Best sellers

Buddha Prathima Ha Sithuvam Kalava
බුද්ධ ප්‍රතිමා හා සිතුවම් කලාව - බුද්ධ ප්‍රතිමා කලාව හා සිතුවම් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධ පාඨකයන්ටත්, උසස් අධ්‍යාපනය ලබන ගිහි සිසුන්ට හා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් අධ්‍යාපනය සඳහා උපයෝගී කර ගත හැකි මහඟු කෘතියක් ලෙස මෙම කෘතිය හඳුන්වා දීමට හැකිය.
Rs 390.00
Out-of-Stock
18 Wana Siyavase Bithu Sithuvam
Out-of-Stock
18 වන සියවසේ බිතු සිතුවම් - මෙම කෘතිය ඉතාම සාර්ථක ය. කතුවරයා සිය ජීවිත කාලය පුරා කළ අධ්‍යනයන් වඩාත් සවිස්තරව මින් ඉදිරිපත් කරයි.
Jathiyen Sagavi Yana Anuradhapura Yugaye Bithusithuwam
ජාතියෙන් සැඟවී යන අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - මෙම ග්‍රන්ථය සිතුවම් ගැන අධ්‍යනයෙහි නියුතු භවතුන්ට නොයෙක් අයුරින් ප්‍රයෝජනවත් වේ.
Rs 300.00
Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari
මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්‍ර මුලාචාරී - ගැඹුරු පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත.
Rs 600.00
Out-of-Stock
Sri Lankave Kauthukagara Ithihasaya
Out-of-Stock
ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය - මෙම කෘතිය කෞතුකාගාර විද්‍යාව විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශ කළ හැකිය.
Jeewithayata Padam Siyayak
ජීවිතයට පාඩම් සියයක්  - මෙම පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බල්වත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්‍රායෝගිකය.
Rs 650.00
Robin Sharma E Apuru Maga
රොබින් ෂර්මා ඒ අපූරු මග - රොබින් ෂර්මාගේ Leadership Wisdom රොබින් ෂර්මාගේ Leadership Wisdom යන ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය මෙය වේ.
Rs 800.00
Weerayo Saha Dheerayo
වීරයෝ සහ ධීරයෝ - මෙහි එන සියළු කතා නිර්මාණය වී ඇත්තේ, කිසියම් උතුම් මිනිස් දහමකට මුල් තැන දෙමිනි.
Rs 130.00
Sangramaye Wiyagraya
සංග්‍රාමයේ ව්‍යාඝ්‍රයා
Rs 300.00
Seethavaka Sinhaya
සීතාවක සිංහයා - රාජසිංහ රජු ඔහුගේ ප්‍රථම ආක්‍රමණිකයා වූ පෘතුගීසීන්ගෙන් මාතෘභූමිය ගලවා ගැනීමට පෑ රණකාමීත්වය ලේවලින් ලක් ඉතිහාසය වර්ණවත් කරයි. මේ රාජසිංහගේ කතාවයි.
Rs 280.00
Mantapura Suparnaka
මණ්ඨපුර සුපර්ණකා - රාම,රාවණ සංග්‍රාමයේ සියලු විස්තර ද, සුපර්ණකාගේ අනුවේදණීය පෙම් පුවතේ තොරතුරු ද මෙහි ඇතුළත්ව ඇත. රාක්ෂය ග්‍රෝත්‍රිකයන්ගේ පැරණි සිරිත් විරිත් ද හැකි තරමින් ඇතුළු කොට තිබේ.
Rs 650.00
Out-of-Stock
Sagavunu Sasara Saradam
Out-of-Stock
සැඟවුණු සසර සරදම් - සාහිත්‍යාකරයෙන් මතුකර ගනු ලැබූ මිණිකැට බඳු අගනා කථාවස්තු කීපයක් මෙහි දක්නට ලැබේ. ඒවා තහවුරු කරමින් ලියැවුණු නිදසුන් අතර හමුවන ඇතැම් අදහස් ධර්ම සාහිත්‍ය වේදීන්ගෙ අවධානයට යොමුකර තිබෙන අයුරු ප්‍රශංසනීය ය.
Out-of-Stock
Avamanavika
Out-of-Stock
අවමානවිකා - පුෂ්පා ජයතිලක, පන්සිය පනස් ජාතකයේ මාතාංග කතාවේ එන දිට්ඨ මංගලිකාගේ චරිතය සහ ඒ ආශ්‍රිත සිදුවීම් පෙළ මෙහි ප්‍රතිනිර්මාණය කරන්නීය. මේ නිසා 'අවමානවිකා' කෘතිය හැඳින්විය හැක්කේ ගැහැනියක විසින් ස්ත්‍රීවාදී ඇසකින් ලෝකය විමසීමට කළ දෘෂ්ටිවාදී උත්සාහයක් ලෙසයි.
Mirivadi Nolada Gen - 3
මිරිවැඩි නොලද ගෙන් - 3 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි.
Rs 600.00
Mirivadi Nolada Gen - 1
මිරිවැඩි නොලද ගෙන් - 1 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි.
Rs 600.00