Best sellers

Out-of-Stock
Ape Dalada Perahara
Out-of-Stock
අපේ දළදා පෙරහර - දළදා පෙරහර සංස්කෘතික මංගල්ලයකි. දිවමන් බුදු හිමියන් උදෙසා පවත්වන උත්තම පූජාවකි. පෙරහර පහක් දින දහයක් පුරා වීථි සංචාරය කරන ලොව එකම අසිරිමත් මංගල්ලය ලෙස ද සැලකේ. චිරාගත පිළිවෙත් අනුව, පවත්වන දළදා පෙරහර පිළිබඳ මූලික තොරතුරු මේ පොතට සංග්‍රහ වී තිබේ.
Out-of-Stock
Malvathu Oya Anurapura Shishtacharaye Ulpatha
Out-of-Stock
මල්වතු ඔය අනුරපුර ශිෂ්ටාචාරයේ උල්පත - ගංඟානිම්න ආශ්‍රිතව ආර්‍ය ජනාවාස බිහිවීමත් ඉන් අනතුරුව දේශීය උරුමයක් වූ වැව් පද්ධති රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදි කිරීමත් සමග අපේ සංස්කෘතික මග වෙනස් මුහුණුවරක් ගත්තේය. එබැවින් එම රසවත් කතා පුවත කියවීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම කෘතිය වැදගත් වේ.
Mahanuvara Yugaye Budu Samaya
මහනුවර යුගයේ බුදු සමය - සිංහල බෞද්ධ ඉතිහාසයේ ගමන් මග හදාරණ විද්වතුන්ට ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත මෙම ග්‍රන්ථය මනා අත්වැලක් වනු ඇත.
Rs 300.00
Out-of-Stock
Dedahas Pansiya Wasaraka Bodu Samaya
Out-of-Stock
දෙදහස්  පන්සිය වසරක බොදු සමය - මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ 2500 හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රි.ව. 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කළ 2500 years of Buddhism නමැති ග්‍රන්ථයයි.
Ruhune Yatagiyava Saha Sellipi
රුහුණේ යටගියාව සහ සෙල්ලිපි  - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 400.00
Nishshankamalla Rajathuma
නිශ්ශංකමල්ල රජතුමා - නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරන ලද පූජනීය සහ රාජකීය ස්මාරක පිළිබඳ තොරතුරු සහ ඔහුගේ සෙල්ලිපි සියල්ල ද මෙහි අන්තර්ගත කර ඇත.
Rs 300.00
Ashoka Girilipi
අශෝක ගිරිලිපි - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 300.00
Sinhala Bhasha Wikasaya Saha Shilalekhana Wimarshana
සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 775.00
Madhyakaleena Rajadaniya Polonnaruva
මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව - දස වසරකට අධික කාලයක් උතුරු මැද පළාතේ පර්‍යේෂණවල නිරත වූ මෙහි කතුවරයා පස් වසරක්ම පොළොන්නරුවේ ගතකළ පර්‍යේෂකයෙකි. මෙම ග්‍රන්ථය එම දීර්ඝ කාලීන අධ්‍යයනයේ පැහැදිලි ප්‍රතිඵලයකි. එබැවින් මෙම කෘතිය පොළොන්නරුව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම පිණිස පාඨකයාට අගනා මූලාශ්‍රයක් වනු ඇත.
Rs 560.00
Aithihasika Aritta Pabbatha Hevath Ritigala Kanda
ඓතිහාසික අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 420.00
Kagalu Vihara Viththi
කෑගලු විහාර විත්ති - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 300.00
How Buddhism Empowers Personal And Social Change
How Buddhism Empowers Personal And Social Change - Embark on a transformative journey with "Unleashing the Inner Potential: How Buddhism Empowers Personal and Social Change”. Immerse yourself in the timeless wisdom of the Buddha's teachings, which transcend the ages to address contemporary challenges like climate change, sustainability, exclusion, and injustice. Discover the revolutionary concept introduced by Siddhartha Gautama the Buddha some 2,500 years ago.
Rs 6,750.00
Sarthaka Idiripathkireemak Karanne Keseda ?
සාර්ථක ඉදිරිපත්කිරීමක් කරන්නේ කෙසේද ?  - තම කුසලතා ඔප් නංවා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට මනා පිටුවහලක් වනු ඇත.
Rs 200.00
Out-of-Stock
Hindi Wyakarana
Out-of-Stock
හින්දි ව්‍යාකරණ -  යනු හින්දි ව්‍යාකරණ සඳහා පුළුල් මාර්ගෝපදේශයක් ලෙස සේවය කරන පොතකි. එය සින්ටැක්ස්, රූප විද්‍යාව සහ අර්ථ ශාස්ත්‍රය ඇතුළු හින්දි ව්‍යාකරණවල විවිධ අංශ ආවරණය කරයි. එය සිසුන්ට, ගුරුවරුන්ට සහ හින්දි භාෂාව ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට වටිනා සම්පතක් බවට පත් කරයි. හින්දි ව්‍යාකරණ රීති ඵලදායි ලෙස තේරුම් ගැනීමට සහ පුහුණු වීමට ඉගෙන ගන්නන්ට උපකාර කිරීම සඳහා මෙම පොත පැහැදිලි කිරීම්, උදාහරණ සහ අභ්‍යාස සපයයි.
Manovidya Shabdakoshaya
මනෝවිද්‍යා ශබ්දකෝෂය - යනු මනෝවිද්‍යාත්මක යෙදුම් පිළිබඳ පුළුල් ශබ්දකෝෂයකි. එය ක්ෂේත්‍රයේ භාවිතා වන සංකල්ප, න්‍යායන් සහ පාරිභාෂිතය ඇතුළු මනෝවිද්‍යාවට අදාළ පුළුල් පරාසයක යෙදුම් ආවරණය කරයි. ශබ්ද කෝෂය සිසුන්ට, වෘත්තිකයන්ට සහ මනෝවිද්‍යාව ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රධාන පද සඳහා පැහැදිලි සහ සංක්ෂිප්ත අර්ථ දැක්වීම් සපයන වටිනා සම්පතකි.
Rs 300.00
Patashaleeya Shabdakoshaya English - Sinhala
පාඨශාලීය ශබ්දකෝෂය ඉංග්‍රීසි - සිංහල - යනු අධ්‍යාපනික සන්දර්භයන්ට අදාළ නියමයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තන සපයන විශේෂිත ශබ්දකෝෂයකි. මෙම ශබ්දකෝෂය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම අධ්‍යාපන සංකල්ප තේරුම් ගැනීමට සහ සන්නිවේදනය කිරීමට අවශ්‍ය සිසුන්ට, ගුරුවරුන්ට සහ අධ්‍යාපනඥයින්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඕනෑම අයෙකුට අත්‍යවශ්‍ය සම්පතක් බවට පත් කරමින් පුළුල් පරාසයක අධ්‍යාපනික කොන්දේසි ආවරණය කරයි.
Rs 122.00
Concise Pali - English Dictionary
The Concise Pali-English Dictiona - is a reference book that provides translations and explanations of Pali words into English. Pali is the language in which the Theravada Buddhist scriptures are written, and this dictionary is particularly useful for students, scholars, and practitioners of Buddhism who wish to understand the meaning of Pali terms found in Buddhist texts. The concise nature of the dictionary makes it a handy tool for quick reference and study.
Rs 1,900.00
Out-of-Stock
Mind Only
Out-of-Stock
"Mind Only" is a captivating journey into the depths of consciousness and reality, drawing upon the profound insights of Buddhist philosophy. In this book, readers are invited to explore the concept of "Mind Only" (Cittamatra), a central tenet of Mahayana Buddhism. Through clear and accessible language, the author illuminates the idea that all phenomena arise from the mind, challenging conventional notions of external reality. Delving into ancient wisdom and modern neuroscience, "Mind Only" offers a thought-provoking exploration of consciousness, perception, and the nature of existence. Whether you're a spiritual seeker, philosopher, or simply curious about the mysteries of the mind, this book provides valuable insights that inspire deeper contemplation and self-discovery.