Daruvan Nodanna Apa Danna Katha
දරුවන් නොදන්න අප දන්නා කතා - පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන විසිතුරු කථා විසි හතරක් මේ පොත් පිංච තුළ ගැබ් වී ඇත. බොහෝ විට අප කවුරුත් දන්නා එහෙත් ළාබාල සිසුන් නොදන්නා කථා තෝරා ගැනීමට මෙහි දී උත්සාහ ගෙන ඇති අතර ඒ සඳහා ඉතාමත් සරල බසක්, එනම් ජන වහරේ බස යොදා ගෙන තිබේ. මෙහි දැක්වෙන කථා සියල්ලම වාගේ බුද්ධකාලීන සමාජයේ වූ සිදුවීම් අළලා ලියැවුණ ද ඒ කථා කියවා රස විඳීමට යම් කිසි ආගමක් හරස් නොවන බව නොකිව මනාය. කරුණාව, දයාව, සත්ව අවිහිංසාව, තැනට සුදුසු නුවණ, දැන හෝ නොදැන අනුනට අපහාස නොකිරීම, මව්පියන්ට සැලකීම, ආදී යහපත් ගුණාංග ඇතුළත් මේ කථා කියැවීමෙන් දරුවන් තුළ හොඳ හැඟීම් වර්ධ්නය වනු ඇති බව අපගේ විශ්වාසයයි.
Rs 180.00
Rs 200.00