Devlovata Maga Kiyana Kathandara
පිටකත්රයෙහි ඛුද්දක නිකායට අයත් විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්‍රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්‍ය ලෝකයන්හි උපති. ඒ අය පෙර සිදු කරන ලද පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි..
Rs 254.88
Rs 318.60