Best sellers

Anguththara Nikaya 6
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 6 කාණ්ඩය වේ . 
Rs 3,050.00
Anguththara Nikaya 5
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 5 කාණ්ඩය වේ . 
Rs 2,550.00
-20%
Thripitakayata Pahasu Magak 6
බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 504.00
Rs 630.00
-20%
Sadaham Minimuthu
සදහම් මිණිමුතු - තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධයෙන් ලත් ධර්මය, කැටිකොට ලියැවුණු ධම්මපදය ආභාෂය කොටගත් ‘සදහම් මිණිමුතු’ කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන කුඩා සාමණේර භික්‍ෂූන් වහන්සේගේ සිට පාසැල් දුවා දරුවන්හටත් සෙසු ලෝවැසි දනන්හටත් මෙහි ඇති ධම්පද ගාථාවන් හා එයට අනුරූපීව තම ජීවිතය නිවැරදි මං පෙත් ඔස්සේ ගමන් කිරීමට තම චිත්ත අභ්‍යන්තරය සකස් කර ගැනීමෙහි ලා මහඟු අත්වැලක් සපයනු ඇත.
Rs 200.00
Rs 250.00
-20%
Sasara Dukgini Nivana Maga Newatha Newatha Sihikireema
සසර දුක් නිවන මග නැවත නැවත සිහි කරමු - බුදුන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය (සුතා) අසා (ධතා) ධාරණය කොට ගැනීමෙනි දහම්හි අරුත් සොයාගත හැකිවන්නේ. දහම් හි අරුත් තේරුම් නොගෙන එම ධර්මයන් පුරුදු කරගැනීමට නෙහැකිවනු ඇත, ධර්මාවබෝධයට ඇති ප්‍රධානතම උපකාරය වන්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර තුළින් සද්ධර්ම ශ්‍රවණයයි. ඒ සඳහා විශාල දහම් දැනුමකින් අප සන්නද්ධ කරන අගනා කෘතියකි කලවානේ ආනන්ද හිමියන්ගේ සසර දුක් ගිනි නිවන මග නැවත නැවත සිහිකිරීම නම් ග්‍රන්ථය.
Rs 460.00
Rs 575.00
-20%Out-of-Stock
Sankara
Out-of-Stock
සංඛාර - සංස්කාර පිළිබඳවත්‌, සංස්කාර නිසා දුක හටගන්නා අයුරුත්‌, දුක නැති කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්‌, ඉතා සැකෙවින්‌ පැහැදිලි කෙරෙන මෙම කුඩා ග්‍රන්ථය බන්දුල ප්‍රේමවර්ධන මහතා අතින්‌ සිදුවුණු මහඟු සත්කාර්යයක්‌ වශයෙන්‌ සලකමි. කිරම විමලජෝති ස්ථවිර
                           
Rs 40.00
Rs 50.00
-20%
Pragnaven Avihinsavata
ප්‍රඥාවෙන් අවිහිංසාවට - දුර්ලභව ලද මනුෂ්‍යත්වය තුළදී තම සිත තේරුම් ගත නොහැකි වීමත් මැදහත් සිතින් සිදුවන දෑ දෙස නොබැලීම නිසාත් සමාජය තුළදී ඇස ගැටෙන විවිධ මාතෘකා ඔස්සේ කතුවරිය විසින් තම නෙත යොමුකර ඔබට අවැසිම කරුණු රැසක් ගෙන හැර පාමින් ප්‍රඥාවෙන් අවිහිංසාවට නම් කෘතිය රචනා කොට ඇත.
Rs 152.00
Rs 190.00
-20%
Bodu Mathi Mathanthara
බොදු මති මතාන්තර - දිවයිනේ චිරප්‍රසිද්ධ කෘතහස්ත ලේඛකයන් විසින් ලියන ලද විවිධ පොත්වල ඇති කරුණු මාතෘකා 17 ඔස්සේ පර්යේෂණ කරමින් පෙල ගස්වන ලද හරවත් පොතකි.පොත් කීපයක් කියවීමෙන් ලබාගන්නා දැනුම හා තොරතුරු මේ එක පොතින් ලබාගත හැක.     
Rs 168.00
Rs 210.00
-20%
Bodu Diwi Pewatha
බොදු දිවි පෙවෙත - මිනිසා සමාජ ජීවියෙකි.(A social being) ඒ නිසා මිනිස් ජීවිත වර්ධනයට හා පැවැත්මට සැමදා සහය වන සමීප හිතවතුන් අවශ්‍ය වේ.ශික්ෂාකාමීත්වයෙන් සම්පූර්ණ වූ අන්තර් පුද්ගල සබඳතා ඇති කරගැනීම බොදු දිවිපෙවෙත තුළ පරිහානියට පත්නොවන අපරිහානිය ධර්මයක්ය බැව් මනාව පැහැදිලි කර ඇත.
Rs 176.00
Rs 220.00
-20%
Sankaya Dharmapada Warnana
සංඛ්‍යා ධර්මපද වර්ණනා - "Descriptive Analysis of Numerical Terms in Buddhism" යන ග්‍රන්ථය අනුසාරයෙන් සම්පාදනය කෙළෙමි. මෙහි සඳහන් සංඛ්‍යා ධර්මපද විවිධ අංශවලට අදාළ වෙයි. එනම් ධර්මය, දර්ශනය, සදාචාර ධර්ම, සාමාජික සිරිත්, ලෝක විස්තර යනාදියයි. එහෙයින් බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් සියල්ලක්ම පාහේ ඇතුලත් වී තිබේ.   
Rs 1,140.00
Rs 1,425.00
-20%Out-of-Stock
Gihi Anugamikayanata Budu Dahama
Out-of-Stock
ගිහි අනුගාමිකයනට බුදු දහම - වීරකැටියේ කමලා මෙහෙණින් වහන්සේ විසින් රචිත මෙම දහම් පොත පරිච්ඡේද 20 කින් සමන්විතව ලියා ඇත. ගිහියන්ගේ ප්‍රයෝගික ජීවිතයට අදාල දහම් කරුණු පරාභව, වසල, සිඟාලෝවාද, මංගල ආදී සුත්‍රාගත කරුණු ඔස්සේ පැහැදිලි කොට ඇත.
Rs 144.00
Rs 180.00
-20%
Daham Denuma
දහම් දැනුම - ප්‍රශ්නෝත්තර සංග්‍රහය - දහම් දැනුම විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න හා උත්තර 500කින් සමන්විත ග්‍රන්ථයකි. 
Rs 180.00
Rs 225.00
-20%
Wimukthiyai Parama Suvaya
විමුක්තියයි පරම සුවය - මෙහි ඇතුලත් වන්නේ මානසික විමුක්තියේ ස්වභාවය විමසමින් විමසමින් ගැඹුරු ධර්මය සොයන විවිධ වූ පිරිස්වලට, ඒ.එස් බාලසුරිය මහතා විසින් පවත්වන්නට යෙදුන දේශන විසි අටක එකතුවකි. ඒ ඔස්සේ ජීවත්වීමේ අර්ථය, මනසේ ස්වභාවය, පරම සැනසිල්ල, සිහිය හා මානසික නිදහස යන කරුණු සාකච්ඡා කෙරේ.
Rs 240.00
Rs 300.00
-20%
Senasunen Asena Bana Katha
සෙනසුනෙන් ඇසෙන බණ කතා - එදිනෙදා ජීවිතයට අවශ්‍ය දහම් කරුණු ඉතා සරලව සන්නිවේදනය කරලීම පුවත්පතේ එක් කාර්ය භාර්යකි. ජම්මික ප්‍රබෝධනී වැලිකල නම් මෙම මාධ්‍යවේදිනිය දෙවසරක් පුරා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පතට ඉදිරිපත් කළ ලිපි පෙළක් මෙම කෘතියට අන්තර්ගතව තිබෙයි.
Rs 420.00
Rs 525.00
-20%
Dharma Sangrahaya
ධර්‍ම සංග්‍රහය - බොහෝ දෙනාට විශේෂයෙන්ම සිසු සිසුවියන්ට බුදු දහම සහ බුද්ධ චරිතය පිළිබඳව නිරාකුල අවබෝධයක් ලබා දීමට ඉවහල් වී ඇති මෙම කෘතිය, නිවැරදි බෞද්ධ ගමන් මාර්ගය සොයන ය හට ධර්ම කෝෂයකි..
Rs 320.00
Rs 400.00
-20%Out-of-Stock
Me Uthum Mohotha Ikma Ya Nodewu
Out-of-Stock
මේ උතුම් මොහොත ඉක්මයා නොදෙව් - මෙම කෘතියේ  දී භාවනාව මූලික වශයෙන්ම නිවන් මග පැහැදිළි කිරීම වස් විවරණය කොට ඇත. එදිනෙදා ජිවිතයේ මානසික සහනය වැනි අවශ්‍යතා සඳහා ලෞකික භාවනාවක් වශයෙන් මෛත්‍රිය වැඩිම මුලින් පැහැදිළි කර ඇත.
Rs 480.00
Rs 600.00
-20%
Pokuru Sanckya
පොකුරු සංඛ්‍යා - සමූහවාචී පද ගොනුකොට සකසා ඇති මෙම කෘතිය ශබ්දකෝෂයක ස්වරූපය ගත්තකි. ධර්මයට පමණක් සීමා වී නැති මෙය නොයෙකුත් විෂයයන්ට සම්බන්ධ සමූහවාචී පද යෙදුම් පිළිබදව දැන ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නකි.
Rs 320.00
Rs 400.00
-20%
The Heart Awakened
People of the world are caught up in a temple a tangle from within, and their entanglement with the world outside. The author asks of you o lord this question. Who can disentangle this entanglement.
Rs 60.00
Rs 75.00
-20%
Letters & Essays
Ven. Kassapa Thera the author of these documents, was a medical person attached to the Government service and started private practice not to earn but to do a service.
Rs 128.00
Rs 160.00
-20%
Sathva Kriyakarithvaya
සත්ව ක්‍රියාකාරීත්වය - සත්ව ලෝකයේ සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ. සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ආගමික මතවාද, සහ නොයෙක් මතවාද තිබුනද ඒවාට පාඨකයාට අන්තගාමී නොවී මධ්‍යස්තව ස්වාධීනව නිගමනයකට පත්වීමට හැකි අයුරින් ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 216.00
Rs 270.00
-20%
Let Us See Buddhism
An introduction to Vipassana Meditation (based on Dhamma Hadaya TV Discussions)
Rs 400.00
Rs 500.00
-20%
Budu Dahama Agamatath Vidyawatath Sama Visama Wana Ayuru
බුදු දහම ආගමටත් විද්‍යාවටත් සමවිසම වන අයුරු - කර්මය, පුනර්භවය, සංසාරය, විඥාණය, නිර්වාණය ආදී ප‍්‍රස්තුත ලොව කවර කලෙකත් විවාදිත සංකල්පයෝය.  මේවා පිළිබඳ යම් හෝ සාධාරණ මතවාදයකට පැමිණීමට නම් ඒවා විද්‍යාව හා සැසඳීම විය යුතුය යනු අතිබහුතරයකගේ මතයයි. එම කරුණු හා බුදු දහමේ ඉගැන්වෙන මූලික දර්ශනයන් විද්‍යාත්මක පදනමකින් සාකච්ඡුාවට බªන් කළ ග‍්‍රන්ථයකි.  බුදුරජාණන්වහන්සේ පිළිබඳවත් සතර සතිපට්ඨානය වැඞීම සම්බන්ධවත් ලියැවී ඇති කෙටි විවරණයකින් ග‍්‍රන්ථය අලංකාර වී ඇත. 
Rs 560.00
Rs 700.00
-20%
Beauty Of The White Lotus
This booklet is an attempt to explain in simple and clear terms the supreme qualities of the Buddha.
Rs 120.00
Rs 150.00