Best sellers

-10%
Darma Deshana
ධර්‍ම දේශනා
Rs 270.00
Rs 300.00
-10%
Ruhune Dharma Deshana
රුහුණේ ධර්ම දේශනා - රුහුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලේඛක හා විචිත්‍ර ධර්ම දේශක හිමිවරුන්ගේ කාලීන ධර්ම දේශනා ඇතුළත් කොට ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය නව්‍යතාවයෙන් යුතු අගනා ග්‍රන්ථයක් ලෙස හැඳින් විය හැකිය.
Rs 270.00
Rs 300.00
-10%
Sinasena Sudu Hamuduruvo 26
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 26 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Freeing problems with Metta
2 Effective Management 
3 Hopelessness
4 Being Afraid
Rs 441.00
Rs 490.00
-10%
Amara Rajina Sugala
අමර රැජිණ සුගලා - 1වැනි මහා විජයබාහු රජුගේ මෙහෙසිය වූ ලීලාවතීගේ දියණි යශෝධරාගේ දෙවැනි දියණිය වූ, වීර කාන්තා චරිතයක් ලෙසින් සිංහල ජනයා සැලකූ සුගලා රුජිණියගේ කථාව මෙම කෘතියෙන් ගෙන එයි.
Rs 900.00
Rs 1,000.00
-10%
Sasara Gamana
සසර ගමන
Rs 477.90
Rs 531.00
-10%
Dharana Shikshanaya Ha Adyathmaya
ධාරණ ශික්‍ෂණය හා අධ්‍යාත්මය - සාක්ෂර ශික්ෂණයේ ප්‍රථම මුද්‍රණය ගොඩගේ ප්‍රකාශනයකි. අක්ෂර විචාරය හා ධාරණය පිළිබඳ කොටස් දෙකක් ඊට ඇතුලත් විය. කඩවත රාගම පාරේ සරණ බෞද්ධ පදනම එහි සංශෝධිත මුද්‍රණයක් "සාක්ෂර ශික්ෂණය" නමින් පළකරවා ඇත. "ධාරණ ශික්ෂණය හා ආධ්‍යාත්මය" නැමැති මෙය එහි දෙවන භාගයයි.
Rs 427.50
Rs 475.00
-10%
Rupa, Rupa Upadanaya Saha Saththva, Pudgala Asmimanaya
රූප, රූප උපාදානය සහ සත්ත්ව, පුද්ගල අස්මිමානය - පූජ්‍ය මොරටුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ 1967 වර්ෂයේ දී ශ්‍රී ලංකා විද්‍යොදය  විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ලබා ධර්‍ම ග්‍රන්ථ රැසක් රචනා කළ ඇති අතර මෙම 'රූප, රූප උපාදානය සහ සත්ත්ව, පුද්ගල අස්මිමානය' උන් වහන්සේගේ ග්‍රන්ථය එක් අනර්ග නිර්මාණයකි.
Rs 318.60
Rs 354.00
-10%
Sangharaja Sadhucariyava
The Sangharaja Sadhucariyava is the biography, rather than a hagiography of Venerable Saranakara , and is the first text of its kind in Sri Lanka. As such, it become the model for all subsequnet biographies of Buddhist monks.
Rs 540.00
Rs 600.00
-10%
Sagatha Maha Rahathan Wahanse
සාගත මහ රහතන් වහන්සේ - සාගත මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ තේජෝ ධාතු සම්පත්තියට සමවදින භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තිස්නව වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි විසිදෙවැනි ග්‍රන්ථය "සාගත මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 180.00
Rs 200.00
-10%
Sunaparantha Punna Maha Rahathn Wahanse
සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ - සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙතින් අග්‍රස්ථාන ලබා ගත් මහ රහතන් වහන්සේ නමක් නොවන මුත් ඉතා ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ තොරතුරු මෙම ධර්‍ම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 135.00
Rs 150.00
-10%
Ape Hamuduruvo Hevath Sinhala Bhikshun Wahanse
අපේ හාමුදුරුවෝ හෙවත් සිංහල භික්ෂුන් වහන්සේ ගණේගම ශ්‍රී සරණංකර නාහිමි 
Rs 90.00
Rs 100.00
-10%
Bulathgama Dhammalankara Sri Sumanathissa Maha Svamindra Charithaya
බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස මහා ස්වාමීන්ද්‍ර වරිතය - සිංහල ජාතියට හා සම්බුද්ධ ශාසනය‌ට අතිමහත් සේවාවක් කළ අති පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස මහා ස්වාමීන් වහන්සේගේ චරිත කතාව, ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත මෙම කෘතියෙහි ඇතුළත් ය.
Rs 315.00
Rs 350.00
-10%
Mohottivaththe Sri Gunanandha Maha Svamindra Charithaya
මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන්ද්‍ර චරිතය - ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත මෙම කෘතියෙහි ඇතුළත් වන්නේ ලක්දිව බුදු සසුන බැබළවීමට මුල් වී ක්‍රියා කළ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වන 'මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන් වහන්සේගේ' චරිතය පිළිබඳ දැනගත යුතු මූලික කරුණු පිළිබඳව ය.
Rs 450.00
Rs 500.00
-10%
Rudrakshaye Divyamaya Balaya Rudraksha-2
රුද්‍රක්‍ෂයේ දිව්‍යමය බලය රුද්‍රක්‍ෂ -2 - ජාතියක, ආගමික වෙනසක් නොමැතිව භාවිතා කළ හැකි සිතෙහි ධනාත්මක ශක්තිය වර්ධනය කර ග්‍රහ අපල දුරුකරන නිරෝගී සුවය අධ්‍යාත්මික හා ද්‍රව්‍යාත්මක දියුණුව ගෙන දෙන සමෘද්ධිය හා නිර්මාණාත්මක කුසලතා ඔප් නංවන පවුලේ සතුට, සමාදානය ඇති කරන ජීවිතයේ දුක් කරදර බිය දුරු කරන ප්‍රාර්ථනා සඵල කරවන රුද්‍රාක්ෂ බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර ප්‍රමුඛ දෙවියන්ගෙන් පිහිට ආශිර්වාදය ලබාගත හැකි විශ්මිත ශාඛ බීජයකි. රුද්‍රාක්ෂ පිීළිබඳ ව ලියන ලද දෙවන කෘතියයි මේ.
Rs 234.00
Rs 260.00
-10%Out-of-Stock
Jothishya Paryeshana Lipi
Out-of-Stock
ජ්‍යොතිෂ පර්යේෂණ ලිපි - සෙනසුරු ඒරාෂ්ටකය, කුජ භෞම දෝෂය, කාල සර්ප යෝගය හතර කේන්ද්‍රය පාලු වීම වැනි සම්ප්‍රදායික ජ්‍යොතිෂ මතිමතාන්තර පිළිබඳ ව පර්යේෂණාත්මකව සනාථ කර ගත් කරුණු ඔස්සේ කතෘ විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ට මෙය කදිම ය.
Rs 405.00
Rs 450.00
-10%
Siddhartha Gauthama Buddha Charithaya 3
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 3 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වය‌ට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි තෙවන පොතයි.  මෙහි සත් සතිය, තපස්සු-භල්ලුක වෙළෙන්දන්ගේ දානය, දහම් දෙසීමට මහ බඹුගේ ආරාධනය, බුදුරදුන් ඉසිපතනයට වැඩීම, උපක ආජීවකයා හමුවීම, පස්වග තවුසන්ට පළමු ධර්ම දේශනාව, යස කුලපුත්‍ර පැවදි වීම, පළමු රහතන් වහන්සේ හැටනම දෙනා, භද්‍ර කුමාරවරුන් තිස් දෙනෙකු පැවිදිවීම, ජටිලයින් පැවදිවීම, බුදුරදුන් පළමුවරට ලක්දිවට වැඩීම, සමන් දෙවියන් සෝවාන් වීම, බුදුරජුන් රජගහ නුවරට වැඩීම සහ බිම්බිසාර රජු සෝවාන් වීම යන සිද්ධීන් මෙහි ඇතුළත් වේ.
Rs 270.00
Rs 300.00
-10%
Kauruth Sathutin
කවුරුත් සතුටින් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 315.00
Rs 350.00
-10%
Adara Mithuro
ආදර මිතුරෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 270.00
Rs 300.00
-10%
Boola
බූලා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 315.00
Rs 350.00
-10%
Kiriyi Tiliyi
කිරියි ටිලියි - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 315.00
Rs 350.00
-10%
Punchi Kumbiya
පුංචි කුඹියා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 270.00
Rs 300.00
-10%
Yahaluwange Age
යහළුවන්ගෙ අගේ - මෙය පංචතන්ත්‍රයේ කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 225.00
Rs 250.00