Best sellers

Bharatheeya Jothishya Widyava
ජ්‍යොතිෂය උගෙනීමට භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව - මෙම කෘතිය භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ විශිෂ්ඨතම සම්පාදනයක් වේ. ජ්‍යොතිෂයේ ශාඛා, එනම් ග්‍රහ දශා, භාව - ප්‍රභාව, වර්ෂාධිපති නිගමන, අනාගත දර්ශන, ජාතක ඵල, අනිෂ්ට නිවාරණ ආදී තවත් බොහෝ කරුණු පිළිබඳ සවිස්තර විවරණ මෙයට ඇතුළත් ය. මෙමඟින් සෑම කෙනෙකුට ම තමන්ගේ වර්තමාන ග්‍රහ තත්වය, අනාගත ජීවන පැවැත්ම, මරණින් මතු ජීවිතය වැනි කරුණු පිළිබඳ නිසැක තොරතුරු ද දැනගැනීමට හැකි වේ. සම්පූර්ණ භාරතීය ජ්‍යොතිෂ විද්‍යාවේ සාරය ඉදිරිපත් වී ඇති බැවින් මෙය ශ්‍රී ලාංකික ‌ජ්‍යොතිෂ ප්‍රේමීන්ට අතිශයින් ම ප්‍රයෝජවත් ග්‍රන්ථයක් බව පැවසිය යුතු ය.   
Rs 500.00
Jothishya Saha Menik Bhavithaya
ජ්‍යොතිෂය සහ මැණික් භාවිතය - සුවපත් දිවියක් සඳහා මැනික් ගල් භාවිතා කළ යුතු නිවැරදි ආකාර පිළිබඳ මඟ පෙන්වීමක් වශයෙන් ඩී.එම්. නිලත්ත කුමාර ධනසේකර මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය ‌ජ්‍යොතිෂය හා මැනික් විද්‍යාව පිළිබඳ ව අනාගතය‌ට දායාද කරන තිළිණයක් වැනි ය.
Rs 350.00
Akuru Mihira 3
අකුරු මිහිර 3 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ තුන්වැන්න යි. මෙය පාසලේ තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 1,200.00
Siddhartha Gauthama Buddha Charithaya 3
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 3 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වය‌ට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි තෙවන පොතයි.  මෙහි සත් සතිය, තපස්සු-භල්ලුක වෙළෙන්දන්ගේ දානය, දහම් දෙසීමට මහ බඹුගේ ආරාධනය, බුදුරදුන් ඉසිපතනයට වැඩීම, උපක ආජීවකයා හමුවීම, පස්වග තවුසන්ට පළමු ධර්ම දේශනාව, යස කුලපුත්‍ර පැවදි වීම, පළමු රහතන් වහන්සේ හැටනම දෙනා, භද්‍ර කුමාරවරුන් තිස් දෙනෙකු පැවිදිවීම, ජටිලයින් පැවදිවීම, බුදුරදුන් පළමුවරට ලක්දිවට වැඩීම, සමන් දෙවියන් සෝවාන් වීම, බුදුරජුන් රජගහ නුවරට වැඩීම සහ බිම්බිසාර රජු සෝවාන් වීම යන සිද්ධීන් මෙහි ඇතුළත් වේ.
Rs 300.00
Andare Sini Ke Heti
අන්දරේ සීනි කෑ හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි.
Rs 400.00
Kammalikama
කම්මැලිකම - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Suba Udasanak
සුබ උදෑසනක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Nariya Saha Midi Wela
නරියා සහ මිදි වැල -  මෙය ඊසොප්ගේ උපමා කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Out-of-Stock
Abhidharma Chiththavithi Sangrahaya
Out-of-Stock
අභිධර්ම චිත්තවීථි සංග්‍රහය - "අභිධර්ම චිත්තවීථි සංග්‍රහය" නමැති කෘතිය රචනා කිරීමට අදහස් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි අභිධර්මය පිළිබඳ දේශන පැවැත්වීමට කරුණු එකතු කිරීමේ ව්‍යායාමයෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
Sanskrutha - Nama - Akyatha Abhinava Waranegilla
සංස්තකෘත - නාම - ආඛ්‍යාත අභිනව වරනැගිල්ල - සංස්කෘත භාෂාව හැදෑරීම සඳහා භාවිතා කළ හැකි සංස්කෘත ශබ්දවරනැගීම් සහිත ග්‍රන්ථයක් ලෙස මෙය වැදගත් වේ. මෙහි කරුණු සිංහල තේරුම් ද සහිත ව ඉදිරිපත් කර ඇති අතර මූලික පිරිවෙන් අවසාන විභාගය, ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාගවලට මෙන්ම විශ්වවිද්‍යාලයීය උසස් විද්‍යර්ථීන්ගේ ද ප්‍රයෝජනය පිණිස සම්පාදිත අගනා කෘතියක් ලෙස හැඳින්විය හැකි ය.  
Rs 760.00
Pali Bhashadhyayana Margopadesha Sangrahaya
පාලි භාශාධ්‍යයන මාර්ගෝපදේශ සංග්‍රහය - පාලි භාෂාව සම්බන්ධව මූලික කරුණු වලින් ආරම්භ කොට ක්‍රමයෙන් ගැඹුරු කරුණු විස්තර කිරීම් කෙරෙහි යොමු කෙරෙන අතර එක් එක් පැහැදිලි කිරීම් අවසානයෙහි අභ්‍යාසයන් ද ලබා දීම මඟින් භාෂා ඥානය දියුණු කර ගැනීම‌ට පාඨකයනට මෙමඟින් මඟ සලසයි.
Rs 400.00
Out-of-Stock
The Reverd Book Of Five Houndred & Fifty Jataka Stories Volume 1
Out-of-Stock
The Revered Book Of Five Hundred And Fifty Jataka Stories - The Sinhala Pansiya Panas Jataka Pot Vahanse is without doubt the best known, best loved and one of the most venerated books in Buddhist Sri Lanka. The fact that the term 'vahanse' is often used as a part of the title of the book, indicates the reverence with which the book itself is treated.
Samskrita Dwiteeyadarsa Reader -II
සංස්කෘත ද්විතීයදර්ශය - Reader  -  II - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්‍රිතය.
Rs 540.00
Samskrita Triteeyadarsa Reader -III
සංස්කෘත තෘතීයාදර්ශය - Reader  -  III - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්‍රිතය.
Rs 440.00
The Bhikkhu Patimokkha-A Word By Word Translation
The Bhikkhu Patimokkha-A Word By Word Translation - It is an exact, word by word translation of the code of Discipline meant for the Buddhist monks – though intended for the Buddhist monks, yet it will be of concern to those who evince an interest in Pali and Buddhist monastic law.
Rs 150.00
Jathaka Tales Abridged
Jataka Tales Abridged – Jataka Stories have been inspiring the people for generations to  lead a life of virtue. The 30 jatakas presented in this book are rich with ingredients that make them delightful reading by children. The characters are very often animals, birds, snakes as well as demons. They say things and do things in the same way as the humans do.  By reading these stories the children while deriving pleasure would unconsciously cultivate some virtue which is the underlying theme of any jataka story.  
Rs 320.00
Handbook of Buddhists
Handbook of Buddhists - Contains stanzas uttered in homage to the triple gem - Buddha, Dhamma and the Sangha. It is intended to be of use for those who engage in daily worship and for the use of children studying Buddhism in the English medium.
Rs 206.50
Buddhism for Beginners Part 1,2,3
Buddhism for Beginners Part 1,2,3 - Ideal book for children as it realtes Life of the Buddha in Question and Answer form.Also suitable for adults, not familiar with the basics of the Teachings of the Buddha.
Rs 212.40
Out-of-Stock
Collected Wheel Publications Volumes 1 To 15
Out-of-Stock
Collected Wheel Publications - Volume 1 (Numbers 1 to 15) - Single booklets that were published by BPS on a variety of Buddhistic themes now come as Collected Wheel Publications, many such single booklets taken together and bound in one volume; this is the first book in the series.
Our Real Home
Our Real Home - It’s about meditation and letting go. Of integrating Buddha Dhamma into real life.. Ven. Ajahn chah discourses to one by him lay discipline stricken with illness and approaching death.
Rs 80.00
THINKER`S NOTEBOOK
THINKER`S NOTEBOOK - Collected posthumous papers of the English monk-scholar Nyanamoli, who counts as one of the foremost translators of Pali Buddhist texts into English. Besides being a gifted translator Nyanamoli was also a gifted thinker, philosopher, and poet. Besides some longer essays, most of the notes are only one paragraph long and were written in the 1950s as a Buddhist monk. The notes and essays deal with profound topics such as ontology, metaphysics, nuclear physics, logic, but there is also humour, irony, sarcasm and light poetry. 
Rs 325.00
An Approach To Buddhist Social Philosophy
An Approach To Buddhist Social Philosophy - This book consisting of thirteen chapters, well- documented with direct reference to the original texts of the pali canon, it is a very good contribution in the field of social philosophy of early Buddhism.
Rs 400.00