-10%Out-of-Stock Lith Hoodiya Out-of-Stock මෙම ග‍්‍රන්ථයෙන් ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රයේ මූලික කරුණු සංක්ෂිප්තව ගෙනහැර දැක්වේ. සංස්කෘත ශ්ලෝක ඉවත් කර පාඨකයාට පහසුවෙන් කරුණු හැදෑරීමට මගපාදා ඇත. Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Sariyuth Hamuduruwo Out-of-Stock සියලූ බෞද්ධයන්ට ආදර්ශ ගතයුතු වඩාත්ම වටිනා ශ‍්‍රාවක චරිතයක් වන සාරිපුත‍්‍ර මහ රහතන් වහන්සේ පිළිබද ලියැවුණු චරිතාපදානයකි. Rs 90.00 Rs 100.00 Details View details
-10% Pasenadee මෙම කෘතියට පදනම් වී ඇත්තේ පසේනදී කොසොල් රජ බුදුරදුන් වෙත පැමිණ ඔහු විසින් පවත්වන ලද විවිධ සාකච්ඡවනට ඇතුළත් ව ඇති කරුණුය. ඒ අනුව ඒවා තත්කාලීන සමාජ, ආගමික ආදී අංශයනට අදාළ වැදගත් තොරතුරු රැසක් හෙළි කරයි. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10%Out-of-Stock Siwalee Maharahathan Wahanse Saha Chapa Rahath Theraniya Out-of-Stock Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Patichcha Samuppadaya) Out-of-Stock බෝසතාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ සෙවූ දුක් හේතුවත් එය නැති කරගන්නා හැටිත් පටිච්ච සමුප්පාද ධර්මයෙහි ඇතුළත් වේ. දුක හටගැනීමත් දුක නැති කිරීමත් පිළිබද නිවැරදි අවබෝධය සදහා අවශ්‍ය කරුණු පටිච්ච සමුප්පාදය නමැති කෘතියෙන් මැනවින් විග‍්‍රහ කෙරේ. Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Bodhisathwa Prarthana Gatha Out-of-Stock මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත්තේ බෝසත් චරිතයක් අනුගමනය කළයුතු දසපාරමිතා ධර්මයන්ය. සුමග පාලි වදන්වලින් හා මධුර ලෙස සජ්ඣායනය කළ හැකි ශෛලියකින් මේ ගාථා රචිත ය. Rs 90.00 Rs 100.00 Details View details
-10% Vidarshana Bhawanawe Jeewana Athdakim දිනපතා ජීවිතයේ කටයුතුවල යෙදෙන අතරතුරේදීම භාවනාව පුහුණු වීමට මග පෙන්වීමක් වශයෙන් මෙම ධර්ම සංග‍්‍රහය "හැම මොහොතක්ම සිහි බුද්ධියෙන් ගත කිරීමේ කලාව" පුහුණුවීම සදහා මග පෙන්වන අත්පොතකි. තවද මෙය භාවනාවට ආධුනික අය සදහා මුල්පොතක් වශයෙන් ද හැදින්විය හැකිය. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Bhawana Kamatahan කමටහන් වඩන ආකාරය පිළිබද කාටත් වැටහෙන අයුරින් සම්පාදනය කල අගනා සදහම් ග‍්‍රන්ථයකි. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Attaining Nibbana Buddhist Theory of Causal Conditioning is further explained. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Theruwan sarana The Threefold Refuge අගනා ධර්ම ග‍්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි තෙරුවන් සරණ යෑමේ පෞරාණික විධික‍්‍රම ගැඹුරින් විග‍්‍රහ කරමින් සහ අර්ථකථනය කරමින් සම්පාදනය කරන ලද්දකි. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% The Three Signata Anicca Dukkha Anatta A Buddhist Concept Of Mind A detailed treatment of the three universal qualities enunciated in Buddhism.. besides it contains an analysis of the Buddhist concept of mind.. enabling the reader to acquire a fair knowledge of what these characteristics are. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Kalyana Darma Sangrahaya) Out-of-Stock වෙන් වෙන්ව ලියැවුණු ලිපි වලින් සකස් වී ඇති මෙම ධර්ම සංග‍්‍රහය ලිපි දොළහකින් සමන්විතය. Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Saptha Aparihaniya Dharma Saha Gihi Pavidi Sambandhaya Out-of-Stock ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ලිච්ඡුවීන්ට දේශනා කරන ලද අපරිහානීය ධර්ම සත පිළිබද විස්තරාත්මකව, සරල භාෂාවෙන් ලියැවුණු අගනා ධර්ම පුස්තකයකි. Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Karaniya Meththa Suthraya) Out-of-Stock භාවනා වැඞීම පිණිස වනගත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් අරභයා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මේ දේශනාවේ ගැබ් වී ඇත්තේ නිවනට අදාළවන අත්ථ කුසලය සපුරාලීමට තුඩුදෙන ධර්ම ගොනුවකි. Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Meghiya Suthraya) Out-of-Stock භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඇතුළත් සූත‍්‍ර පිටකයට අයත් ”මේඝිය සූත‍්‍රය” ඉතා වැදගත් දහම් කරුනු රාශියක් ඇතුළත් අගනා සූත‍්‍ර ධර්මයකි. Rs 90.00 Rs 100.00 Details View details
-10% Budu Dahame Adhyathmaya (Dewnada Dam Desum) බුද්ධිමත් පාඨකයන්ගේ ප‍්‍රයෝජනය සදහා භාවනාවට අදාළව මනාකොට ගලපා ගෞරවණීය කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු එකතුවකින් සම්පාදනය කළ ග‍්‍රන්ථයකි. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Maha mangala Suthraya) Out-of-Stock සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මහා මංගල සූත‍්‍රය බෞද්ධ පින්වතුන් අතර බහුල වශයෙන් ව්‍යවහාරයට පැමිණ ඇති එමෙන්ම බෞද්ධයන්ගේ අතිශය ගරු සම්මානයට පාත‍්‍ර වී ඇති බුද්ධ භාෂිත ධර්ම කොට්ඨාසයකි. තවද මහා මංගල සූත‍්‍රය සදහා පාරම්පරිකව එන අර්ථ කථනයට අමතරව, සැලකිල්ල යොමු විය යුතු ඉහළ මට්ටමේ තවත් සියුම් අර්ථ විග‍්‍රහයක් මේ පොතෙන් ඉදිරිපත් කෙරේ. Rs 90.00 Rs 100.00 Details View details
-10% Budu Dahame Adhyathmaya (Wammika Suthraya) මේ පොතේ විස්තර කෙරෙන ”වම්මික සූත‍්‍රය” වනාහි ත‍්‍රිපිටකයේ සූත‍්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයේ ඇතුළත් අත්ශයින් වැදගත් සූත‍්‍ර දේශනාවකි. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Nibbedhika Suthraya) Out-of-Stock අංගුත්තර නිකායට අයත් ”නිබ්බේධික සූත‍්‍රය” නිවන් මාර්ගයේ සිත ගමන් කරවිය යුත්තේ කෙසේ ද යන්න, බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂූන් අමතා දේශනා කරන ලද්දකි. Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Rathana Sutharaya) Out-of-Stock සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මහානුභාව සම්පන්න මාහැගි සූත‍්‍ර ධර්මයකි. මේ සූත‍්‍රයේ පද යෙදීම මෙන්ම අක්‍ෂර සංයෝගය ද ධ්වනිය ද අතිශය විද්‍යානුකූල භාවයක් දනවන අතර අර්ථ රසය, ශබ්ද මාධුර්යය සහ ගම්භීරතාව ද ඉතා ඉහළ මට්ටමක පවතී. එමෙන්ම සූත‍්‍රය මුළුල්ලෙහි ම දැක්වෙන දහම් කරුණු ද අති විශිෂ්ටය. Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Ajitha Suthraya) Out-of-Stock බ‍්‍රාහ්මණ පණ්ඩිතයන් දහසය දෙනෙකු බුදු රජාණන් වහන්සේ හමු වී විමසූ ප‍්‍රශ්න සහ ඒවාට දෙන ලද පිළිතුරු පරායන වග්ගයට ඇතුළත් වේ. අජිත පිරිවැජියා ඒ දහසය දෙනාගෙන් මූලිකත්වය දැරූ තැනැත්තා විය. ඔහු විචාළ ප‍්‍රශ්න සහ ඒවාට බුදු රජාණන් වහන්සේ දුන් පිළිතුරු මේ පොතට ඇතුළත් වේ. Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Pali Bhasha Athwela Out-of-Stock පාලි භාෂා අත්වැල - පාලි භාෂාවේ අක්‍ෂර මාලාව ක‍්‍රියාපද නාම පද වර්ග කිරීම, විභක්ති, නාම පද විභක්තීන්හි වරනැගීම, ලිංග භේදය, සරල වාක්‍ය නැගීම ආදිය ඉගැන්වෙන පොතකි. Rs 90.00 Rs 100.00 Details View details
-10% Anapana Sathi Suthraya ආනාපානසති සූත‍්‍රය - හුස්ම උපයෝගී කරගෙන භාවනාව දියුණු කරගන්නා ආකාරය ආනාපානසති සූත‍්‍ර දේශනයට අනුව මෙහිලා සංග‍්‍රහ කොට ඇත. භාවනාව තුළින් ප‍්‍රතිඵල ලබන ආකාරයත් එහි ඇති සියුම් බවත් විදර්ශනා ඥාණය දක්වා භාවනා ක‍්‍රියාවලිය ක‍්‍රමාණුකූලව දියුණු කරගන්නා ආකාරයත් මින් විස්තර කෙරේ. Rs 135.00 Rs 150.00 Add to cart Buy