-10% The Vision of Dhamma This volume brings between two covers of the author’s original writings from the BPS’s Wheel and Bodhi Leaves series. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Pali Sahityadarayo Out-of-Stock පාලි සාහිත්‍යධරයෝ - පාලි සාහිත්‍ය සඳහා සේවාවන් ඉටු කළ සාහිත්‍යධරයන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු එක් කොට රචිත ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. Rs 292.50 Rs 325.00 Details View details
-10% Sinhala Sahithya සිංහල සාහිත්‍යය - මෙම විෂයෙහිලා උනන්දුවක් දක්වන සියලූ දෙනාට මහාර්ඝ කෘතියක් වන මෙහි සිංහල සාහිත්‍යය පිළිබදව සුවිශේෂී කරුණු රාශියක් අන්තර්ගතව ඇත. Rs 1,485.00 Rs 1,650.00 Add to cart Buy
-10% Sinhala Sahithya 2 සිංහල සාහිත්‍යය - 02 - සිංහල සාහිත්‍යය කතාව ගෙනහැර දක්වමින් ලියනු ලබන පොත් පෙළේ දෙවැන්නයි මේ. බුදු වසින් 1775 සිට 1827 දක්වා අතර කාලය තුළ ලියැවුණ පත -පොත පිලිබද කතාව මෙයට ඇතුළත් වෙයි. Rs 531.00 Rs 590.00 Add to cart Buy
-10%Out-of-Stock Dharma Pradeepikava Out-of-Stock ධර්ම ප්‍රදීපිකාව - ගුරුළුගෝමිගේ ධර්ම ප්‍රදීපිකාව විද්වත් පාඨකයන් ඉලක්ක කරගත් සිංහල සම්භාව්‍ය කෘතියකි. පාලි ග්‍රන්ථ ග්‍රන්ථයේ උපුටා දැක්වීම් ගණනාවක් ද එහි අඩංගු වේ. මෙම කෘතිය අන්තර්ගතයෙන් සහ භාෂාවෙන් සිංහල සාහිත්‍යයේ කීර්තිමත් ස්ථානයක් හිමිකර ගනී. මෙම කෘතිය ලියා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොළොන්නරු යුගයේ (1070 - 1215) පළමුවන විජයබාහු රජුගේ පාලන සමයේදී ය. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ඉතිහාසයට අනුව මෙම යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් දුටු බව කියනු ලැබේ. විද්වතුන්ට අනුව පොළොන්නරු යුගයේ සිංහල සාහිත්‍යයේ කතුවරුන් බුදුදහමේ මූලිකාංග විස්තාරනය කිරීම සඳහා ගද්‍ය රචනා කර ඇත. ධර්ම ප්‍රදීපිකාව කියවීම සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක මූලික ලක්ෂණ පාඨකයාට හඳුන්වා දෙයි. Rs 882.00 Rs 980.00 Details View details
-10%Out-of-Stock Pali Attakatha Adhyayana Out-of-Stock පාලි අට්ඨකථා අධ්‍යයන - දැනට ඇති අට්ඨාකතාවන් ඇත්තේ පාලියෙනි. මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය පාලි අට්ඨාකතා ආශ්‍රිත විවිධ අධ්‍යනයන් ය. අටුවාවල ඇති වැදගත් කරුණු පර්යේෂණාත්මකව මෙහි දී ඉදිරිපත් කර ඇත. Rs 315.00 Rs 350.00 Details View details
-10%Out-of-Stock Sri Saddharmavavada Sangrahaya Sithiyam Sahitha Out-of-Stock ශ‍්‍රී සද්ධර්මාවාද සංග‍්‍රහය - බෝධිසත්වයන් නියත විවරණ ගැනීමේ පටන් බුදුවීම හා මහා පරිනිර්වාණය දක්වා වූ සියලූ සිද්ධීන් ඉතාමත් ළගන්නාසුලූ අන්දමින් ව්‍යක්ත භාෂාමය විලාශයකින් ඉදිරිපත් කිරීමකි. මහින්‍දාගමනය ආගමික දියුණුව හා පරිහානිය ද අපාය විස්තර, පින්පල ඇතුළත් මෙම කෘතිය වර්ණ පින්තුර සහිත ඔප කඩදාසි පිටු 550 කින් යුතු අගනා සංස්කරණයකි. Rs 877.50 Rs 975.00 Details View details
-10% Sinhala Sahithya Wansaya සිංහල සාහිත්‍ය වංශය - සිංහල සාහිත්‍ය වකවාණු සියල්ල පුරාතන, මධ්‍යතන, නූතන යනුවෙන් යුග තුනකට බෙදා ඒ ඒ යුගවලට ඇතුළත්වන කාලසීමා, ඒ වකවාණුවල ලියැවුණු ග‍්‍රන්ථ, ඒ ග‍්‍රන්ථාගතබස ඇතුළත් කරුණු හා ග‍්‍රන්ථස්වභාවය ආදිය ගැන ප‍්‍රමාණවත් විස්තරයක්, විචාරවත් තොරතුරු රැසක් මේ අද්විතීය පර්යේෂණාත්මක කෘතියෙහි අන්තර්ගත වී ඇත. Rs 4,500.00 Rs 5,000.00 Add to cart Buy
-10% Nawa Padya Sinhalaya නව පද්‍ය සිංහලය - නූතන සිංහල පද්‍යය ස්වාධීනව විභාග කරමින් මේ දක්වා ලියවී ඇති හොඳම විචාර ග්‍රන්ථය "නව පද්‍ය සිංහලය" බව බොහෝ විචාරකයින්ගේ මතයයි. කොළඹ යුගයේ එළිසම පද්‍යය හා නිසඳැස් - නිදහස් පද්‍ය පිළිබඳව පුළුල් විචාරණයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍ය හදාරන විද්‍යාර්ථීන්ට මෙන් ම උගතුන්ට ද එකසේ ප්‍රයෝජනවත් වේ. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Sinhala Bhashadyayana Ithihasaya සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය - මේ කෘතිය භාෂා අධ්‍යයනය නූතන විද්‍යාත්මක ශික්ෂණ මාර්ගයක් සේ වර්ධනය වීමට පූර්වයෙහි පටන් සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන, අධ්‍යයන හා ගවේෂණ සම්බන්ධයෙන් කෙරෙන ප‍්‍රමාණික අධ්‍යයනයකි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Pali Vyakarana Vivaranaya-9 පාළි ව්‍යාකරණ විවරණය - අ.පො.ස. (උ.පෙළ) සහ පිරිවෙන් භාවිතය සඳහා නිර්දේශයට අනුව මෙම පොත සැකසී තිබේ. සියලූ ම ව්‍යාකරණ විධි වෙන් වෙන් ව පැහැදිලි ව හා සරල ව ඉදිරිපත් කර ඇත. ගුරු සිසු දෙපක්‍ෂයටම ප‍්‍රයෝජනවත් ලෙස ලියැවී තිබේ. විභාගයේ දී පාලි විෂයන් සමත් වීමට මෙම පොත ද පරිශීලනයට ගැනීම ඉතාමත් ප‍්‍රඥාගෝචර බව අවධාරණයෙන් සඳහන් කරමු. Rs 652.50 Rs 725.00 Add to cart Buy
-10% Palibhasha Wimarshanaya පාලි භාෂා විමර්ශනය- විභාග සදහාත් විශ්ව විද්‍යාලවල විභාග සදහාත් සූදානම් වන විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය කරන ලද නිබන්ධනයකි. Rs 162.00 Rs 180.00 Add to cart Buy
-10% Pali Vyakarana Vivaranaya පාලි ව්‍යාකරණ විවරණය - ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාග සදහා සහභාගී වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සම්පාදනය කරන ලද පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Thulanathmaka Pali Wyakarana Out-of-Stock තුලනාත්මක පාලි ව්‍යාකරණ - කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායෙහි රුපසිද්ධියත්, මොග්ගල්ලයන ව්‍යාකරණ සම්ප්‍රදායේ පයෝගසිද්ධියත් යන පොත් 2 පිළිබඳව තුලනාත්මක අධ්‍යනයක් මෙහිදී සිදු කර ඇත. පාලි භාෂාවේ අක්ෂර, සන්ධි, නාම, කාරක, ආදී ව්‍යාකරණ ගුරුකුලයේ මතවාදය තහවුරු කර තිබේ. Rs 585.00 Rs 650.00 Details View details
-20%Out-of-Stock Sinhalaye Wag Vidyathmaka Svarupaya Out-of-Stock සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය - මෙම කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ විහෙල්ම් ගයිගර් (1956-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධනයේ සිංහලානුවාදයකි. Rs 120.00 Rs 150.00 Details View details
-20% Awabodayata Avashya Shraddha Bhavanava ශ්‍රද්ධා ඉන්ද්‍රිය හොඳින් වඩා ගැනීම තුලින් සෝවාන් වීමේ පසුබිම සකස් වන බවත් , ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව ඇතිවීමෙන් අරිය කාන්තා ශීලය වැඩීමද සිදු වෙයි. එහෙයින් ශ්‍රද්ධාව ඇතිකරගැනීමේ පදනම පදනම සකස් කිරීම සඳහා වූ කරුණු රැසක් මෙයින් ඉදිරිපත් කරනු ලබයි.. Rs 360.00 Rs 450.00 Add to cart Buy
-10% Katina Katinanisansa කඨින කඨිනානිසංස - වස් සමාදානයට සුදුසු කාලය, වස් සමාදානයට සුදුසු ස්ථාන, වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත්, වස් පවාරණය, කඨින චීවර පූජාව, අටමහ කුසල්, වස් සමාදානයේ පසුබිම, වස් විසීම, කඨින චීවර පූජා කළ යුතු ආකාරය, එහි ආනිසංස ඇතුළු සංඝයා වහන්සේලාට මෙන් ම දායක පක්‍ෂයට ද වැදගත් කරුණු රැසක් මෙහි සඳහන් වේ. කඨිනානිසංස පිළිබඳ දැක්වෙන ප‍්‍රසිද්ධ කතා පුවතක් ද මෙහි සඳහන් ව ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-20%Out-of-Stock Bauddha Shishtacharaya Ha Arthika Darshanaya Out-of-Stock බෞද්ධ ශිෂ්ටාචාරය හා ආර්ථික දර්ශනය - බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හැදෑරීමට සූදානම් වන සිසු-සිසුවියන්ටත්,ගුරු භවතුන්ගේ පහසුවටත්.මෙම විෂය පිළිබදව උනන්දුවක් දක්වන අයටත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ කාලීන හා ප්‍රායෝගික වැදගත්කම ඉස්මතු කොට,මූලාශ්‍ර පිළිබදව,දැනුම ලබාගැනීමට උපකාරවත් වන පරිදි ලියා ඇත. Rs 104.00 Rs 130.00 Details View details
-10%Out-of-Stock Banakatha Sahithyaya Out-of-Stock බණ කතා සාහිත්‍යය - "ජාතක පොත විචාර බුද්ධියෙන් කියවීමෙන් අත්දැකීම් ලබා වඩාත් හොඳ තැන්පත් නුවණැත්තකු වන අතර හොඳ නවකථා කියවීමෙන් ලබන රසාස්වාදයට ළංවන ආස්වාදයක් ද ලැබීය හැකි ය. දෙසීයක් අවුරුද්දක් ජීවත්වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිතය පිළිබඳ දැනුමටත්, තැන්පත් නුවණටත් වැඩි ඇත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ද ජාතක පොත උගැන්මෙන් ලැබිය හැකි ය." (ජාතක කතා විමසුමෙන්) Rs 315.00 Rs 350.00 Details View details
-10% Ape Urumaya ha Bhikshun wahanse අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ - බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොත පත රචනා කරමින් පිරිවෙන්හි වඩකටයුතු සිදු කරමින් ඉමහත් උනන්දුවෙන් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත ග්‍රන්ථයකි. Rs 292.50 Rs 325.00 Add to cart Buy
-10% Budu Himi බුදු හිමි - බුදුරජාණන් වහන්සේ පිළිබද හදවතෙහි ශ‍්‍රද්ධා භක්තිය උපදින ආකාරයෙන් සම්පාදනය කොට ඇති මෙම ග‍්‍රන්ථය කියවන ඔබේ සිත තුළ බුද්ධානුස්සති භාවනාව වැඩෙනු ඇත. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock Sinhala Bodhi Wanshaya Out-of-Stock සිංහල බෝධි වංශය - ලාංකීය බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ සියළු පුවත් හා සිද්ධීන්ද බෝධීන්වහන්සේගේ ලංකාගමනය හා අදාල සියළු පුවත් හා සිද්ධීන් පිළිබඳවද තොරතුරු ඇතුලත් ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් කුරුණෑගල යුගයේදී විරචිත බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයකි. Rs 877.50 Rs 975.00 Details View details