Best sellers

Sadaham Minimuthu
සදහම් මිණිමුතු - තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධයෙන් ලත් ධර්මය, කැටිකොට ලියැවුණු ධම්මපදය ආභාෂය කොටගත් ‘සදහම් මිණිමුතු’ කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන කුඩා සාමණේර භික්‍ෂූන් වහන්සේගේ සිට පාසැල් දුවා දරුවන්හටත් සෙසු ලෝවැසි දනන්හටත් මෙහි ඇති ධම්පද ගාථාවන් හා එයට අනුරූපීව තම ජීවිතය නිවැරදි මං පෙත් ඔස්සේ ගමන් කිරීමට තම චිත්ත අභ්‍යන්තරය සකස් කර ගැනීමෙහි ලා මහඟු අත්වැලක් සපයනු ඇත.
Rs 295.00
Buddhagaya Bomada Kara
බුද්ධගයා බෝමැඩ කරා - ඉපැරණි බෞද්ධ භාරතයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක අප්‍රකට තතු හෙලි කරමින්, භාරතීය බෞද්ධ උරුමයෙහි ගුණ රුව හුවා දක්වමින් ලියැවුණු මෙම කෘතිය භාරතීය බෞද්ධ ඉතිහාසය කෙරෙහි විමසුම් ඇස හෙළන විද්‍යාර්ථීන් අවදි කරන පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙසින් පාඨක ඔබට ඉදිරිපත් කළ හැක. 
Rs 413.00
Thisaranagathaveema
තිසරණගතවීම - ත‍්‍රිපිටක හා අටුවා මූලාශ‍්‍ර ඇසුරු කර ගනිමින් සම්පාදනය කර ඇති තිසරණගතවීම නම් මෙම කෘතිය භවගාමී සංසාර සාගරයෙන් එතෙර වීමෙහිලා පළමු අඩිතාලම ලෙසින්, නිවැරදිව තිසරණගතවීම අවබෝධ කරවීමෙහිලා අවැසි දහම් කරුණු සැකෙවින් විස්තර කරනු ලබයි.
Rs 448.40
What the Buddha Discovered
What the Buddha Discovered - What is true universe is, of course, true of the human being, Preset ‘biological constants’ are the ones safeguarding the ‘middle path’ in the human body, and we know them very intimately. For example, when at rest, our body, temperature should always be in the region of 37 degrees Celsius. If it were to deviate either way, below or higher from this normal, the ‘middle path,’ the human body cannot be in good health. It is the same with other preset constants such as breathing, blood pressure, heartbeat, and blood glucose. They could, of course, be breached – Which we often do – but not without adverse consequences. When the blood pressure is high or low, we feel ill, and we seek medical assistance to bring blood pressure back to normal, to accord with the ‘middle path.’ 
Rs 1,121.00
Bodu Mathi Mathanthara
බොදු මති මතාන්තර - දිවයිනේ චිරප්‍රසිද්ධ කෘතහස්ත ලේඛකයන් විසින් ලියන ලද විවිධ පොත්වල ඇති කරුණු මාතෘකා 17 ඔස්සේ පර්යේෂණ කරමින් පෙල ගස්වන ලද හරවත් පොතකි.පොත් කීපයක් කියවීමෙන් ලබාගන්නා දැනුම හා තොරතුරු මේ එක පොතින් ලබාගත හැක.     
Rs 210.00
Bodu Diwi Pewatha
බොදු දිවි පෙවෙත - මිනිසා සමාජ ජීවියෙකි.(A social being) ඒ නිසා මිනිස් ජීවිත වර්ධනයට හා පැවැත්මට සැමදා සහය වන සමීප හිතවතුන් අවශ්‍ය වේ.ශික්ෂාකාමීත්වයෙන් සම්පූර්ණ වූ අන්තර් පුද්ගල සබඳතා ඇති කරගැනීම බොදු දිවිපෙවෙත තුළ පරිහානියට පත්නොවන අපරිහානිය ධර්මයක්ය බැව් මනාව පැහැදිලි කර ඇත.
Rs 220.00
Out-of-Stock
Newatha Ipadema Nawa Matha Saha Budu Wadan
Out-of-Stock
නැවත ඉපදීම නව මත සහ බුදු වදන් - ථේරවාදී බෞද්ධ දර්ශනය තුල ඉගැන්වෙන නැවත ඉපැද්ව හෙවත් පුනර්භවය යනුවෙන් සදහන් වන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ ඉතා ගැඹුරින් ගෙන හැර දක්වා ඇති තැන් පහදා දී ඇත. නැවත ඉපදීම නොපිලිගන්නා බොහෝ දෙනෙක් තම පිළිගැනීමට හැකිවන සේත්, මිත්‍යාදෘෂ්ටිකත්වනේ මිදීම සදහාත් අන්තර්ගතයෙහි ඇති බුදු වදන් මහෝපකාරී වෙයි. 
Sankaya Dharmapada Warnana
සංඛ්‍යා ධර්මපද වර්ණනා - "Descriptive Analysis of Numerical Terms in Buddhism" යන ග්‍රන්ථය අනුසාරයෙන් සම්පාදනය කෙළෙමි. මෙහි සඳහන් සංඛ්‍යා ධර්මපද විවිධ අංශවලට අදාළ වෙයි. එනම් ධර්මය, දර්ශනය, සදාචාර ධර්ම, සාමාජික සිරිත්, ලෝක විස්තර යනාදියයි. එහෙයින් බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් සියල්ලක්ම පාහේ ඇතුලත් වී තිබේ.   
Rs 1,681.50
Daham Denuma
දහම් දැනුම - ප්‍රශ්නෝත්තර සංග්‍රහය - දහම් දැනුම විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න හා උත්තර 500කින් සමන්විත ග්‍රන්ථයකි. 
Rs 265.50
Out-of-Stock
Minisa Haduna Ganeema
Out-of-Stock
මිනිසා හදුනා ගැනීම - විවිධ වූ ගති ස්වභාව ඇති මිනිසුන් ලෝකයේ වාසය කරති. ඒ ඒ අයගේ සිත් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඔවුනට යෝග්‍යවන පරිදි දෙසු බණ කතා සංග්‍රහයක් මෙහි ඇතුලත් වෙයි. ඒ 1954 පටන් වර්ෂ 3ක පමණ කාලයක් අගලබඩ සද්ධර්මකීර්ති ග්නානේස්වර හිමියන් විසින්, මාතර බන්ධනාගාරයේ සිරකරුවන් හට පවත්වන්ට යෙදුනු ධර්ම දේශනය..
Bauddha Adahilla
"බෞද්ධ ඇදහිල්ල" නම් මෙම කෘතිය බෞද්ධ පින්වතුන්ගේ අත්පොතක් වශයෙන් පරිශීලනය කිරීමට සුදුසුය.සිතුවම් සහිතව මෙම අන්තර්ගත ජිවිත දසකය අතීතයන් අනාගතයත් පිළිබදව අනිත්‍යභාවයෙන් යුතුව පැහැදිලි කරයි.
Rs 531.00
Dharma Sangrahaya
ධර්‍ම සංග්‍රහය - බොහෝ දෙනාට විශේෂයෙන්ම සිසු සිසුවියන්ට බුදු දහම සහ බුද්ධ චරිතය පිළිබඳව නිරාකුල අවබෝධයක් ලබා දීමට ඉවහල් වී ඇති මෙම කෘතිය, නිවැරදි බෞද්ධ ගමන් මාර්ගය සොයන ය හට ධර්ම කෝෂයකි..
Rs 472.00
Pokuru Sanckya
පොකුරු සංඛ්‍යා - සමූහවාචී පද ගොනුකොට සකසා ඇති මෙම කෘතිය ශබ්දකෝෂයක ස්වරූපය ගත්තකි. ධර්මයට පමණක් සීමා වී නැති මෙය නොයෙකුත් විෂයයන්ට සම්බන්ධ සමූහවාචී පද යෙදුම් පිළිබදව දැන ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නකි.
Rs 472.00
Loving And Dying
How to face death serenely, if possible with a smile? The author shares his understanding of death and dying, and reveals the technique of contemplation of death.
Rs 295.00
Questions And Answers In Buddhism - ( Volume 1)
This book includes questions asked by student of the Dhamma and covers such topics as: Why Should I believe in rebirth? What is the Buddhist viewpoint on capital punishment? And Why are there inequalities among marking?
Rs 250.00
Questions And Answers In Buddhism - ( Volume 2)
This book is a Continuation of the book Question and Answers in Buddhism Volume 1. The Questions contained in this book were taken from speaking engagements at interfaith conferences, University seminars, and Dhamma Classes in Winnipeg.
Rs 360.00
A Gist Of Dhamma
An excellent book encouraging the study of the teachings of the Buddha contained in the Sutrapitaka. 
Rs 110.00
Out-of-Stock
The Buddha and His Teachings
Out-of-Stock
This book Provides the percipient reader an insight of the teachings of the Buddha, composed from suttas and related texts, along with copious annotations for further study, and a glossary of Pali words used in the Dhamma - all written in a lucid style.
Out-of-Stock
Punarbhavaye Mulika Siddhantha
Out-of-Stock
පුනර්භවයේ මුලික සිද්ධාන්ත - බෞද්ධ දර්ශනයේ විග්‍රහ කරන විඥාණය හා කාර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධවීම මත පුනර්භවයට මග සැලසෙන බව ඉතා සරලව කටත් අවබෝධ කරගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Budu Dahama Agamatath Vidyawatath Sama Visama Wana Ayuru
බුදු දහම ආගමටත් විද්‍යාවටත් සමවිසම වන අයුරු - කර්මය, පුනර්භවය, සංසාරය, විඥාණය, නිර්වාණය ආදී ප‍්‍රස්තුත ලොව කවර කලෙකත් විවාදිත සංකල්පයෝය.  මේවා පිළිබඳ යම් හෝ සාධාරණ මතවාදයකට පැමිණීමට නම් ඒවා විද්‍යාව හා සැසඳීම විය යුතුය යනු අතිබහුතරයකගේ මතයයි. එම කරුණු හා බුදු දහමේ ඉගැන්වෙන මූලික දර්ශනයන් විද්‍යාත්මක පදනමකින් සාකච්ඡුාවට බªන් කළ ග‍්‍රන්ථයකි.  බුදුරජාණන්වහන්සේ පිළිබඳවත් සතර සතිපට්ඨානය වැඞීම සම්බන්ධවත් ලියැවී ඇති කෙටි විවරණයකින් ග‍්‍රන්ථය අලංකාර වී ඇත. 
Rs 826.00
Nibbana - Happiness Supreme
Nibbana - Happiness Supreme - A lucid exposition that Nibbana is neither extinction or existence, but a realisation of supreme Happiness..
Rs 129.80
Abhiyoga Jayagath Thisthun Wasaraka Pranshaye Jeevithaya
අභියෝග ජයගත් තිස්තුන් වසරක ප්‍රංශයේ ජීවිතය - අනේක බාධා ජයගනිමින් පූජ්‍ය පරවාහැර චන්දරතන හිමියන් යුරෝපය ජයගත් ආකාරය පිළිබඳ තබන සටහනකි.
Rs 472.00
Blossoms At His Feet
Blossoms At His Feet - The bliss expressed in verse by victorious nuns who ware disciples of the Buddha..
Rs 200.00