Best sellers

-20%
Introducing Buddhism
Introducing Buddhism - Gives a brief Summary of the Teachings.
Rs 94.40
Rs 118.00
-20%
The Way To Peace And Happiness
The Way To Peace And Happiness - A penetrating study into the teaching of Gotama the Buddha according to the Theravada tradition.
Rs 254.88
Rs 318.60
-20%
Notes On Dhamma - Volume 1
Notes On Dhamma - Volume 1 - This is the first volume of a larger edition "Clearing the Path" written by Ven.Nanavira. It is acclaimed as the most important book of book of the century.
Rs 240.00
Rs 300.00
-20%
The Ten Perfection
The Ten Perfection - This Book, Ten Perfections is a memorable and  an  important one for children who wish to learn " Dhamma" in day to day life.
Rs 217.12
Rs 271.40
-20%
Beyond Asava & Kilesa
Beyond Asava & Kilesa - Understanding the Roots of Suffering According to the Pali Canon.The doctoral thesis submitted by You-Mee-Lee a foreign lady residing in Sri Lanka for more than 16 years.
Rs 613.60
Rs 767.00
-20%
Ape Budu Hamuduruwo Mese Uganwa Wadalaha
අපේ බුදුහාමුදුරුවෝ මෙසේ උගන්වා වදාළහ - අධ්‍යාපන ක්‍රියාවලියෙහි වටිනාකම විය යුත්තේ මිනිස් ජීවිතයක වටිනාකම පිලිබද අවබෝධයකින් යුක්තව අවශ්‍යතාවන් හා ආශාවන් ඉටුකර ගැනීමට මගපෙන්වීම බවත්, ඒ සදහා යහපත් ගුරු දෙගුරු සම්බන්ධතාවකින් ළමා පෞරුෂය වර්ධනය කිරීම බවත්, ඒ සදහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ගැනත් මෙම කෘතියෙන් මැනවින් පෙන්වා දී තිබේ. 
Rs 217.12
Rs 271.40
-10%
Parani lakdiva thakshanavedaya saha shilpa gnanya
මෙම කෘතිය මගින් නූතන තාක්ෂණයට අභියෝග කළ හැකි තරම් වූ අපේ පැරණි තාක්ෂණය හා ශිල්පවේදය කෙබඳු එකක් දැයි ඓතිහාසික කරුණු හා ශේෂ වී ඇති භෞතික සාක්ෂි මගින්  මැනවින් චිත්‍රණය කරයි.
Rs 202.50
Rs 225.00
-10%
Aranaka Nivena Sitha
 "අරණක නිවෙන සිත" නැමති මෙම කෘතිය මානසික දියුණුව උදෙසා අරණ්‍යගත භාවනාවේ ඇති වටිනාකම විවරණය කරන අතර  ධර්මාවබෝධය උදෙසා වෙරදරන සිව්වණක් පිරිසට ම අතිශය ප්‍රයෝජනවත් වන්නකි.
Rs 2,250.00
Rs 2,500.00
-20%
Great Female Disciples Of The Buddha
Females were no less capable than their male counterparts in spiritual attainments. In the spiritual firmament of 2600 years ago India, the world's first order of nuns was instituted. These nuns reached the acme of spiritual perfection and also gained higher powers and faculties. The first Buddhist nun was none other than the Buddha's foster mother, Maha Pajapati Gotami. Regarding her status and achievement, the Buddha boldly declared, "She is wise, of acute intelligence and understanding, compassionate and of great intuition."
Rs 480.00
Rs 600.00
-10%
Pretha Wasthuwa
මේ ප්‍රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැඟීමෙහි ප්‍රතිඵලයකි. ඒම නිසා ප්‍රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්‍රන්ථය සහාය වෙයි.ප්‍රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැඛෙයි. මේ ග්‍රන්ථයෙහි ගාථා කථා වස්තු වලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නගා ඇත. එහෙත් ග්‍රන්ථය අවසානයෙහි ප්‍රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්‍රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකි ආකාරයට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 1,964.70
Rs 2,183.00
-10%
Kataragama deviyo
ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය නානාවිධ ආගමික මතවාදයන්, විශ්වාස හා පුද පිළිවෙත් මගින් නවීකරණයට බඳුන් වූවකි. ජනප්‍රිය බුද්ධාගම එහිලා දැක්විය හැකි එක් සංරචකයකි. පොදු ජන සමාජයේ විවිධ අවශ්‍යතා සාධනය කරගනු සඳහා ජනතාව විසින් ඇති කරගනු ලැබූ ජහප්‍රිය පුද සිරිත් අතර දේව වන්දනයද ප්‍රබල වූවකි. ඉනිඳු කතරගම දෙවියන් සිංහල දේව ධූරාවලියේ මුදුන් මල්කඩකි. දුක සැප දෙකෙහි දීම සැමට වැඳුමට පිදුමට තිබෙන එකම පින්බිම කතරගමය. අණවින (Black Magic) මෙන්ම ශාන්ති කර්ම ද (White Magic) යන දෙඅංශයම කඳ කුමරුගේ බලයට අභිමුඛය.
මෙම පර්යේෂණ කෘතිය කතරගම දෙවියන් ආශ්‍රිත යාතු කර්ම පුද සිරිත් පිළිබඳ කළ ආනුභවික අධ්‍යයනයකි. කතරගම දේව වන්දනය ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙමගින් ඉතා පුළුල් අධ්‍යයනයකට බඳුන් කරමින් ඒ සඳහා උනන්දු ජනක පෙළඹවීමක් කර ඇත.
Rs 637.20
Rs 708.00
-10%
Sathuta Gena Dena Bauddha Katha
කතෘගෙන්...
* මේ පොතේ දැක්වෙන කතා මා තිස් අවුරුද්දක් තිස්සේ ථෙරවාදී වනවාසී ස්ථවිරයන් වහන්සේ නමක් හැටියට එකතු කර ගත් ඒවායි. තම දෙසුම් ශ්‍රාවකයාගේ සිතට කාවද්දන්නට බුදුන් වහන්සේ කතාවන් ප්‍රයෝජනයට ගත්හ. ඊසාන දිග තායිලන්තයේ අජාන් චා නම් වූ මගේ ආචාර්ය තුමාද එලෙසම කතාවන් ආධාර කොට ගෙන ඉගැන්වූහ. එතුමන්ගේ පන්තියකින් පසු මගේ සිත තුළ පැලපදියම් වූයේ කිසියම් කතාන්දරයකි. විශේෂයෙන් විහිළු සහගතකතාන්දරයකි. එපමණක් නොව ඒ කතාන්තරයන්ට අභ්‍යන්තර මානසික සතුටටද විශේෂ වශයෙන් හේතු විය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම අප වෙතට ගෙන එන පණිවුඩකරුවා කතාන්තරයෝය. "
Rs 675.00
Rs 750.00
-10%
Widarshana Bhavanave Mulikanga
සිරිල් චන්සේකර ගුණවර්ධන මහතා විසින් සිංහලට පරිවර්තනය කරණ ලද 'විදර්ශනා භාවනාවේ මූලිකාංග' නම් මෙම කෘතිය මගින් නිවැරදිව භාවනාවේ යෙදිය යුතුඅකාරය මහාසී සයාඩෝ හිමි යන් දේශනා කළ අකාරය සදහන් වේ.
Rs 540.00
Rs 600.00
-10%
Maranaya Antharabhavaya Karmaya Saha Punarbhavaya
 'මරණය, අන්තරාභවය, කර්මය හා පුනර්භවය' යන කෘතිය 'බුදුසරණ' පුවත්පතෙහි පළ වූ ලිපි පෙළක් වන අතර මේ මගින් සාකච්ඡා කරන කරුණු තුළින් බොදු ජනතාවට බුදු දහම පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීමට මගපාදා දෙයි. 'අන්තරාභවය' පිළිබඳව මෙම කෘතියේ සිදු කරන සාකච්ඡාව බොදුනුවන් තුළ නව චින්තනයක් ඇති කිරීමට සමත්වන අතර එබැවින් මෙය බොහෝ දෙනා අතර ජනප්‍රිය කෘතියක් වනු නොවනු මානය.
Rs 270.00
Rs 300.00
-10%
Jivana ratawa ha sasara pavathma
ජීවන රටාව හා සසර පැවැත්ම පොත දොළොස්වන මුද්‍රණයේ පටන් ඉදිරියට ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය හා වගකීම මෙවර මුද්‍රණයේ වියදම් දැරූ “සසර පැවැත්ම” භාරයට පවරමි. මෙයින් ලැබෙන ආදායමක් ඇත්නම් එය පොත නොකඩවා පළ කිරීමට සහ හදිසි ආපද‍ාවන් නිසා පවුල් බර දරා ගැනීමට අපහසු වී සිටින අය සොයා පරිත්‍යාග කිරීමට ද යොදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌ථවිර
Rs 270.00
Rs 300.00
-10%
Sathipattana Vipassanaa Bhawana
සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
Rs 540.00
Rs 600.00
-10%
Sathipattana Bhawana Vivechanaya saha Thawath Kruthi
සත්‍යය ඔබ ලඟමය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.එහෙත් එය අසීරු ය.වෙනත් කිසිවකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය සොයා ගත යුත්තේ ඔබ මය.ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි.
Rs 333.00
Rs 370.00
-10%
Dhayana Wadu Munivaru
කතෘගෙන්...
මහා ඝන වනාන්තර වල, කඳු හා ගල් ගුහා තුළ උන්වහන්සේලා වැඩ සිටියේ පියාපත් බර පමණක් ඇති කුරුල්ලන් මෙනි.රුක් මුල්, සොහොන් බිම්, පිදුරු කුටි, ලෙන් හා එළිමහන් භූමියෙහි උන්වහන්සේලා බවුන් වැඩුයේ හුදෙකලා සෘෂිවරුන් මෙනි. යම් සේ සමන් මල් වැල මැලවී ගිය මල් බිම හෙලයිද එමෙන්ම රාගය ද ද්වේෂය ද මුදා හල උන්වහන්සේලා නික්ලේශී ආධ්‍යාත්මික මුනිවරු වෙති.
Rs 405.00
Rs 450.00
-10%
Heladiuvaseen Saha Adivaseen
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා විසින් සංස්කරණය කරන ලද ආදී වාසීන් පිළිබඳ දෙවන පර්යේෂණ ග්‍රන්ථය වූ හෙළදිව් වාසීන් සහ ආදිවාසීන්' නමැති මෙම කෘතිය, ශ්‍රී ලංකාවේ වසන හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් පිළිබඳ ව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් හා සාක්‍ෂි වලින් හෙළි වී ඇති කරුණු ද, ඓතිහාසික පුරාවෘත්තයන්ගෙන් හා ජනප්‍රවාදයන්ගෙන් හෙළි වී ඇති කරුණුද අලළා විද්වතුන්, පර්යේෂකයින්, ගවේෂකයින්, සමීක්ෂකයින් සහ මාධ්‍යවේදීන් විසින් ලියැවුනු පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක ලිපි රැසකින් සමන්විත වන අතර, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, පුරා විද්‍යාව, වාග් විද්‍යාව, සංස්කෘතිය ඇතුළු විවිධ සමාජීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රයන් හදාරණ හෝ එම විෂයයන් පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් මාහැඟි ග්‍රන්ථයක් බව කිව යුතු ය.
Rs 796.50
Rs 885.00
-10%Out-of-Stock
Diyawara Urumaya
Out-of-Stock
මේ කෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ග හා ආගම් ඔස්සේ ප්ලය ගමන් ගන්නා මාර්ගය ඉදිරිපත් කිරීම යි. ශ්‍රී ලාංකිකයන්ට කලාව හා තාක්ෂණය පිළිබඳ මනා ඥාන සම්භාරයක් පමණක් නොව අනාගත පරම්පරා ගණනාවක් ම හැඩ ගැස්වීමෙහි ලා උපයෝගි විය හැකි මනා ප්‍රඥා මහිමයක් ද මේ උරුමයෙන් සුවිශේෂයන් ලැබී ඇති අයුරු වටහා ගැනීමට මේ ගමන් මාර්ගය ඉවහල් වනු ඇත.
Rs 540.00
Rs 600.00
-20%
The Buddhist Analysis of Mind
Buddhism is a religion that is concerned with taming and training the mind. hence it furnishes a detailed and immaculate philosophy of mind both for the layman and the clergy to grapple with and realize prof. y.Karunadasa who is a well known commentator in buddhism already known for his 'Buddhist Analysis of Mind' has given a stanning commentary on the buddhist view-point of mind, which seems to be oven more interesting.
Rs 768.00
Rs 960.00
-10%
Karunika Thara
ශ්‍රී ලංකාවේ වැඩ සිටින සියලුම භික්ෂුන් වහන්සේලා ගෙන තරාදියක එක් පසෙක දමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අනෙක පස දැමුවත් ඒ පස බර වැඩි වන්නේ යැයි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වරෙක පැවසී ය. පිරිසිදු සිල් ගිහිණි ඒ මහා යතිවරයාණන් වහන්සේ සිංහලට පරිවර්තනය කළ කාරුණික තාරා' වූ කලී මහායාන බෝධිසත්වවරියකගේ අතිශය කාරුණික වූද පරිත්‍යාගශිලී වූද ජිවිත පිළිබිඹුවකි. ලෝ වැසියන් දුක් පීඩාදියෙන් මුදනු පිණිසත්, ධර්මය යළි යළිත් ප්‍රචලිත කරනු පිණිසත් නාථ දෙවියන් මිනිස් වෙස් ලැබූ චරිත වරින් වර ලොව පහළ වන බව සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ දැක් වේ. එසේ පහළ වූ ආත්ම භාව 33 ගැන එහිම සඳහන් වේ. මෙහි එන කාරුණික තාරාවෝ එසේ පහළ වූ අවලෝකිතේශ්වර නාථ පුනරාවතාරයක් වෙත්
Rs 450.00
Rs 500.00
-10%
Sitha pubudana dina 365
මෙම ග්‍රන්ථය වෙනත් ග්‍රන්ථ සිය ගණනක සාරාංශයක් ලෙස ද සැළකිය හැක. අවශ්‍ය වුවත් කෙදිනක හෝ කියවීමට නොලැබෙන නම් ගම් නොදන්නා ඒ ග්‍රන්ථ කියවීමේ භාග්‍යය ද මෙමගින් අපට ලැබේ. මෙහි ඇති බොහෝ ඉදිරිපත් කිරීමේ, කියවන ඕනෑම පාඨකයෙකුගේ කුතුහලය දනවන අතර ඒ කියමනට අදාළ කාරණය ගැන දින ගණනාවක් සිතන්නට පෙළඹෙනු නිසැකය. 
Rs 351.00
Rs 390.00