Thalpiti Dalada Urumaya තල්පිටි දළදා උරුමය - සම්බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණයෙන් පසු සඳුන් දර සෑයෙන් ලබාගත් ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා වෙන්කොට ලොව පුරා විසිරීමත්, විශේෂයෙන් දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවා, අනුරාධපුරයේ සිට සෙංකඩගලපුර දක්වා එක් එක් රාජ්‍ය පාලන යුගවලදී ගෙන ගිය ආකාරයත් මෙම කෘතිය තුළින් විස්තර කිරීමට කතුවරයා සමත් වී ඇත. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Shasana Wanshaya Saha Rassagala Parshaveeya Ithihasaya Out-of-Stock ශාසන වංශය සහ රාස්සගල පාර්ශවීය ඉතිහාසය - සිරිපා පහස ලත්, ඓතිහාසික සපරගමුවේ කඳු අතර පැවැති, පැරණි ශාසනික පරපුරක්, කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකීය ශාසනය තුළ මහා ප්‍රවාහයක් බවට පත්වීම පිළිබඳ ඉතිහාස කතාව යි මේ. රාස්සගල පාර්ශවය නම් වූ එම පරපුර විසින් විශ්ව කීර්තියට පත්, අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා යතිඳුන් ද බිහි කරන ලදි. මේ කෘතිය තුළ දිග ඇරෙන්නේ එම පරපුරේ ඈත ඉතිහාසය හා සමීප අතීතය යි. Rs 3,000.00 Details View details
Out-of-Stock Navaarahadi Buduguna, Dahamguna, Sanga guna, Suvisi Guna Aruth Wandana, Kaviyen Out-of-Stock නවඅරහාදී බුදුගුණ, දහම්ගුණ, සඟ ගුණ, සූවිසි ගුණ අරුත් වන්දනා, කවියෙන් Rs 100.00 Details View details
Out-of-Stock Sri Lankeya Adivaseenge Sel Chithra Out-of-Stock ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර - මෙම පර්‍යේෂණය ශ්‍රී ලාංකේය ආදි මානවයින්ගේ සෙල් චිත්‍ර විශ්ලේෂණයේ අභිනව ප්‍රවේශයකි. Rs 1,200.00 Details View details
Out-of-Stock Lankave Sthupaya Out-of-Stock ලංකාවේ ස්තූපය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 180.00 Details View details
Out-of-Stock Puravidyava Out-of-Stock පුරාවිද්‍යාව - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 650.00 Details View details
Puravidya Lipi - 1 පුරාවිද්‍යා ලිපි -1 - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 280.00 Add to cart Buy
Out-of-Stock Puravitharana Shasthriya Lipi Sangrahaya Out-of-Stock පුරාවිතරණ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය. Rs 350.00 Details View details
Puravidyathmaka Urumaya Saha Sanvardhanaya පුරාවිද්‍යාත්මක උරුමය සහ සංවර්ධනය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය. Rs 250.00 Add to cart Buy
Jathiya Pana Genvu Lekhana Mala ජාතිය පණ ගැන්වූ ලේඛන මාලා - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 350.00 Add to cart Buy
Makgjusribhashitha Wasthuvidhyashasthara මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර - මහාබෝධිවංසය රචනා වන කාලයේ ද ජීවමාන ව පැවැති මෙම ශිල්පශාස්ත්‍ර සම්ප්‍රදාය ගැඹුරින් අධ්‍යයනය කිරීම් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාඥයනට අතිශයින් වැදගත් වනවා මෙන් ම, පොදුවේ බෞද්ධ කලාවන් පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථින්ට ද ඉන් ලබාගත හැකි ප්‍රයෝජන අනල්ප ය. Rs 850.00 Add to cart Buy
Out-of-Stock Nagenahira Palatha Ha Uthuru Palathe Sinhala Bauddha Urumaya Out-of-Stock නැඟෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 850.00 Details View details
Sahithya Janashruthiya Ha Sanskruthiya සාහිත්‍යය - ජනශ්‍රැතිය හා සංස්කෘතිය - සාහිත්‍යය වූ කලී ජන සන්තානය තෘප්තිමත් කරමින් ජීවිතානුභූතීන් ගෙන එන සෞන්දර්‍යාත්මක විෂයයකි. පාරම්පරික ව පැවත එන ජනකතා, ජනකවි, ඇදහිලි, විශ්වාස, කෙළි සෙල්ලම් ආදී සියල්ල ජනශ්‍රැතියයි. රටක ජනතාවගේ කලා කෘති ආගමික චාරිත්‍ර වාරිත්‍ර ගෘහ නිර්මාණ විධි නැටුම් ගැයුම් ආදී වශයෙන් පවත්නා ශිෂ්ට මානව සමාජයේ විවිධාංග සංස්කෘතියට අයත් වේ. මෙම කෘතිය ඒ පුළුල් විෂයයන් යම් පමණකට ඔබ කරා ගෙන එයි. පාසල් අධ්‍යයනයට පමණක් නොව උසස් අධ්‍යාපනයට යොමු වූ අයට ද රටතොට වගතුග විමසන බුද්ධිමතුන්ට ද මේ පොත මහඟු කෘතියකි. Rs 400.00 Add to cart Buy
Out-of-Stock Janakavi Ashritha Janakatha Out-of-Stock ජනකවි ආශ්රිත ජනකතා Rs 250.00 Details View details
Out-of-Stock Holman Saha Avathara Katha Out-of-Stock හොල්මන් සහ අවතාර කතා - මුළු මහත් විශ්වයම අත්භූත සිදුවීම්වලින් පිරී පවතී. පෘථිවි තලයේ වාසය කරන අපට ඒවා දෘෂ්ටි මායා යැයි නිගමනය කළ හැකි ද ? මේ ගැන විමසුමක යෙදෙන විට හොල්මන් සහ අවතාර ගැන ද අසන්නට ලැබේ. මෙම කෘතිය ඒ ගැන සොයා බැලීමේ පර්‍යේෂණයකි. ඒ මතු ද නොව, මෙහි අන්තර්ගත කතා තුළින් ඔබට හොල්මන් සහ අවතාර දැකිය හැකි, ඒවා ගහන අත්භූත ලෝකයක සැරි සැරීමට ද පුළුවන. ත්‍රාසය, භීතිය, කුතුහලය, අවිනිශ්චිත්තාවය යන අනුභූතීන්ගෙ සම්මිශ්‍රණයක් වූ "හොල්මන් සහ අවතාර කතා" පාඨනය කිරීම ඔබට නවතම අත්දැකීමක් වනු නොඅනුමානය. Rs 350.00 Details View details
Out-of-Stock Yapanaye Demala Janakatha Out-of-Stock යාපනයේ දෙමළ ජනකතා - ජනකතා අස්පර්ශනීය ජන උරුමයකි. ඕනෑම ජන සංස්කෘතියකට ඔවුනගේ සමාජ හෘදස්පන්දනය මැන ගැනීමට කදිම ජනශ්‍රැති මිම්මකි. යාපනයේ දෙමළ වැසියා ඉතා දිගුකලක් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ ජනකතා සම්ප්‍රදාය ලාංකේය ජනශ්‍රැති හිමිකමකි. බහුතර සිංහල ජනයාට යාපනයේ දෙමළ ජනකතා දුරාවබෝධ වූයේ, සිංහලට පරිවර්තනය නොවීමෙනි. පූජනී ගුණසේකර ජන පර්‍යේෂිකාව මැදිහත් වන්නේ පරපුරෙන් - පරපුරට දුරස් කළ යාපන දෙමළ - ජනකතා සිංහල සමාජයට සමීපකරවීමට ය. පූජනීත්, ඇගේ මැදිහත්වීමත් අදට වඩා හෙට බුහුමන් ලබන්නේ ; "යාපනයේ දෙමළ ජනකතා" සිංහල බසට නැඟී මුද්‍රණය වුණු පළමු දෙමළ ජනකතා එකතුව ලෙසිනි. Rs 280.00 Details View details
Sri Lankave Puskola Poth Lekhana Kalava ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව - පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්‍යේෂණයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්විය හැක. Rs 1,350.00 Add to cart Buy
Pradesheeya Wyavahara Sahitha Wakkoshaya ප්‍රාදේශීය ව්‍යවහාර සහිත වාක්කෝෂය - උසස් පෙළ පන්ති සඳහා නිර්දේශිත රූඪි ව්‍යවහාර, ප්‍රස්තාව පිරුළු, ප්‍රාදේශික ව්‍යවහාර, යුගල පද හා විවිධාර්ථවත් පද ඇතුළත් ව මේ කෘතිය සම්පාදනය කොට ඇත. උසස් පෙළ විෂය නිර්දේශයේ එන 'වාක්කෝෂය' සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම මේ ග්‍රන්ථයෙන් සැපයේ. Rs 270.00 Add to cart Buy