Api Harima Honda Lamai අපි හරිම හොඳ ළමයි - අපි හරිම හොඳ ළමයි කෘතිය ළමයින් සහ වැඩිහිටියන් අතර අතිශයින්ම ජනප්‍රිය ගඟ අද්දර කැලේ ඇතුළු විවිධ සාහිත්‍ය කෘති රැසක් ලියූ සෝමවීර සේනානායකගේ අලුත්ම නිර්මාණයකි. අද සමාජයේ වෙසෙන ළමයින් කළ යුත්ත සහ නොකළ යුත්ත ද ඔවුන් තුළ තිබිය යුතු අදට සරිලන සාර ධර්ම සහ ගුණ ධර්ම ද මෙම ළමා කෘතියට ඇතුළත් වෙයි. අපි හරිම හොඳ ළමයි කතා රසය ද යහපත් ආකල්ප වර්ධනය ද එක්තැන් කළ නව මාදිලියේ ළමා සාහිත්‍ය කෘතියකි. Rs 180.00 Add to cart Buy
Lama Katha Ahura ළමා කතා අහුර - දැනට මුද්‍රණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් එක් රැස් කොට නැවත මුද්‍රණයේ ප්‍රකාශයට පත් කිරීමේ 'නොව පැරණිය වන රමණිය' ව්‍යාපෘතිය යටතේ නිකුත් වන මුල්ම කෘතිය මෙයයි. අදින් සියවසකට පෙර, එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පරිවර්තකව සිටි සයිමොන් ද සිල්වා වාසල මුදලිතුමා විසින් පළමුවෙනි ප්‍රමාණයට කියවන පොත නමින් පළ කළ අගනා පොත් පිංච අද දරු දැරියන් වෙනුවෙන් ළමා කතා අහුර නමින් මෙසේ නැවත පළ වෙයි. Rs 130.00 Add to cart Buy
Hodama De Daruvanta හොඳම දේ දරුවන්ට - සරල බසින් ළමා මනසට සරිලන සේ රචනා කොට 'හොඳම දේ දරුවන්ට' නමින් ග්‍රන්ථයක් එළිදැක්වීම කාලීන යුගයේ අවශ්‍යතාවයක් ලෙස ද සලකයි Rs 250.00 Add to cart Buy
Ridi Wihareta Nama Labuna Hati රිදී විහාරෙට නම ලැබුණ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 350.00 Add to cart Buy
Waraka Waladu Wihare වරකා වැළඳූ විහාරේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Senkadagala Mahanuvara Wu Hati Out-of-Stock සෙංකඩගල මහනුවර වූ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 250.00 Details View details
Padegampola Gal Ge Pahala Wu Hati පදේගම්පොළ ගල් ගේ පහළ වූ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 220.00 Add to cart Buy
Mihinthale Abhaya Hamuduruvo මිහින්තලේ අභය හාමුදුරුවෝ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 350.00 Add to cart Buy
Sara Puraye Siripa Piyuma සරා පුරයේ සිරිපා පියුම - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 300.00 Add to cart Buy
Degaldoruve Ran Dakathi දෙගල්දොරුවෙ රන් දෑකැති - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 200.00 Add to cart Buy
Gongala Kanda Lovata Dena Panividaya ගොංගල කන්ද ලොවට දෙන පණිවිඩය - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 220.00 Add to cart Buy
Out-of-Stock Obe Namin Saaya Badim Swarnamaliye Out-of-Stock ඔබේ නමින් සෑය බඳිම් ස්වර්ණමාලියේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 300.00 Details View details
Samanala Kanda සමනල කන්ද - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Kiyana Kiyana De Kaloth Out-of-Stock කියන කියන දේ කළොත් - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 220.00 Details View details
Kala Honda Passen Elavanava කළ හොඳ පස්සෙන් එළවනවා - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 400.00 Add to cart Buy
Kaluva Marapan Giya wage කළුවා මාරපන් ගියා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 300.00 Add to cart Buy
Ballage Wade Buruva Baragaththa wage බල්ලගෙ වැඩේ බූරුවා බාරගත්තා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 300.00 Add to cart Buy
Parangiya Kotte Giya Wage පරංගියා කෝට්ටේ ගියා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Abara Sil Gaththu Hati Out-of-Stock අබරා සිල් ගත්තු හැටි - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 300.00 Details View details
Kakille Rajjuruvo කැකිල්ලේ රජ්ජුරුවෝ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 400.00 Add to cart Buy
Andi Hath Denage Kada Haliya ආඞි හත් දෙනාගේ කැඳ හැළිය - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 400.00 Add to cart Buy
Puhul Hora පුහුල් හොරා - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 350.00 Add to cart Buy
Maha Danamuththa Assa Pite Giya Hati මහදැනමුත්තා අස්ස පිටේ ගිය හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 300.00 Add to cart Buy
Rajjuruvange Theravili Thuna රජ්ජුරුවන්ගේ තේරවිලි තුන - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 350.00 Add to cart Buy