Best sellers

Out-of-Stock
Suhurllekha
Out-of-Stock
සුහෘල්ලේඛ - සුහෘල්ලේඛ යනු මහායාන බෞද්ධ සම්ප්‍රදායට අයත් මධ්‍යම ගුරු කුලයෙහි පුරෝගාමී ආචාර්යවර නාගාර්ජුන පාදයන්ගේ කෘතියකි.
Budusamaya Saha Chithra Kalawa
බුදුසමය සහ චිත්‍ර කලාව - කෘතහස්ත ලේඛකයෙකු වූ  උඩුගම මෝහාන් නන්දන නානායක්කාර මහතා බුදු දහමත් චිත්‍ර කලාවත් අතර බැඳි සෞන්දර්යාත්මක පැතිකඩ මනාව පිළිඹිබු කරමින් සම්පාදිත මෙම ග්‍රන්ථය එතුමා විසින් රචිත තවත් එක් අගානා කෘතියක් වශයෙන් පෙන්වා දිය හැකි ය.
Rs 885.00
Bauddha Darshanika Ithihasa Adhyayana
බෞද්ධ දර්ශනික ඉතිහාස අධ්‍යයන - කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේ දී ප්‍රථම පන්තියේ සාමාර්ථ ලද තරුණ භික්ෂුවක වන පූජ්‍ය පැපිලියවල නාරද හිමි විසින් බෞද්ධ දර්ශනය හා ඉතිහාසය පිළිබඳ ව රචිත ග්‍රන්ථයක් වශයෙන් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකි ය.
Rs 475.00
Out-of-Stock
Wishnu Deviyo - Yathu Karma Ha Puda Pooja
Out-of-Stock
විෂ්ණු දෙවියෝ - යතු කර්ම හා පුද පූජා - "සිංහල ජන සමාජයෙහි ශ්‍රී විෂ්ණු දෙවියන් පූජනීය ශුද්ධ චරිතයකි. ගැමි ජන දේව ධූරාවලියේ ප්‍රමුඛතම ස්ථානය දරන විෂ්ණු දෙවිඳුන් පිළිබඳ ව කරනු ලබන කවර හෝ හැදෑරීමක් සැබැවින් ම මෙරට ගැමි ආගම විෂය කෙරෙහි කරනු ලබන ශාස්ත්‍රීය සම්මාදමකි. විෂ්ණු වන්දනය හා විෂ්ණු පිළිබඳ ප්‍රතිරූපය විවිධ මංපෙත් ‌ඔස්සේ සිංහල ගැමි වන්දනය හා පුළුල් ලෙස බැඳී පැවතීම එයට හේතුවයි. මෙම කෘතිය එහිලා උනන්දුජනක ශාස්ත්‍රීය අධ්‍යයනයකි."
Pali Bhasha Ithihasaya
පාලි භාෂා ඉතිහාසය - මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන හා විශ්වවිද්‍යාල උපාධි සඳහා පාලි භාෂාව හදාරන සිසුන්ගේ දැනුම අභිවර්ධනය සඳහා ය. කච්චායන සම්ප්‍රදාය පරිශිලනය කරමින් රචිත මෙම කෘතිය පාලි භාෂාව හදාරන ආධුනිකයන්හට ද අතිශයින් වැදගත් වේ. 
Rs 600.00
Aloka Margaya
ආලෝක මාර්ගය - "මෙය ජෝන් කොලින්ස් නැමැති ඉංග්‍රීසි කාන්තාවට අදෘශ්‍යමාන අතරමැදියෙකු භූතාත්ම ස්වරූපයෙන් පැමිණ සිහිනයෙන් සම්ප්‍රේෂණය කරන ලද්දකි. ඇය විසින් ඉන්පසුව මෙය ලිඛිත භාෂාව‌ට ගෙන ඇත. ඇය මෙම සිදුවීමට පෙර මෙම පොතට අයත් කරුණු කිසිවක් ගැන දැන සිටි නැති අතර, සිදු වූ සෑම දෙයක් ම ඇය නොදන්නා ආශ්චර්යයකි."
Rs 380.00
Be Wise and Advise - Jataka Tales 30
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Arama Dushaka Jataka.'
Rs 170.00
Gods in Trees - Jataka Tales 22
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Rukka Damma Jataka.'
Rs 170.00
To be or not to be a King - Jataka Tales 10
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Thilamutti Jataka.'
Rs 170.00
Good Thoughts Bring Rewards - Jataka Tales 04
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Serivanija Jataka.'
Rs 250.00
Out-of-Stock
Mahoushada Kumarayage Kathandara
Out-of-Stock
මහෞෂධ කුමාරයාගේ කතන්දර - පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් වන දීර්ඝ ම  ජාතක කතාව වශයෙන් උම්මග්ග ජාතකය සැලකිය හැකි අතර ලිහිල් බසින් ලියැවුණු මහෞෂධ පඬිතුමාගේ කතන්දරය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.  
Bana Kiyana Heti Hevath Dharma Deshana Krama
බණ කියන හැටි හෙවත් ධර්ම දේශනා ක්‍රම - බුදු දහමේ සඳහන් වන බණ කියන ආධුනිකයකු අනිවාර්යෙන් උගත යුතු චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මාතෘකා ඔස්සේ මූලික ව බණ කීමට අවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයෙන් විස්තර කරයි.
Rs 900.00
Out-of-Stock
Dayaven Piripun Bava
Out-of-Stock
දයාවෙන් පිරිපුන් බව - Wisdom Publications විසින් ප්‍රකාශිත  Kindfullness : Questions and Answers with Ajahn Brahm යන ඉංග්‍රීසි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තන කෘතිය මෙයයි.
Sathuten Jeevathvee Sathuten Maranayata Muhuna Denne Mehemai
සතුටෙන් ජීවත් වී සතුටෙන් මරණයට මුහුණ දෙන්නේ මෙහෙමයි - නූතන මෙහෙණි සස්න ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඕස්ට්‍රේලියානු ජාතික වයාමා මෙහෙණින් වහන්සේගේ දේශන මාලාවක සිංහල පරිවර්තන ඇතුළත් කොට නිර්මාණය වන පොත් පෙළෙහි ආරම්භක කෘතිය මෙයයි.
Rs 250.00
Out-of-Stock
Ruhune Dharma Deshana
Out-of-Stock
රුහුණේ ධර්ම දේශනා - රුහුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලේඛක හා විචිත්‍ර ධර්ම දේශක හිමිවරුන්ගේ කාලීන ධර්ම දේශනා ඇතුළත් කොට ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය නව්‍යතාවයෙන් යුතු අගනා ග්‍රන්ථයක් ලෙස හැඳින් විය හැකිය.
Sinasena Sudu Hamuduruvo 26
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 26 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Freeing problems with Metta
2 Effective Management 
3 Hopelessness
4 Being Afraid
Rs 490.00
Amara Rajina Sugala
අමර රැජිණ සුගලා - 1වැනි මහා විජයබාහු රජුගේ මෙහෙසිය වූ ලීලාවතීගේ දියණි යශෝධරාගේ දෙවැනි දියණිය වූ, වීර කාන්තා චරිතයක් ලෙසින් සිංහල ජනයා සැලකූ සුගලා රුජිණියගේ කථාව මෙම කෘතියෙන් ගෙන එයි.
Rs 1,000.00
Dvara Praveshaya Hevath Uluvahu Panima
ද්වාර ප්‍රවේශය හෙවත් උළුවහු පැනීම -  "උළුවහු පැනීමේ ගුරු කුල සම්ප්‍රදායට අනුව ලියවුණු අංගසම්පූර්ණ හරවත් ග්‍රන්ථයක් මේ වනතෙක් සම්පාදනය වී නොමැති අතර එම අඩුපාඩුව සපුරාලනුවස් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් රචනා කර ඇති 'ද්වාර පැනීම හෙවත් උළුවහු පැනීම' ග්‍රන්ථය ඉතා අගනා ග්‍රන්ථයක් ලෙස විවාදයෙන් තොරව පිළිගත හැක. "
Rs 550.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 5 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 5 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි පස්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,145.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 2 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 2 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි දෙවන කාණ්ඩය මෙය වේ.
Rs 825.00