Prices drop

-20%
Essentials Of Buddhism
Essentials Of Buddhism - This is a basic book on Buddhism and useful as a reference book.
Rs 104.00
Rs 130.00
-20%
Kalama Suthraya Saha Chinthana Nidahasa
කාලාම සුත්‍රය සහ චින්තන නිදහස - පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටක සාධකය වශයෙන් කාලාම සූත්‍රය දැක්විය හැක.ඉතා සරලව ලියැවී ඇති මෙම පොත් පිංච ඕනෑම පුද්ගලයෙකුට කියවා පහසුවෙන්ම තේරුම් ගත හැකිය.
Rs 104.00
Rs 130.00
-20%
Parabhawa Suthraya Saha Wasala Suthraya
පරාභව සුත්‍රය සහ වසල සුත්‍රය - පරාභව සූත්‍රයෙහි කෙනෙකුගේ පිරීහීමට හේතුවන කරුණු දැක්වෙන අතර වසල සූත්‍රයෙහි මිනිසුන් අතර පවතින වසල වැඩ හෙවත් ජඩකම් ගැන විස්තර වේ.තුලනාත්මකව ඒ සූත්‍ර දෙක හැදෑරීමට පහසු ලෙසත්,කෙනෙකුට තව ජීවිතය හා ක්‍රියාකාරකම් යහපත් ලෙස සකස් කර ගැනීමට සූත්‍ර දේශනාහි ඇති කරුණු බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත්ය.
Rs 148.00
Rs 185.00
-20%
Kukkura Jathakaya
කුක්කුර ජාතකය - රාජ්‍යයක පාලකයෙක් නීතිය, අර්ථ ශාස්ත්‍රය, දේශපාලනය ආදිය නිසි ආකාරයෙන් උගත නොලද්දේ වීනම් ඒ රාජ්‍යයම සතර අගතියට යනු ඇත. දැහැමි රාජ්‍ය පාලනයක් බිහි වීමට රටේ පාලකයා සතර අගතියට නොයා යුතුය. සතර අගතියේ අදීනවයන් දැක්වෙන ජාතක කතාවකි මෙය.
Rs 104.00
Rs 130.00
-20%
Gandathindu Jathakaya
ගණ්ඩතීන්දු ජාතකය - රටක ජනතාවගේ දුක සැප දෙක කෙරෙහිම එම රටෙහි පවත්නා පාලන ක්‍රමය ඍජු ලෙසම බලපාන බව බෞද්ධ සුත්‍ර දේශනා බොහොමයක සඳහන් වෙයි. ගජතින්දු ජාතකය ද රටේ පාලන ක්‍රමය තහුවුරු කරන අපුරු කතා වස්තුවකි..
Rs 104.00
Rs 130.00
-20%Out-of-Stock
Dilidukama Pilibanda Bauddha Mathaya
Out-of-Stock
දිළිඳුකම පිළිබඳ බෞද්ධ මතය - ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර පහල මට්ටමේ ජීවන තත්වයක් ඇති රටවල් කීපය අතුරින් ශ්‍රී ලංකාව ද එකක් බවට පත්ව තිබේ. ඒ දිලින්දන්ගේ සමාජ තත්වයත්, දිළිඳු වීමට හේතු, දිළිඳුකම නැති කිරීමේ ක්‍රමවේදයත් පිළිබඳ බෞද්ධ මතය කුමන අකාරයේද යන්න මෙයින් පැහැදිලි කරනු ලබයි..
Rs 104.00
Rs 130.00
-20%
Buddhas Words Of Wisdom
The booklet contains 365 inspiring utterances attributed to go Gothama Buddha, that can ameliorate you spiritually..
Rs 104.00
Rs 130.00
-20%
Sirith Maldama
සිංහල සාහිත්‍ය වංශයේ උපදේශ සාහිත්‍ය කෘතීන් අතර ඉතා ඉහල ජනප්‍රියත්වයක් උසුලන ග්‍රන්ථය සිරිත් මල්දම වන්නේය. ළමා අවධියේ සිටම හොඳ ගති-සිරිත් පුරුදු පුහුණු උවහොත් සමාජයට යහපත් පුරවැසියෙකු ලැබේ. ඒ සඳහා ළමා මනස සංවර්ධනය කර ගුණ ධර්ම ඇති කිරීමේ අරමුණින්  "සිරිත් මල්දම" ලියන ලදී..
Rs 160.00
Rs 200.00
-20%Out-of-Stock
Gunawathkama
Out-of-Stock
කාලය, ආර්ථිකය, සමාජය වෙනස් වුව ද මිනිසා ගුණවත්කමින් වෙනස් විය යුතු නැති බවත් ඒ සඳහා ආකල්ප සකස් කරගත යුත්තේ කෙසේද යන්නත් බොදු සංස්කෘතියෙන් උරුම වූ ගුණවත්කම බුදු දහම හා සංකලනය කරමින් රචනා වූ අගනා කෘතියකි. 
Rs 104.00
Rs 130.00
-20%
Aggagangna Suthraya
අග්ගඤ්ඤ සුත්‍රය - ලෝකයෙහි ආරම්භය සහ මිනිසාගේ ආරම්භය ගැන සඳහන්වන මෙය, දීඝ නිකායේ එන අග්ගඤ්ඤ සුත්‍රය සරලව ඉදිරිපත් කිරීමකි. ලෝකයේ සහ මිනිසාගේ ප්‍රභවය පිළිබඳව මෙයින් උගත හැකිය..
 
Rs 104.00
Rs 130.00
-20%Out-of-Stock
Ehemayi Podihamuduruvane
Out-of-Stock
රට, ජාතිය, ආගම සහ සාහිත්‍ය පෝෂණය කල ජාතික වීරවරයින් සම්බන්දයෙන් ඉතා සරලව ලියවුන මෙම කුඩා ග්‍රන්ථය සියලු සිසු දරුවන් හට ඉතා වැදගත් වන්නේය..
Rs 104.00
Rs 130.00
-20%Out-of-Stock
Bauddha Deva Sankalpaya
Out-of-Stock
බෞද්ධ දේව සංකල්පය - සරල අන්දමින් කරුණු ගෙනහැර දක්වමින් ඉතා ගැඹුරු ප්‍රශ්න පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කොට තිබේ. අධ්‍යාත්මික පාරිශුද්ධිය පසෙකලා ආත්මවාද ඊශ්වරවාද ආදී ලාමක දෘෂ්ටි පෙරදැරි කොට ඇතැම් ගිහි බෞද්ධයන් අධික වශයෙන් නොයෙකුත් දෙවි දේවතාවුන් ඇදහීමට ඇබ්බැහිවෙගෙන එන සමයක ඉතාමත් කාලෝචිත අන්දමින් බුදුදහම අනුව දේව සමුහයාගේ නියම තත්ත්වය වටහාදීමට මෙම පොත මහෝපකාරී වේ.
Rs 104.00
Rs 130.00
-20%
Buddhism A Graduated Course (Step 8)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 96.00
Rs 120.00
-20%
Sanganikaramaya
නිවන් මගේ යම්තාක් දුරක් විමසිල්ලෙන් පැමිණෙන ඕනෑම අයෙකුට පෙනී යන්නේ "සංගණිකා දෝෂය " නිවනටත් නිවන් මගටත් සූක්ෂම ව පහර දෙන්නා වූ සතුරු බලවේගයක් ලෙස යි. එය තමාට නො දැනීම තමා තුළ ම සිටින්නා වූ සතුරු බලවේගයක් ලෙස හඳුනාගෙන; ඥානාන්විත ව විදර්ශනාත්මක ව දුරු කල යුතු ක්ලේශ ධර්මයකි. එය හුදෙක් දැනුමක්, අවබෝධයක් පමණක් වශයෙන් තබා නොගෙන කලණ මිතුරන් සමග ද සරල ව්‍යවහාරයෙන් බෙදා ගැනීමේ අරමුණින් මෙම පුස්තකය ඔබ අතට පත් කිරීම කතෘගේ උත්තම පරමාර්ථයයි. 
Rs 120.00
Rs 150.00
-20%
Hand Book For Novices
A good companion for novices containing all the essentials of their duties and responsibilities..
Rs 108.00
Rs 135.00
-20%
Dhamma Man And Law
Dhamma Man And Law - This book investigates the Buddhist attitude to Law and the Buddhist conception of law, including international Law.
Rs 112.00
Rs 140.00
-20%
Essays On Buddhism Culture And Ecology For Peace And Survival
Essays On Buddhism Culture And Ecology For Peace And Survival - This is an anthology of essays that deals with the Buddhist attitude towards cultural and ecological issues supplied initially to foreign journals by Prof. Lily de Silva.. 
Rs 112.00
Rs 140.00
-20%
Budhu Dahame Sanniwedana Mulashra
බුදු දහමේ සන්නිවේදන මුලාශ්‍ර - බුදුන් වහන්සේ අනුගමනය කළ දේශනා ශෛලීයක්‍රම වේදය, සංවාද රටාව ආදී අතිශයින් වැදගත් සන්නිවේදන රටාව මේ ග්‍රන්ථය මගින් විස්තර කරයි.සරසවි වල සන්නිවේදන විෂයය හදාරන විද්‍යාර්ථීන්ටත් බෞද්ධ සන්නිවේදනය ගැන උනන්දුවක් දක්වන අයටත් ප්‍රයෝජනවත් පොතකි.    
Rs 112.00
Rs 140.00
-20%
Chinthana Dara
සැනසීම නම් කුමක්ද?එය ලබා ගන්නේ කෙසේද?යන්න විවරණය කරන නිසැදැස් පද්‍ය ශෛලියෙන් ලියන ලද කාව්‍යයකි.ගැඹුරු දාර්ශනික අදහස් ලිහිල් සරල කාව්‍ය ශෛලියෙන් ගෙනහැර දක්වයි.
Rs 112.00
Rs 140.00
-20%Out-of-Stock
Hiru Sadu Sadisi
Out-of-Stock
ජීවිතයේ විවිධ පැතිකඩයන් විමර්ශනය කරමින්, බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම් වලින් ප්‍රශ්න විසඳන ආකාරය නිදර්ශන ලෙස මෙහි සපයා ඇත. එමෙන්ම ජීවිතය පිළිබඳ හොඳින් විමසා බලා කටයුතු කිරීමට ඉවහල් වන අත්දැකීම් රාශියක් මෙයින් ලබාගත හැක.
Rs 112.00
Rs 140.00