Best sellers

Manokaya Maranaya Ha Sasara Pragamanaya
අධිමානසික විද්‍යාවත් නිර්මල වූ බුදු දහමත් අතර ඇති සබඳතාවය නිරූපනය කරෙන පර්යේෂණාත්මක කෘතියකි.
Rs 1,380.00
Niwan Maga Abhiyasa
වනවාසී සේනාපති විමලරත්න හිමියන් විසින් දේශනා කරන ලද, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ නිර්වාණාවබෝධයට මග නමැති ලිපි මාලාවකින් සැදුම්ලත් වටිනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 195.00
Out-of-Stock
Samadhiya Wadana Vita
Out-of-Stock
සමාධිය වැඩීම ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන බව බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී උන්වහන්සේ විසින්ම අනුදැන වදාරා ඇත. සිතට බාධා කරන නීවරණ ධර්ම යටව්පත් කොටගෙන සතර ඍද්ධිපාද වැඩීමෙන් සමාධිය දියුණු කරන ආකාරය පුළුල් වශයෙන් මෙහි විග්‍රහ කරන ලදී.. 
Anathmawadhaya
බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයක් වන ආත්මවාදී දෘෂ්ටිය බැහැර කිරීම යන මාතෘකාව යටතේ රචිත මෙම කෘතිය බෞද්ධ දර්ශනය හදාරණ අයට මහත් පිටුවහලක් වනු ඇත.
Rs 200.00
Rahathan Wahanse Saha Niwan Suwaya
මෙම ග‍්‍රන්ථය මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ දුක්ඛ සංකල්පය මෙන්ම නිවන පිළිබදව මෙතෙක් උගතුන්ගේ අවධානයට යොමු නොවූ කරුණු රැසක්ද විචාරාත්මකව විමසීමට ලක්කර තිබේ. 
Rs 320.00
Me Jeevithayedima Maga - Pala Labana Maga
මේ ජීවිතය තුළදීම මග ඵල ලැබීමට නම් බාහිර අංග ලෙස කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණයත් ලැබිය යුතුය. මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් චතුරාර්යය සත්‍යය අවබෝධ කොට මග ඵල ලබන මග කල්‍යාණ මිත‍්‍රයෙකු ලෙස ඉතා සරල බසින් පහදා දෙයි. 
Rs 720.00
Hima Bima Arana
ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත හිම බිම අරණ රමණීය ආධ්‍යාත්මික නවකතාවකි. 
Rs 750.00
Kusal Mul Saha Akusal Mul
බුදුරදුන්ගේ උගැන්වීම් තුළ, කුසල මූල හා අකුසල මූල අතිශය පුළුල් වැදගත්කමකින් යුත්බව දක්වා ඇති අතර, බුදු දහමෙහි කේන්ද්‍රීය ස්ථානයක් ඒවාට දී තිබේ. මෙම කෘතියෙහි ඇතුළත් කොට ඇත්තේ, බුදුරදුන් දෙසූ සූත‍්‍ර දේශනා උපුටා දක්වමින් එබදු තැන් සදහා නිදසුන් සැපයීමකි. 
Rs 160.00
Out-of-Stock
Rerukane Chandawimala Maha Nahimi
Out-of-Stock
Rerukane Chandawimala Maha Nahimi - අතිගරු පූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමියන්ගේ චරිත කතාව විස්තර කෙරෙන මෙම කෘතිය, පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් සම්පාදිතය.
Out-of-Stock
Jathiye Piya Hewath Anagarika Dharmapala
Out-of-Stock
ඉංග්‍රීසි පාලකයින්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය සමය ක‍්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කර ගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
Out-of-Stock
Yogiraj Shama Charan Lahiri Mahasaya
Out-of-Stock
යෝගිරාජ් ෂාම චරන් ලහිරි මහාසාය - මෙතුමා ගිහි ජීවිතයේ රැදී සිටිමින්ම යෝගවඩා ලෝකෝත්තර තත්වයට සැපවත්ව දිවැස්, දිවකන් ලබා රළු ශරීරයෙන් හා සියුම් ශරීරයෙන් ද  ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව ලබමින් ජනතාවට විමුක්ති මාර්ගය පෙන්වා දුන්නේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමානයෙන් මිදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමෙන් විමුක්තිය ලදහැකි බව පසක් කරමිනි. මෙය Yogiraj Shama Churn Lahiree Mahasaya කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Lobsen Rempa Dibbachakkhu
 ''The Third Eye'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය ටිබෙට් ලාමාවරයෙකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. 
Rs 767.00
Minisa Kerehi Graha Balapam
 ''Planetary Influences On Human Affairs'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි ජ්‍යෝතීර්ය විද්‍යාව පිළිබද අවබෝධාත්මක තත්වය විමර්ශනයක් ඉදිරිපත් කර ඇත.
Rs 450.00
Thummase
ජීවිතය තුල සිදුවන සිදුවීම් හා ඒ තුලින් සම්බන්ධ වන චරිත නිසා අප හට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. අපට කැමත්තෙන් හෝ අකමැත්තෙන් වූවද ජීවත් වීමට සිදුවන්නේ එවැනි අත්දැකීම් සමඟය. එවැනි ජීවිත අත්දැකීම් සමූහයක් සමඟ දිග හැරෙන භද්‍රජී මහින්ද ජයතිලක මහතාගේ තුම්මාසේ නවකතාව තුල අප ජීවිත අත්දැකීම් හමුවිය හැකිය.
Rs 675.00
Out-of-Stock
A/L - Buddha Dharmaya
Out-of-Stock
උසස් පෙළ 12 ශ්‍රේණිය සිසුන් සඳහාම නිර්මිත මෙම කෘතිය 2017 නව විෂය නිර්දේශයට අදාළව නිමා ඇත. 
Out-of-Stock
Sinhala Sanskruthiye Padanama
Out-of-Stock
සිංහල සංස්කෘතියේ පදනම ආරම්භයක් කොට ගනිමින් කෘතියේ අවසානය ලංකාවේ බි්‍රතාන්‍ය ආධිපත්‍යය පිහිටුවීම දක්වා වූ බොහෝ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූ ග්‍රන්ථයකි. 
Wisdom of the Folk 6 - How Abara Observed 'Sil'
Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 350.00