-10%Out-of-Stock Samata Pihita Wana Gana Devidun Ganadevi Pooja Saha Sthothra Out-of-Stock සැමට පිහිට වන ගණ දෙවිඳුන් ගණදෙවි පූජා සහ ස්තෝත්ර Rs 315.00 Rs 350.00 Details View details
-10%Out-of-Stock Sri Wishnu Deviyo Saha Sri Lakshmi Maniyo Out-of-Stock ශ්‍රී විෂ්ණු දෙවියෝ සහ ශ්‍රී ලක්ෂ්මි මෑණියෝ - මහා බලගතු ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව පිළිබඳව ගෙනහැර දක්වා ඇති මෙම ග්‍රන්ථය ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ බලය හා පිහිට ආරක්ෂාව පිළිබඳව ඔබට අදහසක් ඇතිකර ගැනීමට හේතුවනු නිසැකය. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Budu Pilima - Asiyave Bauddha Kala 2 Out-of-Stock බුදු පිළිම - ආසියාවේ බෞද්ධ කලා 2 Rs 720.00 Rs 800.00 Details View details
-10% Polonnaruva Thivanka Pilimage Sinha Rupa පොළොන්නරුව තිවංක පිළිමගේ සිංහ රූප - විශ්වකලාවේ සිංහ රූපයේ ප්‍රභවය සංකල්ප හා සැරසිලි යෙදුම් භාවිතය පිළිබඳව මොහු මෙහිදී විධිමත්ව විමර්ශනය කරයි. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Lakdiva Parani Narthana Kalava ලක්දිව පැරණි නර්තන කලාව - මෙම කෘතිය තුළ අන්තර්ගතය වන්නේ පැරණි නර්තන කලාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යනයකි. Rs 441.00 Rs 490.00 Add to cart Buy
-10% Sri Lankave Naga Katayam Kalava ශ්‍රී ලංකාවේ නාග කැටයම් කලාව - අදාළ විෂය පිළිබඳව වසර ගණනාවක ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙබඳු කෘතියක් එළිදැක්වීමට කතුවරයා උත්සහ ගෙන ඇත. Rs 371.70 Rs 413.00 Add to cart Buy
-10% Selkamlakara සෙල්කම්ලකර - ගූඪ දහම්වලින් ප්‍රාදුර්භූත වූ සමාජයක් බුදු සමයෙන් ප්‍රභාමත්වීම නිසා ජනකාය කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය විය. බුදුරදුන් යනු කවරෙක් ද ? උන්වහන්සේ කෙරෙහි අන්තර්ගත ගුණ මොනවාද ? ඒ ගුණ මිනිස් දිවියට බලපාන්නේ කෙබඳු ආකාරයෙන්ද යන ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කර දීමට එදා යතිවරයෝ සමත් වූහ. ඒ සඳහා වාහකය කරගනු ලැබුවේ සෙල්කම්ලකරයි. බුදු සිරිත වස්තු විෂය කොටගෙන සෙල්කම් කිරීමෙන් පොදුජනකාය කෙරෙහි කූඨප්‍රාප්ත වී තිබුණු කුහුල තුරන්කරලීමට සමත්විය. යතිවරයාත් - පැරැණි ශිල්පියත් අතර තිබුණු දැඩි අභේදනීය බවත්, අවිච්ඡින්ත සබඳියාවේ ප්‍රතික්‍රියාවකි මේ සෙල්කම්ලකර. Rs 216.00 Rs 240.00 Add to cart Buy
-10% Baratha Lanka Bauddha Urumaya භාරත ලංකා බෞද්ධ උරුමය - භාරතයේ හා ශ්‍රී ලංකාවේ බෞද්ධ කලාව හඳුන්වා දෙන මේ කෘතිය දුර්ලභ සිතුවම්වලින් සැරසී තිබේ. ඒ ඔස්සේ සිතීමට පාඨකයාට එයින් ඉඩකඩ සැලැසෙයි. Rs 108.00 Rs 120.00 Add to cart Buy
-10% Bauddha Sankethavala Darshanaya බෞද්ධ සංකේතවල දර්ශනය - මුරගල, කොරවක්ගල, වාමන රූපය වැනි නිර්මාණයන්හි කාලනිර්ණය හෝ අන්තර්ගතාංග ලක්ෂණ පිළිබඳ නම් කිරීමෙන් නො නැවතී එක් එක් සියුම් අංගයන්හි බෞද්ධ ධර්මානුකූල පදනම කවරේ ද යන්න සහේතුක ව කරුණු දැක්වීමට මේ කෘතියේ දී අවධානය යොමු කර ඇත. Rs 584.10 Rs 649.00 Add to cart Buy
-10% Lakdiva Bouddha Chithra Kala Ithihasaya ලක්දිව බෞද්ධ චිත්‍ර කලා ඉතිහාසය - ලක්දිව චිත්‍රකලා ඉතිහාසය අධ්‍යනය කරන අයට විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Buddha Prathima Ha Sithuvam Kalava බුද්ධ ප්‍රතිමා හා සිතුවම් කලාව - බුද්ධ ප්‍රතිමා කලාව හා සිතුවම් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධ පාඨකයන්ටත්, උසස් අධ්‍යාපනය ලබන ගිහි සිසුන්ට හා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් අධ්‍යාපනය සඳහා උපයෝගී කර ගත හැකි මහඟු කෘතියක් ලෙස මෙම කෘතිය හඳුන්වා දීමට හැකිය. Rs 351.00 Rs 390.00 Add to cart Buy
-10%Out-of-Stock 18 Wana Siyavase Bithu Sithuvam Out-of-Stock 18 වන සියවසේ බිතු සිතුවම් - මෙම කෘතිය ඉතාම සාර්ථක ය. කතුවරයා සිය ජීවිත කාලය පුරා කළ අධ්‍යනයන් වඩාත් සවිස්තරව මින් ඉදිරිපත් කරයි. Rs 90.00 Rs 100.00 Details View details
-10% Polonnaruva Pothgul Wihara Prathimava පොළොන්නරුවේ පොත්ගුල් විහාර ප්‍රතිමාව Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10%Out-of-Stock Jathiyen Sagavi Yana Anuradhapura Yugaye Bithusithuwam Out-of-Stock ජාතියෙන් සැඟවී යන අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - මෙම ග්‍රන්ථය සිතුවම් ගැන අධ්‍යනයෙහි නියුතු භවතුන්ට නොයෙක් අයුරින් ප්‍රයෝජනවත් වේ. Rs 270.00 Rs 300.00 Details View details
-10% Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්‍ර මුලාචාරී - ගැඹුරු පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Sri Lankave Kauthukagara Ithihasaya Out-of-Stock ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය - මෙම කෘතිය කෞතුකාගාර විද්‍යාව විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශ කළ හැකිය. Rs 202.50 Rs 225.00 Details View details
-10%Out-of-Stock Ganadevi - Sarasvathi Sinhala Hodiya Out-of-Stock ගණදෙවි - සරස්වතී සිංහල හෝඩිය Rs 180.00 Rs 200.00 Details View details
-10% Jeewithayata Padam Siyayak ජීවිතයට පාඩම් සියයක් - මෙම පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බල්වත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්‍රායෝගිකය. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock 4, 5 Shreni Sadaha Sinhala Rachana Out-of-Stock 4, 5 ශ්‍රේණි සඳහා සිංහල රචනා Rs 180.00 Rs 200.00 Details View details
-10% Paththini Maniyan Wenuwen Pidena Kiri Ammalage Danaya පත්තිනි මෑණියන් වෙනුවෙන් පිදෙන කිරි අම්මලාගේ දානය - කිරි අම්මාවරුන්ගේ දානයට සහභාගීවන්නට කැමැති තරුණ නවක කිරි මවුවරුන් හට මෙම අත්පොත වඩාත් වැදගත් වනු ඇත. Rs 144.00 Rs 160.00 Add to cart Buy
-10% Robin Sharma E Apuru Maga රොබින් ෂර්මා ඒ අපූරු මග - රොබින් ෂර්මාගේ Leadership Wisdom රොබින් ෂර්මාගේ Leadership Wisdom යන ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය මෙය වේ. Rs 720.00 Rs 800.00 Add to cart Buy
-10% Weerayo Saha Dheerayo වීරයෝ සහ ධීරයෝ - මෙහි එන සියළු කතා නිර්මාණය වී ඇත්තේ, කිසියම් උතුම් මිනිස් දහමකට මුල් තැන දෙමිනි. Rs 117.00 Rs 130.00 Add to cart Buy
-10%Out-of-Stock Madol Doova (English) Out-of-Stock Madol Doova Rs 382.50 Rs 425.00 Details View details