Dahamen Bindak
දහමෙන් බිදක් - සිතුවම් සහ සිදුවීම් මගින් ධර්මය පිළිබඳ අවබෝධ කර දීමට මහත් පර්ශ්‍රමයක් දරා ලියන ලද ග්‍රන්ථයකි මෙය. 'දහමෙන් බිඳක්' යන ශීර්ෂයෙන් ලොකු කුඩා සියල්ලන් හට ජීවිතය, ජීවත්වීම, සිත සහ සිතිවිලිවල ක්‍රියාකාරිත්වය පැහැදිලි කර දෙනු ලබයි..
Rs 270.00