Best sellers

Mahabhinishkramanaya
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මහානිෂ්ක්‍රමණය තේමා කරගනිමින් රචිත මෙම කෘතිය සූරියවැව ධම්මපාල හිමියන් විසින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් වන අතර  තදනුබද්ධ ධර්ම කාරණා රාශියක් සිත්ගන්නා සුළු ආකාරයෙන් පාඨකයා  වෙත ඉදිරිපත් කිරීමට දරන ලද ප්‍රයත්නයක සාර්ථක ප්‍රථිඵලයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,300.00
Out-of-Stock
Ahalepola adhikaram Thumage Athwedha potha
Out-of-Stock
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් රචිත 'ඇහැළපොළ අදිකාරම්තුමාගේ අත්වෙද පොත' නම්  මෙම කෘතිය තුළ ඇහැළපොළ අදිකාරම්තුමාගේ පුස්කොළ පොතෙහි අන්තර්ගතව තිබූ බොහෝ ඖෂධ වට්ටොරු ගණනාවක් එක්කොට  සකස් කරන ලද කෘතියකි.
Sadhathuka Prathima
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි. 
Rs 1,600.00
Experiences Available for Sovan Lay Persons
'herein arya keerthi kumarasena delineates the experiences likely to occur when a buddhist meditator attains  the first stage of sainthood known as soram a stream entry. He also sets out the  procedure  for attaining it through  meditation and development of which mental factors plays a major role in the procedure through which you attain it.
Rs 1,000.00
The Buddha's Eight Great Victories
jayamangala gatha plays an important part of being chanted in every auspicious occasion carried out in a buddhist household. how many of you know the basis underlying their import ? in this book ken and visakha kawasaki mentions at some leugth the basis of each stanza chanted as the jayamangala gatha
Rs 860.00
sovan mattame-kamaloka addakim
'සෝවාන් මට්ටමේ -කාමලෝක අත්දැකීම්' මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන කෘතියකි.මෙම කෘතිය තුළ බෞද්ධ ඉගැන්වීම  තුළ ඇති ඉතා වටිනා මතෘකා කිහිපයක් වන සූත්‍ර ක්‍රම, දේශනා ක්‍රම, කාම ලෝක, භාවනා හා සතර මහා භූත සහ භූත යන මෙවැනි ඉගැන්වීම් විධි ගණනාවක් පිළිබදව ගවේශණාත්මක ලෙස ඉතා නිරවුල් ආකාරයට කරුණු ගොනු කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 800.00
Nawala Dharma Deshana - 05
'නාවල ධර්ම දේශනා- 05' නමින් මෙම ග්‍රන්ථය වැරැල්ලානේ විමලතිස්ස නාහිමි විසින් රචනා කර සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ධම්ම ඥාණය වැඩි දියුණු කිරීමටත් විවිධ මාතෘකාවලින් දේශත තදීය ධර්මය ධම්ම දේශනා ශෛලියෙන්ම රචනා කොට ජිවිතවල විවිධාකාර දුර්වලකම් නැති කර මිනිසාගේ සිත ක්‍රමිකව සකස් කළ යුතු අකාරයට ලිහිල් ව දහම් කරුනු සිත් තුළට කාවදිනා ලෙස රචනා කරන ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 450.00
Out-of-Stock
Sigiri Gee Nirmana
Out-of-Stock
සීගිරි කැටපත් පවුර, සීගිරිය ඇතුළත සීගිරියකි. පැරණි සිංහල නගර නිර්මාණය හා කලාශිල්ප පිළිබද අවබෝධයක් ලබා ගැනීමට සීගිරි නටබුන් හා චිත්‍ර යම් ප්‍රමාණයකට වැදගත්ද පැරණි සිංහල භාෂාව හා සාහිත්‍යය අධ්‍යයනයෙහි ලා කැටපත් පවුරේ එන කුරුටු ගීද ඒ තරමටම වැදගත්ය. මේ ගී බලවත් පරීශ්‍රමයකින් කියවා අර්ථකථනයන්ද සහිතව ප්‍රකාශයට පත් කිරීමෙන්, අභාවප්‍රාප්ත මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කර ඇත්තේ අනල්ප වූ ශාස්ත්‍රීය සේවයකි. 
Out-of-Stock
Liyana kalawa saha Rachana widi krma
Out-of-Stock
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචනා කරන ලද 'ලියන කලාව සහ රචනා විධි ක්‍රම' මෙම පොත අධ්‍යයනය කිරීම තුලින් හුදෙක් නිරවද්‍ය වාකය රචනයට පමනක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිලිබද කතිකාව විවිධ කෝණ ගණනාවකින් දැකිය හැකි අතර ඒ අතර  ප්‍රවාදත්මක දැනුම ගවේශනය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ විවිධ ආචාරධර්ම ආදිය පිලිබදව මනා දැනුමක් ලබා ගත හැකිය.
Sinhala Rasabasa
ලොව සම්භාව්‍ය භාෂා අතර සිංහල භාෂාව ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර මෙම කෘතිය නිර්මාණය කිරීමේ දී සමාන පද, බහු අර්ථ පද, විරුද්ධාර්ථ පද, යුගල පද වැනි තෝරාගත් මාතෘකා කිහිපයක් ගෙන එම්.ජි.සිරිල් මහතා සහ නාලිනී කන්ත්‍රිආරච්චි මහත්මිය විසින් රචනා කරණ ලද 'සිංහල රසබස' නම් මෙම කෘතිය සිංහල භාෂාව අධ්‍යනය කරන්නෙකු හට ඉතා වටිනා ග්‍රන්තයකි. 
Rs 300.00
Out-of-Stock
Sinhalen Pali
Out-of-Stock
'සිංහලෙන් පාලි' මෙම ග්‍රන්ථය දර්ශනපති ඩී.සද්ධාසේන මහතා විසින් රචනා කර ඇති අතර එතුමා විසින් මෙම ග්‍රන්ථය  රචනා කිරීමේදී පාලි භාෂාව පිළිබද මහා වියතකු වන ඒ.පී.බුද්ධදත්ත ස්වාමීන් වහන්සේගේ ' එඊඩ්ස් ටු පාලි කන්වසේශන් ඇන්ඩ් ට්‍රන්ස්ලේශන්' යන කෘතියෙන් ද ඉතා වටිනා කරුණු ගෙන මෙම කෘතියට අන්තර් ගත කර ගෙන ඇත.
Out-of-Stock
Mahayana Muladharma Ha Mul Budu samaya theravadaya
Out-of-Stock
බුද්ධ පරිනිර්වාණයෙන් සප්තම ශත වර්ෂයේ දී පමණ ප්‍රාදුර්භූත වුවා යැයි සැලකෙන මහායාන ධර්ම සාහිත්‍යය මහසෙන් රජු සමයෙහි සංඝමිත්‍ර නමැති භාරතීය භික්ෂුවක් විසින් ලක්දිවට රැගෙන එන ලදැයි සමාජයේ පිලිගැනෙන මතයයි.
Abhidharmaya Novena Abhidharmaya
බෙල්ලන්විල ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විසින් රචිත 'අභිධර්මය නොවන අභිධර්මය' මෙම කෘථිය අධ්‍යයනය කරණු ලබන පුද්ගලයෙකු හට  අභිධර්මය යනු කුමක්ද, අභිධර්මයේ සිදු වු වෙනස් කම් මොනවාද, වැනි මෙවැනි අභිධර්මය සම්බන්ද ගැටලු රාශියකට පිලිතුරු මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ලබා ගත හැකිය.
Rs 160.00
Lokaya
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ලෝකය’ නම් කෘතිය ලෝකයේ ප්‍රභවයත් නවීන විද්‍යාවෙන් සොයා ගෙන ඇති මූලධාතු පිළිබඳ දැනට පවතින නිගමන හා බුදු දහමෙහි පවතින නිගමනයන් සසඳා ශුන්‍යතා දර්ශනය අනුව ලොව පවතින පිළිගැනීම් ප්‍රකට කරවීමේ අරමුණින් රචනා කොට ඇත.
Rs 150.00
Out-of-Stock
Gatalu Than
Out-of-Stock
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගැටළු තැන්’ නම් වූ විවිධ වූ දාර්ශනික ගැටළු සඳහා තාර්කිකවූත් සරළවූත් පාඨකයන්ගේ ධර්මානුකූල ගැටළු විසඳා ගැනීමට අවැසි වන පරිදි රචිත ග්‍රන්ථයකි.
Darshanaya Widyava Ha Bududahama
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දර්ශනය විද්‍යාව හා බුදුදහම’ නම් කෘතිය බුදු දහමේ මූලික ඉගැන්වීම් වන සීල සමාධි පඤ්ඤා පිළිබඳ විහ්‍රහයක නිරත වෙමින් සිත හා සිතෙහි ස්වභාවය පිළිබඳවත් විද්‍යාව මගින් කරුණු ඉදිරිපත් කරමින් පුනර්භවයක් නොමැති බව ව්‍යංගාර්ථයෙන් කරුණු ඉදිරිපත් කරන්නන් වෙත ඒ පිලිබඳ මනා දැනුමක් අනුතර්ගත කරමින් රචනා කර ඇත.
Rs 200.00
Upadhiyen Pasu...
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘උපාධියෙන් පසු...’ නම් ග්‍රන්ථය අධ්‍යාපනය හදාරා උපාධියෙන් පසුව භික්‍ෂු ජීවිතය ගොඩනැගෙන අයුරු අළලා ලියැවුණු ග්‍රන්ථයක් ලෙස පාඨකයා අතට පත්වේ.
Rs 150.00
To be Donated to Temples
දිවයිනේ පුස්තකාලවලට හා බෞද්ධ ආරාම ආයතනවලට ද, වියදම දැරීමට අපහසු දුප්පත් දරුවන්ට ද, පොත්පත් පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමු. මෙම මහඟු කටයුත්තට ඔබටත් දායක විය හැකියි.
We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.
Refer to the Description tab to view the Books to be donated.
Rs 6,800.00
To be Donated to Pirivena
දිවයිනේ පුස්තකාලවලට හා බෞද්ධ ආරාම ආයතනවලට ද, වියදම දැරීමට අපහසු දුප්පත් දරුවන්ට ද, පොත්පත් පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමු. මෙම මහඟු කටයුත්තට ඔබටත් දායක විය හැකියි.
We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.
Refer to the Description tab to view the Books to be donated.
Rs 6,000.00