Maha Mudra Bhawana
මහා මුද්‍රා භාවනා - "ටිබැට් භාවනා ක්‍රම අතර උසස් ම භාවනා ව ලෙස දැක්වෙන 'මහා මුද්‍රා භාවනාව' සාර්ථකව කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ මේ ජීවිතයේ දී ම ධර්‍ම ප්‍රත්‍යක්ෂය ලැබීම ය. සුවාසූ (84) සිද්ධවරයන් පිිළිබඳ ටිබැට් කථා සංග්‍රහයේ දැක්වෙන්නේ ද මහා මුද්‍රාව ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යයාට සම්ප්‍රේෂණය වීමෙන් මේ ජීවිතයේ දී ම සිද්ධ හා මහා සිද්ධ බවට පත් වූ සමාජයේ විවිධ මට්ටම්වල සිටි යෝගීන් පිළිබඳව ය."
Rs 500.00