Best sellers

Anger Management According To Buddhism
Anger Management According To Buddhism - This book can be treated both, as an academic research work which contains data collected from the original sources and presented the findings in an analytical manner, and as a guideline for learning and applying teachings of the Buddha in practical manner.
Rs 200.00
Buddhist Psychiatry
Buddhist Psychiatry - Psychology is essential today, more than in any other time period. Among Several reasons a one reason is related to our work styles,earning methods, consumption patterns, and life styles this book can be utilized as a supplementary reading.
Rs 170.00
Mul Budusamayen Heliwana Bauddha Arthika Darshanaya
බෞද්ධ ආර්ථික දර්ශනය - ලොව පවත්නා සෑම අර්ථ ක‍්‍රමයක් ම භෞතිකයේ දියුණුව, සංවර්ධනය ඉලක්ක කොට ගෙන ඇත.  එබැවින්ම ආර්ථික දර්ශනයක් තුළින් භෞතික දියුණුවට සාපේක්ෂව ආධ්‍යාත්මික පරිහානියක් සිදු වන්නේය යනු පොදු මතයක්.  මෙම මතවාදයන්ගෙන් තොරව ආධ්‍යාත්මික දියුණුව කේන්ද්‍ර කොටගත් ආර්ථික දර්ශනයක් ධනෝපාර්ජනයක් බුදුසමයෙහි විග‍්‍රහ කොට ඇති අයුරු මෙමගින් විග‍්‍රහ කොට ඇත.  භෞතිකයේ සංවර්ධනයට ද ආධ්‍යාත්මික දියුණුවේ සාර්ථකත්වයට ද බාධා නොවන බෞද්ධ විමුක්ති මාර්ගය තුළ අර්ථත් වන ආර්ථික දර්ශනයක් බුදු දහම තුළ ඇති බව මෙමගින් ප‍්‍රකට කරයි.  
Rs 880.00
The Buddha And The Conception Of Law
This is basically an essay in philosophy of law in general and Buddhist philosophy of law in particular by David J. Kalupahana, Emeritus Prof essor of philosophy University of Hawaii....
Rs 450.00
Education For Mindfulness From the Diary Of a Monk
This study explores two forms of meditation techniques, namely "Mindfulness " (Satii), and "Loving Kindness " (Metta) , which constitute the foundation of Buddhist mental training.
Rs 210.00
Living in Peace
This book contains the Dhamma Sermons delivered at Various gatherings on many aspects of the Buddha Dhamma from " How to practice kusala " to deeper teachings of "Satipattana Sutta" the sermons were delivered in a lucid and simple matter.
Rs 220.00
Amawathura
අමාවතුර - බුද්ධ චරිතයත්,  දමනය කල යුත්තන් දමනය කිරීමත් විශිෂ්ඨ අයුරින් වර්ණනා කරමින් රචිත මෙම කෘතිය බුද්ධි වර්ධනයට මහත් සේ උපකාරී වේ. 
Rs 2,000.00
A Graduated Pali Course (Part 1)
A Graduated Pali Course (Part 1) - A hand - book for students of Pali language gives a lucid introdution of Pali Grammar.
Rs 160.00
Sri Padawanshaya
 ශ්‍රී පාදවංශය - ශ්‍රී පාදස්ථානය පිළිබද කතුහිමියන්ගේ අත්දැකීම් පසක් කොට ලියවුනු කෘතියකි එමෙන්ම ශ්‍රී පාදය පිළිබද සෙල්ලිපි මෙන්ම අතිශයින්ම දුර්ලභ ජෑයාරෑපද මෙහි ඇතුලත් වේ.
Rs 650.00
Sellipi Samajaya
"සෙල්ලිපි සමාජය" ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයේ දෙවැනි පත්‍රය සඳහා පරිශීලනය කලයුතු ග්‍රන්ථයක් මෙන් ම, වහල් මානසිකත්වයෙන් තොර අපේකම අපේ දෙය අගයන දැහැමි සමාජයක් කරා ගමන් කරන හැම කෙනෙකු විසින්ම කියවිය යුතු පොතකි..
Rs 425.00
Dakunu Indiyawe Bauddha Ithihasaya
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය - දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැන ගැනීමත්, ඒ ගැන කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත්ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින් දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේම ශාඛාවක්ය යන්න මේ පොත කියවන පාඨකයාට වැටහෙනු නොඅනුමානය.
Rs 350.00
Sri Lankawe Bauddha Nikaya Ithihasaya
ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය -  රජරට ශිෂ්ටාචාර සමයේ බෞද්ධ නිකාය බිහි වීම, ඊට හේතු සාධක හා පොළොන්නරු යුගයේ එම නිකාය සමගි කිරීම හා සංඝාධිකරණය ද ඉනික්බිතිව උපසම්පදාව නැතිව යාමද සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායෙන් බිහිවීම පිළිබ`ද වැඩි අවධානය යොමු කරමින් එම නිකාය තුළ බෙදීම් ඇති වූ අයුරුද හේතු සාදක සහිතව විස්තර කරමින් රචිත ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි. 
Rs 450.00
Budusamaye Udava Aithihasika Pasubima
බුදුසමයේ උදාව ඓතිහාසික පසුබිම - නොයෙක් මිත්යාදෘෂ්ඨින්ගෙන් ගහනව පැවති භාරතීය සමාජයට බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන අඳුරට ලහිරු මඩලක් මෙනි. සිංහල පාඨකයා තුල මෙම විෂය පිළිබඳව අවදිකමක් ඇති කිරීමට  විශේෂයෙන් සරසවි ශිෂ්‍ය ගණයා මේ සම්බන්ද වඩාත් ගැඹුරු අධ්‍යනයන් යෙදෙනු පිණිස පොළඹවන්නට  හේතුවන ග්‍රන්ථයකි. 
Rs 575.00
Bauddha Barathaya
බෞද්ධ භාරතය - මහාචාර්ය රීස් ඩේවිඩ්ස් මහාතාගේ ග්‍රන්ථය උදම්මිට ධම්මජෝති හිමියන්ගේ පරිවර්තනය.වෛදික හා බුද්ධ කාලීන ඉතිහාසය හැදෑරීමට ඇති ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි.පරිවර්තනය සාර්ථකය.සරල බසකින් සිංහලයට නගා ඇත.ඒ ඒ පරිච්ඡේද සදහා අවශ්‍ය පින්තූරද යොදා දර්ශනීය ලෙස මුද්‍රණය කර ඇත.
Rs 330.00
Dambadeni Yugaya
දඹදෙණි යුගය - මෙම කාලය ඉතා කෙටිය. එහෙත් ඒ කෙටි කාලය තුළ ඇති වූ සංවර්ධනය අති මහත්ය. නිරිත දිග රාජධානි මාරුවීමේ දී බිහි වූ දඹදෙණි යුගය තුළ ඇති වූ සාහිත්‍යය පෝෂණය විශ්මය ජනකය. ලක්දිව රජකළ රජවරුන් අතරින් විද්වත්ම රජු සිටියේ දඹදෙණි යුගය තුළය. විශාලම පොත් ලියැවුණේ ද එම යුගයේ ය. ශාසනික දියුණුව ද විවිධ ගෘහනිර්මාණ ශිල්ප බිහිවීමද මෙකල සිදු විය. විශිෂ්ඨ පිරිවෙන් සමූහයකින් අධ්‍යාපනය දීප්තිමත්ව තිබිණ. මේ පිළිබඳව පූර්ණ විස්තරයක් දඹදෙණි යුගය නම් මෙම පොතේ ඇතුළත්ය.  
Rs 650.00
Sri Lankave Pali Sahithyaya
ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය - ලොව පතළ මහා විද්වතෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර ශුරීන්ගේ Pali Literature of Ceylon නම් වූ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය  "ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍ය යනුවෙන් ඔබ අතට පත් කර ඇත.
Rs 850.00
Bauddha Shabdakoshaya 1-2
බෞද්ධ ශබ්දකෝෂය 1-2 - ත්‍රිපිටකයේ එන ඕනෑම සූත්‍රයක් ධර්ම කරුණක් සදහන් වන්නේ කොහිද එයින් දෙන මූලික අදහස කුමක්ද ආදී විස්තර අකාරාදී පිළිවෙළට සකස් කර ඇති මෙම පොත හස්තදාර වස්තුවක් මෙන් පරිශීලනයට වටනේය.කොටස් දෙකකින් සමන්විතය.
Rs 3,500.00
Kulavaka Jathakaya
කුලාවක ජාතකය - මෙහි සඳහන්ව ඇත්තේ මඝ මානවක කතා වස්තුවයි. සමාජ සුභසාධනය දැහැමි වූ මාර්ගය කරගත් මඝ මානවක මුළු මහත් සමාජයට ම දුන් යහපත් වූ ආදර්ශය මෙම කුලාවක ජාතකයෙන් පැහැදිලි වෙයි..
Rs 150.00
Kukkura Jathakaya
කුක්කුර ජාතකය - රාජ්‍යයක පාලකයෙක් නීතිය, අර්ථ ශාස්ත්‍රය, දේශපාලනය ආදිය නිසි ආකාරයෙන් උගත නොලද්දේ වීනම් ඒ රාජ්‍යයම සතර අගතියට යනු ඇත. දැහැමි රාජ්‍ය පාලනයක් බිහි වීමට රටේ පාලකයා සතර අගතියට නොයා යුතුය. සතර අගතියේ අදීනවයන් දැක්වෙන ජාතක කතාවකි මෙය.
Rs 130.00