Best sellers

-20%
The Buddhist Way Of Life (For Grade 9 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 780.00
Rs 975.00
-20%
Jataka Tales Of the Buddha 1, 2, 3
Jataka Tales Of the Buddha - After the enlightenment under the Bodhi tree, The Gotama Buddha was able remember all this previous lives, during the forty five years the Buddha's taught. He referred to experiences in those earlier lives & told stories from them to illustrate various points of Dhamma & encourage His followers through these jataka tales.
Rs 2,360.00
Rs 2,950.00
-10%Out-of-Stock
Bharatha Yogi Swami Rama
Out-of-Stock
හිමාල වනයේ ජීවත් වූ විස්මිත යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ජීවන ප‍්‍රවෘත්ති රැගත් භාරත යෝගී ස්වාමි රාමා නමැති මේ කෘතිය යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ආයාසකර ජීවන රටාවත් ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්ධීන් රැසකින් ද සමන්විතය. මෙය Living With The Himalayan Masters කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 990.00
Rs 1,100.00
-20%
Sinhala Anguththara Nikaya -1
සිංහල අඞගුත්තර නිකාය 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 2,280.00
Rs 2,850.00
-20%
Wistharartha Sanna Sahitha Wishuddhi Margaya
විස්ථරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්‍ගය - පාලි පෙළ සිංහල තේරුම - විස්තර වර්ණනා සහිතව, අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය පරිච්ඡේද 23 කින් යුක්තයහ. මෙම සම්පුර්ණ විශුද්ධි  මාර්ගය පුස්තකාලයට ආභරණයකි. බෞද්ධයන් ට දායාදයකි..
Rs 3,160.00
Rs 3,950.00
-20%
Danaye Anisansa
දානයේ ආනිසංස - බෞද්ධ ප‍්‍රතිපදාවට මූලික ප‍්‍රතිෂ්ටාවක් වනුයේ දානයයි. ‘‘ දානකථං සීලකථං....’’ එනිසාම අන් කවරකටත් වඩා බෞද්ධ සංස්කෘතිය තුල මුල් බැස ඇත්තේ දානය යැයි කීම යුක්ති  උපයුක්තය.  දානය පිළිබඳ පෙළ ග‍්‍රන්ථයන්හි සඳහන් මනස්කාන්ත දේශනා ගෙන හැර දක්වා දානයේ ක‍්‍රමවේදයත්, ආනිශංසයත් විස්තර කොට ඇත. කොපමණ දන් දුන්නද ඒ පිළිබඳ යථාවබෝධයක් නොමැති ජනතාවට දානය පිළිබඳ බුදු රජාණන් වහන්සේගේ සංකල්පනය මේ තුළින් පාඨක ජනතාවට මනාව වටහාගත හැකි වනු ඇත. 
Rs 380.00
Rs 475.00
-10%
Manual Of Insight
Manual Of Insight - Knowing that reliable information on the practice of insight meditation was much needed by Buddhists in the West, the Venerable Ledi Sayadaw wrote the 'Manual of Insight, treating subjects such as the distortions of perception, the conceivings , the stages, the noble truths,  the causes of phenomena, the higher knowledges, Nibbana etc. Each of the subjects is fully expounded and furnished with brief illustrations, some of which are drawn from the Pali texts, while others are the product of the Mahathera's own mind and pen.
Rs 112.50
Rs 125.00
-10%
Sinhala Hodiya Nam Potha Magul Lakuna Ganadevi Hella Wadan Kavi Potha Buddha Padya Sakaskada
සිංහල හෝඩිය/ නම් පොත/ මඟුල් ලකුණ/ ගණදෙවි හෑල්ල/ වදන් කවි පොත/ බුද්ධ පද්‍යය/ සකස්කඩ - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථාන වලත්, පාසල් වලත් පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක් විය. මෙය එම පොත් පෙළෙහිම එකතුවකින් සැදුම් ලත් ග්‍රන්ථයකි.
Rs 324.00
Rs 360.00
-20%
Pathanjalee Yoga Suthra Nawa Wiwaranaya
පතඤ්ජලී යෝග සූත‍්‍ර නව විවරණය - පතඤ්ජලී නමැති මුනිවරයා ලියූ යෝග සූත‍්‍ර වනාහි යෝග ශාස්ත‍්‍රය පිළිබද පුරාණ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම කෘතියයි. එහි ඇතුළත් සූත‍්‍ර 195 මෙහි ගැඹුරින් අර්ථ විවරණය කර ඇත.
Rs 377.60
Rs 472.00
-20%
Abhidharmartha Pradipika - 02
අභිධර්මාර්ථ ප්‍රදීපිකා - 02 - අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 2,120.00
Rs 2,650.00
-20%
Sinhala Kuddaka Nikaya -1
සිංහල ඛුද්දක නිකාය 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,200.00
Rs 1,500.00
-20%
The Life of The Buddha - Part 1 & 2
The Life of The Buddha Part 1 & 2 - This little book, in two parts, very briefly covers almost all aspects of the Buddha from birth until His parinirvana (death). All important events are presented in simple language.
Rs 1,000.00
Rs 1,250.00
-10%
Jeewithayata Sathuta Lagakaragnne Mehemai
ජීවිතයට සතුට ළඟාකරගන්නේ මෙහෙමයි - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ  අපට ජීවිතයට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 153.00
Rs 170.00
-10%
Palipatamanjari - Prathama Bhagaya
පාළිපාඨමඤජරී - මූලික පිරිවෙන්හි නව විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති මෙම පොත බොහෝ සෙයින් දුර්ලභ ගණයේ පොතකි. පාළි භාෂාව හැදෑරීම පහසු කරවීම සඳහා ලියැවුණු මෙහි පාළි කොටස මෙන් ම එහි සිංහල අර්ථ කථන ද ඉතා සරල ලෙස ලියැවී තිබේ. විද්‍යාර්ථයන්ගේ දැනුම තහවුරු කිරීම සඳහා සැකසුණු අභ්‍යාස ප‍්‍රශ්න මාලාවලින් ද මෙය පරිපූර්ණ ය. සමහර පාළි වචන සඳහා ඉංග‍්‍රීසි අර්ථයන් ද දක්වා ඇත.  
Rs 450.00
Rs 500.00
-10%
Maha Pirith Potha
මෙය පැවැදි උතුමෝ සේම සසුන් වන් කුළ දරුවන් විසින් ද කටපාඩම් කොට නිතර භාවිතයට ගත යුතු දෙයකි. තවද මෙහි චතුභාණවාර පාළියට අමතරව සරණාගමනය, දස සික්ඛාපද ආදිය ද ඇතුළත් වේ. 
Rs 450.00
Rs 500.00
-10%
Sansara Mandira
''Many Mentions'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුදහමේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය නමැති මාතෘකාව යටතේ ලියැවුණු අගනා ග්‍රන්ථයකි. 
Rs 1,530.00
Rs 1,700.00
Patisambhidamagga 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන පටිසම්භිදාමග්ග 2  කාණ්ඩය වේ . 
Rs 1,600.00
Dhammasanganippakarana Atta Katha
ධම්මසංගණිප්පකරණට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,990.00
-10%Out-of-Stock
Maranaya Pilibada Widyava Hevath Thibbatha Malapotha
Out-of-Stock
මරණය පිළිබඳ හෙවත් තිබ්බත මළපොත - මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදු වන දෑ ඉතා පැහැදිලි ව විස්තර කෙරෙන 'තිබ්බත මළපොත' ය යි සිතේ.
Rs 1,440.00
Rs 1,600.00
-10%
Handbook Of The Buddhist
Handbook of the Buddhist - As a Buddhist what you ought to keep in mind, what needs to be practiced and chanted daily and what should be learned – all this is found within the pages of this translated treatise of the most learned thera by Mr. D.J.Percy Silva.
Rs 315.00
Rs 350.00