Psychology

Out-of-Stock
Asamanya Sithaka Hadaruva
Out-of-Stock
අසාමාන්‍ය සිතක හැඩරුව - 'ඔබේ ජීවිතය නැවත නිර්වචනය කිරීම හා තමාගේ කොන්දේසිවලට අනුව සාර්ථක කරගැනීමට අසම්මත නීතී 10ක්' - New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්‍රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් ‌කෙටි කාලයක දී ‌‌ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ 'The Code of the Extraordinary Mind' නම් ග්‍රන්ථය වර්ථමාන ‌ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය ‌යි. 'අසාමාන්‍ය සිතක හැඩරුව' එහි සිංහල පරිවර්තනයයි.
Out-of-Stock
Manasa Manovidyathmaka Esin
Out-of-Stock
පුද්ගල හැසිරීම් රටාව දුටු සැනින් එම අයගේ පුද්ගල මනෝභාවයන් මනාකොට දැකගත හැක. මනස යනු බලය සපිරුණු මහා ගබඩාවක් ලෙසින් නම් කළ කතුවරයා පුද්ගලයාගේ සිරුරෙහි සියලුම ක්‍රියාවලි සිදු වන්නේ මනසේ අනුදැනුම මත බව, මනස මනෝවිද්‍යාත්මක ඇසින් නම් මෙම කෘතිය මගින් සැකෙවින් විස්තර කරනු ලබයි.
Kopaya Jayagnne Mahemai
කෝපය ජයගන්නේ මෙහෙමයි - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත.
Rs 1,100.00
Abhighgha
අභිඥා - අභිඥා නම් අධිමානසික හැකියාව උපදවා ගැනීමට අනුගමනය කළ යුතු බුද්ධ දේශිත උපාය මාර්ග හා එහි ක‍්‍රමික පියවර මෙමගින් විස්තර කරන අතර අභිඥාවන්ගේ ස්වභාවය, ක‍්‍රියාකාරීත්වය  හා හිතාහිතකර ප‍්‍රවණතාවන්ද වැදගත් විචාරයකට ලක්කොට ත‍්‍රිපිටකාගත කරුණු සමගින් මනා විග‍්‍රහයක් සිදු කරයි. 
Rs 300.00
Obe Watinakama Wedikara Ganna
ඔබේ වටිනාකම වැඩිකර ගන්න - විවිධ උත්සව සංවිධානය කිරීමේදී බොහෝවිට සිදුවිය හැකි අඩුපාඩු ගැන අවධානයකින් යුතුව රචනා කොට ඇති මෙම කෘතියෙන් මිනිස් අවශ්‍යතා හා සංවිධානගත වීම පිළිබදව පැහැදිලි අවබෝධයක් කියවන්නාට ලබාගත හැකි පරිදි කරුණු පෙළගස්වා ඇත.
Rs 375.00
Demapiyan Nodakina Isaw
'දෙමාපියන් නොදකින ඉසව්' නම් මෙම කෘතිය මහාචාර්ය සුසාන් ෆොර්වර්ඩ් මහත්මිය විසින් රචිත 'ටොසික් පෙරන්ට්ස්' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන අතර  මෙම කෘතිය ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත.
Rs 1,600.00
Akarshana Neethiya
බටහිර සංස්කෘතිය මගින් අපට ගත යුතු ගත හැකි වැදගත් බොහෝ දේවල් අත පසු වන කාල සමයක ප්‍රදීප්කුමාර බාලසූරිය නම් අසහාය අනුවර්තකයා විසින් බොහෝ කෘති ප්‍රමාණයක් සිංහල බසට පරිවර්තනය කරමින් සිටී. 'ආකර්ෂණීය නීතිය' නම් මෙම කෘතිය 'රොහොන්ඩා බ්‍රිරින්' මහත්මා විසින් රචිත 'ද සීක්‍රට්' නම් කෘතියේ සිංහල පරිවර්නථයයි.
Rs 900.00
Anandaneeya Jeewithayakata
කරදර කම්කටුලු දුක් පීඩා නිසා ඔබේ ජිවිතයේ විශ්වාසය චංචල වු විට කුමක් සිදු වුවත් එයට මුහුණ දීමට සමත් අයෝමය ශක්තිය ඇති කර ගැනීමට මේ ග්‍රන්ථය පරිශිලනය කරණ ඔබට නිරන්තරයෙන්ම උපකාරී වනවා නොඅනු මානය. තම ගැටලු සාර්ථක ලෙස විසදා ඒවා ජයග්‍රහණය කර ජිවිත දිනූ මිනිසුන් සහ කාන්තාවන් ගැනත් ඔවුන්ගේ නියම සාර්ථක වීමේ චරිත ලක්ෂන පිළිබදවත් දැනගැනීමට හැකිය
Rs 1,350.00
Sulalitha Athmayakata
'සුලලිත ආත්මයකට' නම් මෙම කෘතිය 'රොබින් ශර්මාගේ' 'මෙගා ලිවින්ග්' නම් කෘතිය ඇසුරින් ගාමිණි කුමාර විතාන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරණ ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 900.00
Out-of-Stock
Sanjananaya Nuthana Wigrahaya
Out-of-Stock
'සංජානනය නූතන විග්‍රහය' මෙම කෘතිය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් රචනා කර ඇති අතර මෙය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කෙරෙන විචාර පූර්වක  අධ්‍යයනයක් ලෙස හැදින්විය හැකිය. වෛද්‍ය හා ජීව විද්‍යාත්මක විශාල තොරතුරු සමුදායක් මෙහි ගැඹුරින් විග්‍රහයට ලක් කර ඇති අතර.බටහිර ,බෞද්ධ හා තුලනාත්මක මනෝවිද්‍යාව වැනි පොත් පත් ගණනක්  අධ්‍යයනය කරන විද්‍යාර්ථියකුට පොත් පත් විශාල ප්‍රමාණයක්  අධ්‍යයනය කර ලබා ගත යුතු දැනුම මෙම කෘතිය අධ්‍යයනය කිරීමෙන් ලබා ගත හැකිය. 
Athathiya jayaganimata sarwa subawadi prawesayak
මෙම කෘතිය අධ්‍යයනය කිරිමෙන් ඔබට ආතතිය යනු කුමක් දැයි හදුනා ගෙන. එය එදිනෙදා ජිවිතය තුල තිරසාරව කලමනාකරනය කර ගැනීමට උචිත මග පෙන්වීමක් සිදු කර ගත හැකිය.
Rs 540.00
Sathya daekeema
'ඩයනා වීන්ස්ටන්ගෙ වඊඩ් අවක් අ බුඩ්දිස්ට් ඣුඉඩෙ ෆොර් ටීන්ස් කෘතියේ' සිංහල පරිවර්ථනයක් වන මෙය ඩබ්ලි. එම්.ලීලසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත.
Rs 1,150.00
PIYABIMATA IGANIMA
ඉන්දියාවේ ජනාධිපති ධුරය දැරූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් හා රොකට් ඉංජිනේරුවෙක් වූ අබ්දුල් කළාම් මහතා ලෝකයේ විද්‍යා ආයතන හා විශ්වවිද්‍යාල 45 කින් පමණ විවිධ අන්දමේ උපාධි ලද්දෙකු වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තරද සම්මාන රැසකට පාත්‍ර වූ අයෙකි.
Rs 700.00
kulaya balaya mithyava ha shanthikarma
ශ්‍රී ලාංකේය නර්තන සමාජ සම්පර්කය වූ කලී අද්‍යතනයේ වුව ඇතැම් සංසිද්ධීන් සමාජයේ එළිපිට සාකච්ජා නොකරන එහෙත් මුළුමහත් සිංහල බෞද්ධ සමාජය තුළම සැගවී ක්‍රියාත්මක වන, ක්‍රියාත්මක කරන සමාජ මානව චේස්ටාවලින් උපයුක්ත වූවකි.
Rs 2,750.00
New
Lessons from the Dying
Rediscover the mystery and wonder of life through gentle reflections on death and dying.
Rs 5,000.00
New
Buddhism And Psychotherapy
As both Buddhism and psychotherapy have grown and diversified in Asia, as well as in the West, so too has the literature dealing with their interaction. Today, Japan and the United States are the two largest psychotherapeutic cultures in the world, and this volume brings together seminal contemporary thinkers in both disciplines on both sides of the Pacific. Both Buddhism and psychotherapy are cultural institutions that evolved over time as their native cultures evolved, as the configurations of the self evolved, and as new cultures assimilated them. And both have transformed the cultures in which they have evolved. Cross-cultural interaction occurs not only between the two disciplines of Buddhist and psychotherapeutic practice (involving various schools and approaches within each) but also across geographical and ethnic boundaries, within the practitioner him- or herself.
Rs 8,000.00