%
Anapana Sathi Bawanava
ආනාපාන සති භාවනාව - ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි. 
Rs 88.00
Rs 110.00
-20%
Sasara Gamanedi Siduvu Akusala Karma Paladima
සසර ගමනේදී සිදුවූ අකුසල කර්ම පලදීම - කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්‍රන්ථයකි..
Rs 100.00
Rs 125.00
-20%Out-of-Stock
Ammai Thaththai
Out-of-Stock
යහගුණ වගාවට සරුසාර තෝතැන්නක් වන ළමා සිතට ගැලපෙන පරිදි ඉතා සරල, සුගම බසින් ලියා ඇති මේ කතන්දර එක් හුස්මට කියවා ජීවිත කාලයක් රස විඳ, ජීවන මන් පෙතට කිසියම් ආලෝකයක් ලබා ගැනීමට ඉවහල් වන කුඩා කතන්දර පහකින් යුක්ත ඉතා අපුරු ග්‍රන්ථයකි..
Rs 100.00
Rs 125.00