Best sellers

Anguttara Nikaya Anthology
This book contains an anthology of 154 selected discourses from the Pali canon. The original translation was by Nyanaponika Thera and was published in the BPS Wheel Series in three volumes.
Rs 600.00
Out-of-Stock
Saukhaya Wadena Jeevana Kramaya
Out-of-Stock
අධික රුධිර පීඩනය, රුධිර සීනි ප්‍රවනාහයට රුධිර සංසරණ පද්ධතියේ බලපෑම, රුධිර තෙල් අධිකවීම, රෝගයන් පාලනය කිරීමට හදවතෙහි ආබාධයන්ට බලපාන සාධක - ආදී මිනිසාගේ සෞඛ්‍ය පරිපාලනය කිරීමට බෞද්ධ මනෝ විද්‍යාවෙන් ලැබෙන අනුග්‍රහයන් කෙසේද යන්න විග්‍රහ කරන ලද ග්‍රන්ථයකි..
Out-of-Stock
Jathika Thotilla
Out-of-Stock
ජාතික තොටිල්ල - පරාධීනව සිටි සිංහල ජාතියේ ඉදිරි පරපුරට නිදහස් පහන් එළිය දක්වනු පිණිස රචිත ජාතික වීර කාව්‍යයකි.
Obe Watinakama Wedikara Ganna
ඔබේ වටිනාකම වැඩිකර ගන්න - විවිධ උත්සව සංවිධානය කිරීමේදී බොහෝවිට සිදුවිය හැකි අඩුපාඩු ගැන අවධානයකින් යුතුව රචනා කොට ඇති මෙම කෘතියෙන් මිනිස් අවශ්‍යතා හා සංවිධානගත වීම පිළිබදව පැහැදිලි අවබෝධයක් කියවන්නාට ලබාගත හැකි පරිදි කරුණු පෙළගස්වා ඇත.
Rs 375.00
Rudraksha Bhavithaya Saha Jyothishaya
රුද්‍රාක්‍ෂ භාවිතය සහ ජ්‍යොතිෂය - නිවැරදිව හා ජ්‍යොතිෂ ශාස්ත‍්‍රානුකූලව රුද්‍රාක්‍ෂ භාවිතයට ගැනීම පිළබද අවබෝධයක් ලබාදීම සඳහා මෙම ග‍්‍රන්ථය පිටුවහලක් වනු ඇත.
Rs 350.00
Aparada Vidyawe Muladarma 1
අපරාධ විද්‍යාවේ මූලධර්ම 1 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත.
Rs 1,300.00
Out-of-Stock
Aparada Vidyawe Muladarma 2
Out-of-Stock
අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත.
Rasa Guna Piri Beli
රස ගුණ පිරි බෙලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක දෙවැන්නයි. ප‍්‍රකට හා ජනප‍්‍රිය පලතුරු ඔසු ගසක් වන බෙලිවල නාමකරණය, සම්භවය හා ව්‍යාප්තිය, රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් මෙන්ම බෙලි ගස ආශ‍්‍රිත ආගමික හා දේව විශ්වාසයන් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි. බෙලි ශාකයේ ඖෂධීය ගුණ පිළිබද නුතන විද්‍යාත්මක පර්යේෂණ වලින් ලැබී ඇති සාක්ෂි ගැන පුළුල් විස්තරයක් ද මෙම නව සංස්කරණයට ඇතුලත් කොට තිබේ.
Rs 220.00
Egypthu Abirahas -2
ඊජිප්තු අභිරහස් - 02 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශතවර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ පමණ ඉපැරණි ඊජිප්තුවේත් පිරමීඩ තුළ හා මළවුන්ගේ නගරයේත් සංචාරය කොට සම්පාදනය කරන ලද විස්මිත කරුණු ඇතුළත් ''A search in Secrect Egypt'' කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයේ දෙවන හා අවසාන භාගයයි.
Rs 400.00
Out-of-Stock
Piramida Bhuthayin Egypthu Sannaseen Ha Manthrakaruwan Samaga
Out-of-Stock
 පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත‍්‍රකරුවන් සමග - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශතවර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ පමණ ඉපැරණි ඊජිප්තුවේත් පිරමීඩ තුළ හා මළවුන්ගේ නගරයේත් සංචාරය කොට සම්පාදනය කරන ලද විස්මිත කරුණු ඇතුළත් ''A search in Secrect Egypt'' කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Mahamolakarayo
මහමොළකාරයෝ -පාසල් වියේ සුන්දරත්වය, දඟකාරකම්, දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන අයුරු කියවෙන අසංක මෙන්ඩිස් මහතාගේ මහ මොළකාරයෝ නවකතාව කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසු පිරිසක් වටා ගෙතී ඇත.
Rs 500.00
Yati Hithaka Hati
යටි හිතක හැටි - මෙම නවකතාවට පාදක කොට ගෙන ඇත්තේ ග්‍රාමීය පරිසරයක සැදී වැඩුණු තරුණයකු හා ධනවත් පවුලක තරුණියක වටා ගෙතුන කතාන්දරයකි. මෙම ග්‍රන්ථය ස්වාමීන් වහන්සේ 1966 - 1969 අතර කාලයේ මැගසින් බන්ධනාගාරයෙහි වැසිටින කාලයේ ලියන ලද්දකි.
Rs 300.00
Out-of-Stock
Amma
Out-of-Stock
"අම්මා" රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරණ මාහැඟි කෘතියකි. අද වුව ද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්  ම පැහැදිලි ලෙසත්, කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවැනි කෘතිය "අම්මා" ය. ශ්‍රේෂ්ඨ  ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ නායකයාණන් වූ වී.අයි. ලෙනින් "අම්මා" දෘෂ්ටිමය හා දේශපාලනමය අතින් දැවැන්තමය වැදගත් කමක් උසුලන බැව් පැවසීය.
Lanka Urumaya
ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි.
Rs 200.00
Sen Bodu Katha
සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණ ය. 
Rs 750.00
Madol Doova
මඩොල් දූව - අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම් වලින් සැරසී තිබේ.
Rs 525.00
Wahallu
වහල්ලු - ඉතා රසවත් හරවත් කෙටිකතා මාලාවකින් සැදුම්ලත් මෙම ග්‍රන්ථය විවිධ වූ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූවකි. රසාස්වාදය සඳහාම පමණක් නොව මෙහි එන එක් එක් චරිතාංඟ අදටද ගැලපෙන අතර ඉන් ගත හැකි ආදර්ශයන්ද බොහෝ වෙත්.
Rs 500.00
Out-of-Stock
Peradiga Isthrivadaya
Out-of-Stock
පෙරදිග ස්ත‍්‍රීවාදය - මෙතෙක් වෙනත් කිසිදු අවස්ථාවක විවරණය නොවී පැවති පෙරදිග ස්ත‍්‍රී භූමිකාව පිළිබද සාධනීය ලක්ෂණ මතු කිරීමට මෙම පර්යේෂණ ග‍්‍රන්ථය සමත්ව ඇත.
Sanskrutha Sahithya
සංස්කෘත සාහිත්‍යය - සම්පූර්ණ සංස්කෘත සාහිත්‍යය අළලා ජී. එස්. බී. සේනානායක මහතුන් විසින් මේ සාහිත්‍යය ඉතිහාස ග‍්‍රන්ථයෙන් සිංහලෙන් සංස්කෘතය හදාරණ ශිෂ්‍යයන්හට මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කියවීමෙහි රුචිකම් දක්වන සෙසු පාඨකයන් හටද නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.
Rs 2,065.00