-10%Out-of-Stock Svayan Mohanaya Thulin Prithimath Jeevithayak Out-of-Stock Rs 270.00 Rs 300.00 Details View details
-10% Theravadi Bauddha Darshanaya Dharmavada Pariksha ථේරවාද බෞද්ධ දර්ශනය : ධර්මවාද පරීක්‍ෂා - භාෂාන්තර වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාලි ත‍්‍රිපිටක බුද්ධ වචනයෙහි ඇතුළත් මූලික ප‍්‍රස්තුතයන් කිහිපයක්, ථෙරවාදී පඬිවරුන් පශ්චාත් කාලීන අටුවා ටීකාදියෙහි විවරණය කොටඇති අයුරුත්, එහිදී ඔවුනට ප‍්‍රතිපක්ෂ වූ බෞද්ධ චින්තකයන්ට ප‍්‍රතිචාර දක්වා ඇති අයුරුත් පරීක්‍ෂාවට ලක් කෙරෙන ඉතා වැදගත් ශාස්ත‍්‍රීය කෘතියකි. Rs 427.50 Rs 475.00 Add to cart Buy
-10%Out-of-Stock Budu Samaye Deshapalana Chinthanaya Out-of-Stock බුදු සමයේ දේශපාලන චින්තනය - මෙම මාතෘකාව පිළිබද උනන්දුවක් දක්වන පාඨකයන්ට, ශාස්ත‍්‍රීය මට්ටමෙන් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූ තොරතුරු පැහැදිලි කිරීම මෙම ග‍්‍රන්ථයේ අරමුණ වේ. Rs 360.00 Rs 400.00 Details View details
-10% Darshanayata Athwelak දර්ශනයට අත්වැලක් - උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය වූ මෙය දර්ශන විෂයයට උපකාරක ග‍්‍රන්ථයකි. Rs 371.70 Rs 413.00 Add to cart Buy
-10% Bauddha Parisarika Darshanaya Ha Sadacharaya බෞද්ධ පාරිසරික දර්ශනය හා සදාචාරය - පරිසරයේ වූ වැදගත්කම බුදු දහමින් අනාවරණය වන ආකාරයත් එය සමාජය කෙරෙහි බලපාන අන්දමත් මැනෙවින් විස්තර කරමින් ලියැවුණු පොතකි. බෞද්ධ ත‍්‍රිපිටකයේ ද බටහිර පිලිගත් විද්වතුන්ගේ ද අදහස් කැටිකර ගනිමින් සියලූ පාඨක ජනතාවට ම ප‍්‍රයෝජනවත් වන ලෙස මෙම ග‍්‍රන්ථය ලියැවී තිබේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Dahama Dasuna Ha Sasuna දහම දසුන හා සසුන - බෞද්ධ අධ්‍යයන ක්ෂේත‍්‍රයේ විවිධ අංශයන්ට අයත් විෂය මාතෘකා පිළිබදව ලියැවුණු ශාස්ත‍්‍රීය ලේඛන සොළසක් මෙම කෘතියට ඇතුළත්ව ඇත. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Minis Jeevithaya Pilibada Yatharthavadi Bauddha Chinthanaya මිනිස් ජීවිත පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය - බුදුන් වහන්සේ ජීවිත පැවැත්මට අදාළව දේශනා කරන ලද සුවිශේෂී ධර්ම කාරණා ගොනුකර මිනිස් ජීවිතය පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය නමින් පල කෙරෙන මෙය අගනා සදහම් ග‍්‍රන්ථයකි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Bauddha Darshanika Prasthutha බෞද්ධ දාර්ශනික ප‍්‍රස්තුත - අද්වයවාදය, බ‍්‍රහ්මන් ආත්මන් සංකල්පය හා විපරිනාමය, ඉන්ද්‍රීය ක‍්‍රියාකාරීත්වය හා ප‍්‍රපංචකරණය, ලෝකය හා සත්වයා, පාරභෙගතික ප‍්‍රශ්න කෙරෙහි බෞද්ධ මතය, පුද්ගල සංකල්පය හා කර්මය, ප‍්‍රතීත්‍යසමුත්පාදය හා ශූන්‍යතාවාදය, සංසාරය හා ස්වප්නය යනුවෙන් තෝරාගත් මාතෘකා කිහිපයක් යටතේ කරුණු ගොනු කොට ඇති මෙම ග‍්‍රන්ථය බුදුසමයේ දාර්ශනික ප‍්‍රස්තුත පිළිබද අධ්‍යයනය කරන සියලූ දෙනාහට ප‍්‍රයෝජනවත්වනු ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Bouddha Samaja Darshana Wimansa බෞද්ධ සමාජ දර්ශන වීමංසා - බුදුසමයේ විවිධ මාතෘකා ඔස්සේ ශාස්ත‍්‍රීය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති මෙම කෘතිය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි නිරත වන ශාස්ත‍්‍ර ගවේෂකයනට හා විද්‍යාර්ථීනට බෙහෙවින් උපකාර වන්නේ ය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Bauddha Adyayana Praveshaya බෞද්ධ අධ්‍යයන ප‍්‍රවේශය - බුදුසමය ආශ‍්‍රිත උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත ආධුනික විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සඳහා සම්පාදනය වූ මෙම කෘතිය, බුදුසමයෙහි එන ප‍්‍රමුඛතම ඉගැන්වීම් කිහිපයක් පිළිබද අවශ්‍ය ප‍්‍රමාණවත් මූලික දැනීමක් ලබා ගැනීමට මගපෙන්වීමක් වනු ඇත. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10%Out-of-Stock Dharmaya Saha Samajaya Out-of-Stock ධර්මය හා සමාජය - ගෞතම බුදු සමිදු, මිනිසා පිළිබඳ බෞද්ධ සංකල්පය, සාර්ථක ජීවිතයට භාවනා, මානව සමාජයෙහි විකාසය ආදී වැදගත් මාතෘකා 15ක් යටතේ මිනිසාගේ මානසික දියුණුව අපේක්ෂාවෙන් ලියැවුණු පොතකි. Rs 247.50 Rs 275.00 Details View details
-20% Loka Wishaya ලෝක විෂය - අවබෝධකර ගැනීමට අපහසු විෂයක් සේ සලකන ලෝක විෂය අචින්ත්‍ය බව බුදු දහම පේනවා දෙයි. ලෝකය පිළිබඳව බොහෝ ඉගැන්වීම් බෞද්ධ සුත්‍ර දේශනා ආශ්‍රිතයෙන් විමසමින් විද්‍යාත්මක නව ගැනීම් ද සම්මිශ්‍රණය කොට මෙම ග්‍රන්ථය සකස් කර ඇත්තේ ය.. Rs 300.00 Rs 375.00 Add to cart Buy
-10%Out-of-Stock Yoga - Karya Bahula Obata Out-of-Stock යෝගා - කාර්ය බහුල ඔබට යහපත් සෞඛ්‍ය තත්වයක් සදහා අත්‍යාවශ්‍ය තොරතුරු වලින් යුත්, ප‍්‍රායෝගික මග පෙන්වීමක් සහිත පොතකි. Rs 180.00 Rs 200.00 Details View details
-10% Devathvayen Prabahava Kara දේවත්වයෙන් ප‍්‍රභාව කරා - ''The Way It Is'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. සසර ගමනෙහි අවසානය දැකීම සදහා අටුවාචාරීන් වහන්සේලා මෙතෙක් පෙන්වා දී තිබූ වළ, ගොඩැලි කටුකොහොල් සහිත දීර්ඝ ගමන සත්‍යාවබෝධයෙන් ඉතා පහසු ගමනක් කරගන්නා සැටි, සුමේධ හිමියෝ මනස්කාන්ත ලෙස පෙන්වා දෙති. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Nivan Maga Ha Bhavana Poorva Sadhanava නිවන් මග හා භාවනා පූර්ව සාධනාව - අද අප බෞද්ධයන් බෝහෝ රෝගාබාධයන්ගෙන් පෙළෙයි. තරුණ පිරිස අතර ද අද ශාරීරික නිරෝගීබව බෙහෙවින්ම අඩුය. එවැනි තරුණ පිරිසට නිරෝගීව, පී‍්‍රතියෙන් හා සුවයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කරගනිමින් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වා ගැනීමට මෙම භාවනා පූර්ව සාධනාව මහගු දායාදයකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Dawena Sitha Dawana Sitha Niwana Maga Out-of-Stock Rs 360.00 Rs 400.00 Details View details
-10% Sansidunu Sitha සන්සිදුණු සිත - මෙම පොතෙන් පෙන්වා දී ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුතුව සිත ශරීරය සමග එකඟ කිරීමෙන් සමාධිය හා ප‍්‍රඥාව වර්ධනය කර ජීවිතයට ප‍්‍රීතියක්, සැපයක් ලබා ගන්නා අන්දමයි. සන්හිදියාවක් ලබාගන්නා ආකාරයයි. Rs 207.00 Rs 230.00 Add to cart Buy
-10% Iriyapatha Bhavana ඉරියාපථ භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත. Rs 288.00 Rs 320.00 Add to cart Buy
-10% Aduren Eliya Kara (Kayanupassana Bhavana) අදුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා - සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ආනාපානසති භාවනාව, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, නවසීවථික භාවනාව, අසුභ භාවනාව, අට්ටිකසංඥා භාවනාව පිළිබදව මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරින් ඉතා විස්තරාත්මකව සරල බසින් පහදා දී ඇත. Rs 531.00 Rs 590.00 Add to cart Buy
-10% Sundara U Niwan Maga 2 සුන්දර වූ නිවන් මග - 2 - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල බසින් සතර සතිපට්ඨානයට අයත් වේදනානුපස්සනාව විස්තර කර ඇත. එය සෑම භාවනා යෝගියෙකු විසින්ම ඉගෙන ගත යුතුය. මතකයේ රදවා ගත යුතුය. එවිට ඔබ සුන්දර වූ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකු වේ. මෛත‍්‍රී භාවනාව තුළින් අධිමානසික හැකියාවන් උපදවා ගන්නා ආකාරය ද මෙහි විස්තර කර ඇත. Rs 198.00 Rs 220.00 Add to cart Buy
-10%Out-of-Stock Sundara Diviyata Vidasun Bhawana Out-of-Stock සුන්දර දිවියට විදසුන් භාවනා - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල, පැහැදිලි භාෂාවකින් විදර්ශනා භාවනාව ගැන සදහන් වෙයි. මෙහි ඇති භාවනා ක‍්‍රමය ජීවිතයට එකතුවන විට ඔබගේ ජීවිතය සුන්දරත්වයෙන් පිරී යයි. දිනෙන් දින ධර්මාවබෝධය වෙත ළගා වෙයි. ගෞතම බුදු සසුන තුළ මග - ඵල ලැබීමේ වාසනාව උදාවෙයි. Rs 180.00 Rs 200.00 Details View details
-10% Nihada Bawe Pragnawa නිහඩ බවේ ප‍්‍රඥාව - ඉන්‍ද්‍රීය ධර්මයන් හා පරිබාහිර වස්තූන් පිළිබද ඇලීමේ ආදීනව ඒ පිළිබද මිනිස් සිත යොමු කරවන නීවරණ ධර්මයන්ගේ ක‍්‍රියාකාරීත්වය නීවරණයන්ගෙන් සිත මුදවා සතියෙහි පිහිටු වීම මේ මොහොතේ පවත්වන සතිමත් බවෙහි, භාවනාවෙහි තිරතිශය වැදගත්කම පිළිබද මෙම ග‍්‍රන්ථය මගින් විස්තර කර ඇත. Rs 202.50 Rs 225.00 Add to cart Buy