Best sellers

-20%
Anger Management According To Buddhism
Anger Management According To Buddhism - This book can be treated both, as an academic research work which contains data collected from the original sources and presented the findings in an analytical manner, and as a guideline for learning and applying teachings of the Buddha in practical manner.
Rs 188.80
Rs 236.00
-20%
Buddhist Psychiatry
Buddhist Psychiatry - Psychology is essential today, more than in any other time period. Among Several reasons a one reason is related to our work styles,earning methods, consumption patterns, and life styles this book can be utilized as a supplementary reading.
Rs 136.00
Rs 170.00
-20%
Mul Budusamayen Heliwana Bauddha Arthika Darshanaya
බෞද්ධ ආර්ථික දර්ශනය - ලොව පවත්නා සෑම අර්ථ ක‍්‍රමයක් ම භෞතිකයේ දියුණුව, සංවර්ධනය ඉලක්ක කොට ගෙන ඇත.  එබැවින්ම ආර්ථික දර්ශනයක් තුළින් භෞතික දියුණුවට සාපේක්ෂව ආධ්‍යාත්මික පරිහානියක් සිදු වන්නේය යනු පොදු මතයක්.  මෙම මතවාදයන්ගෙන් තොරව ආධ්‍යාත්මික දියුණුව කේන්ද්‍ර කොටගත් ආර්ථික දර්ශනයක් ධනෝපාර්ජනයක් බුදුසමයෙහි විග‍්‍රහ කොට ඇති අයුරු මෙමගින් විග‍්‍රහ කොට ඇත.  භෞතිකයේ සංවර්ධනයට ද ආධ්‍යාත්මික දියුණුවේ සාර්ථකත්වයට ද බාධා නොවන බෞද්ධ විමුක්ති මාර්ගය තුළ අර්ථත් වන ආර්ථික දර්ශනයක් බුදු දහම තුළ ඇති බව මෙමගින් ප‍්‍රකට කරයි.  
Rs 830.72
Rs 1,038.40
-20%
Amawathura
අමාවතුර - බුද්ධ චරිතයත්,  දමනය කල යුත්තන් දමනය කිරීමත් විශිෂ්ඨ අයුරින් වර්ණනා කරමින් රචිත මෙම කෘතිය බුද්ධි වර්ධනයට මහත් සේ උපකාරී වේ. 
Rs 1,888.00
Rs 2,360.00
-20%
A Graduated Pali Course (Part 1)
A Graduated Pali Course (Part 1) - A hand - book for students of Pali language gives a lucid introdution of Pali Grammar.
Rs 128.00
Rs 160.00
-20%
Dakunu Indiyawe Bauddha Ithihasaya
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය - දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැන ගැනීමත්, ඒ ගැන කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත්ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින් දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේම ශාඛාවක්ය යන්න මේ පොත කියවන පාඨකයාට වැටහෙනු නොඅනුමානය.
Rs 330.40
Rs 413.00
-20%
Sri Lankawe Bauddha Nikaya Ithihasaya
ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය -  රජරට ශිෂ්ටාචාර සමයේ බෞද්ධ නිකාය බිහි වීම, ඊට හේතු සාධක හා පොළොන්නරු යුගයේ එම නිකාය සමගි කිරීම හා සංඝාධිකරණය ද ඉනික්බිතිව උපසම්පදාව නැතිව යාමද සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායෙන් බිහිවීම පිළිබ`ද වැඩි අවධානය යොමු කරමින් එම නිකාය තුළ බෙදීම් ඇති වූ අයුරුද හේතු සාදක සහිතව විස්තර කරමින් රචිත ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි. 
Rs 424.80
Rs 531.00
-20%
Bhikshuni Prathimokshaya Saha Winaya Karma
පෑලියගොඩ සුදර්ශන භික්ෂුණියගේ "ප්‍රාතිමෝක්ෂයට හා විනය කර්ම " පොත ලක්දිව විනය සාහිත්‍යයට අලුතින් එක් වූ ග්‍රන්ථයකි. භික්ෂුණී විනය කර්ම පිළිබඳ විස්තර මෙහි තිබේ.. වර්තමාන භික්ෂුණී සමාජයේ අත්පොතක් වශයෙන් භාවිතයට මේ පොත ඉතා සුදුසුය. 
Rs 217.12
Rs 271.40
-20%
Budusamaye Udava Aithihasika Pasubima
බුදුසමයේ උදාව ඓතිහාසික පසුබිම - නොයෙක් මිත්යාදෘෂ්ඨින්ගෙන් ගහනව පැවති භාරතීය සමාජයට බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන අඳුරට ලහිරු මඩලක් මෙනි. සිංහල පාඨකයා තුල මෙම විෂය පිළිබඳව අවදිකමක් ඇති කිරීමට  විශේෂයෙන් සරසවි ශිෂ්‍ය ගණයා මේ සම්බන්ද වඩාත් ගැඹුරු අධ්‍යනයන් යෙදෙනු පිණිස පොළඹවන්නට  හේතුවන ග්‍රන්ථයකි. 
Rs 542.80
Rs 678.50
-20%
Bauddha Barathaya
බෞද්ධ භාරතය - මහාචාර්ය රීස් ඩේවිඩ්ස් මහාතාගේ ග්‍රන්ථය උදම්මිට ධම්මජෝති හිමියන්ගේ පරිවර්තනය.වෛදික හා බුද්ධ කාලීන ඉතිහාසය හැදෑරීමට ඇති ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි.පරිවර්තනය සාර්ථකය.සරල බසකින් සිංහලයට නගා ඇත.ඒ ඒ පරිච්ඡේද සදහා අවශ්‍ය පින්තූරද යොදා දර්ශනීය ලෙස මුද්‍රණය කර ඇත.
Rs 311.52
Rs 389.40
-20%
Dambadeni Yugaya
දඹදෙණි යුගය - මෙම කාලය ඉතා කෙටිය. එහෙත් ඒ කෙටි කාලය තුළ ඇති වූ සංවර්ධනය අති මහත්ය. නිරිත දිග රාජධානි මාරුවීමේ දී බිහි වූ දඹදෙණි යුගය තුළ ඇති වූ සාහිත්‍යය පෝෂණය විශ්මය ජනකය. ලක්දිව රජකළ රජවරුන් අතරින් විද්වත්ම රජු සිටියේ දඹදෙණි යුගය තුළය. විශාලම පොත් ලියැවුණේ ද එම යුගයේ ය. ශාසනික දියුණුව ද විවිධ ගෘහනිර්මාණ ශිල්ප බිහිවීමද මෙකල සිදු විය. විශිෂ්ඨ පිරිවෙන් සමූහයකින් අධ්‍යාපනය දීප්තිමත්ව තිබිණ. මේ පිළිබඳව පූර්ණ විස්තරයක් දඹදෙණි යුගය නම් මෙම පොතේ ඇතුළත්ය.  
Rs 613.60
Rs 767.00
-20%
Kulavaka Jathakaya
කුලාවක ජාතකය - මෙහි සඳහන්ව ඇත්තේ මඝ මානවක කතා වස්තුවයි. සමාජ සුභසාධනය දැහැමි වූ මාර්ගය කරගත් මඝ මානවක මුළු මහත් සමාජයට ම දුන් යහපත් වූ ආදර්ශය මෙම කුලාවක ජාතකයෙන් පැහැදිලි වෙයි..
Rs 120.00
Rs 150.00
-20%
Kukkura Jathakaya
කුක්කුර ජාතකය - රාජ්‍යයක පාලකයෙක් නීතිය, අර්ථ ශාස්ත්‍රය, දේශපාලනය ආදිය නිසි ආකාරයෙන් උගත නොලද්දේ වීනම් ඒ රාජ්‍යයම සතර අගතියට යනු ඇත. දැහැමි රාජ්‍ය පාලනයක් බිහි වීමට රටේ පාලකයා සතර අගතියට නොයා යුතුය. සතර අගතියේ අදීනවයන් දැක්වෙන ජාතක කතාවකි මෙය.
Rs 104.00
Rs 130.00
-20%
Jataka Stories
Jataka Stories - Jataka Stories have made a deep impression in the minds of Buddhists all over the world. have inspired poets, artists and play wrights. They have become the lifeblood of Buddhist culture in ancient times there were set of Bhikkhu who were specialized in narrating Jataka Stories.
Rs 302.08
Rs 377.60
-20%
Maha Sihanada Suthraya
මහා සිහනාද සුත්‍රය - කස්සප නම් අචේලයකු විසින් බුදුන්ගේ අසල ලද ප්‍රශ්න වලට බුදුන්වහන්සේ වදාළ පිළිතුරු මහා සිහනාද සූත්‍රයේ අන්තර්ගත වේ.ආජීවක-නීඝණඨ අචේලක ආදී වූ බුදුන් දවස සිටි ශාස්තෲන් යයි කියාගන්නා ලද අය විසින් කරන ලද ප්‍රකාශන හා සසඳන විට බුද්ධ දේශනා සිංහනාදයක්ම වේ.
Rs 176.00
Rs 220.00
-20%
Parabhawa Suthraya Saha Wasala Suthraya
පරාභව සුත්‍රය සහ වසල සුත්‍රය - පරාභව සූත්‍රයෙහි කෙනෙකුගේ පිරීහීමට හේතුවන කරුණු දැක්වෙන අතර වසල සූත්‍රයෙහි මිනිසුන් අතර පවතින වසල වැඩ හෙවත් ජඩකම් ගැන විස්තර වේ.තුලනාත්මකව ඒ සූත්‍ර දෙක හැදෑරීමට පහසු ලෙසත්,කෙනෙකුට තව ජීවිතය හා ක්‍රියාකාරකම් යහපත් ලෙස සකස් කර ගැනීමට සූත්‍ර දේශනාහි ඇති කරුණු බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත්ය.
Rs 148.00
Rs 185.00
-20%
Sigalowada Suthraya
සිගාලෝවාද සුත්‍රය - දීඝ නිකායෙහි අඩංගු මෙම සූත්‍රය මගින් ගිහියන්ගේ ජීවිත හැඩ ගස්වා ගත හැකි පරිදි දහම් කරුණු විශාල ලෙස අඩංගුය.එහි පරපුරට සමාජ යථාර්ථය පෙන්වාදීම සඳහා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සම්පාදනය කර ඇති මෙම පොත් පිංච ඉතාමත් අගනේය.
Rs 141.60
Rs 177.00
-20%
Karaniya Meththa Suthraya
කරණීයමෙත්ත සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙල භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ලියන ලද කුඩා පොත් පිංචකි.බෞද්ධයන්ට පරිශීලනයට පහසුවන සේ ඉතා දැකුම්කළු නිමාවකින් යුක්තය.
Rs 136.00
Rs 170.00
Chullawagga Pali 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි  2 කාණ්ඩය වේ . 
Rs 2,890.00
Mahawagga Pali 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි  2  කාණ්ඩය වේ . 
Rs 2,050.00
Pachiththiyapali Bhikkhu
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛු කාණ්ඩය වේ . 
Rs 2,525.00
Katha waththu 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  කතාවත්තු 3 කාණ්ඩය වේ . 
Rs 2,460.00
Katha waththu 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  කතාවත්තු 2  කාණ්ඩය වේ . 
Rs 2,575.00