Out-of-Stock Jeevaka Charithaya Out-of-Stock ජීවක චරිතය - බුද්ධ කාලයේ දඹදිව විසූ අතිප්‍රකට රාජකීය වෛද්‍යවරයා වන 'ජීවක' වෙදැදුරාණන්ගේ චරිතය අලළා මේ කෘතිය සම්පාදනය කරනු ලැබ ඇත. Rs 200.00 Details View details
Out-of-Stock Maname Saha Kalagola Out-of-Stock මනමේ සහ කාලගෝල - උම්මග්ග ජාතකයේ දික්තල කාලගෝල කතා වස්තුව සහ චුල්ලධනුර්ධර ජාතකයේ මනමේ කතාව ඇසුරෙන් මෙය රචනා කර ඇත. Rs 100.00 Details View details
Gini Kabala Saha Ran Palasa ගිනි කබල සහ රන් පලස - මෙම කෘතිය මිනිස් සිතිවිලි, හැඟීම් වලට තියුණු ලෙස ආමන්ත්‍රණය කරන්නකි. කතාව කියවා අවසානයේ කෙනෙකුගේ නුවණැස පුබුදු කරන්නට සමත් ආලෝක ධාරා විහිදුවයි. මේ කතාව ළමයින් අරබයා රචනා කළ නිර්මාණයකි. එසේ නමුත් කවර හෝ ක්ෂේත්‍රයක කුමන තරාතිරමක කෙනෙකුට වුවත් ප්‍රයෝජනවත් වන්නකි. Rs 300.00 Add to cart Buy
Rasa Katha රස කතා - 19 වැනි ශත වර්ශයේ සම්භාවනීය ගත්කරුවන්ගේ ළමා කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාගි විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද්ධ හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ. Rs 750.00 Add to cart Buy
Sil Suvanda සිල් සුවඳ - මෙහි එනුයේ අහුබුදුවන් ලියූ එබඳු උසස්ම බුදු බැති ගී එකතුවකි. ඉන් ඉතා වැඩි ගණනක් මුල් වරට මුද්‍රණයෙන් එළි වනුයේ මේ පොත මඟිනි. 'ස්වසංගීත' වැනි වැඩ සටහන් මඟින් එළි දුටු ගී රැසක් ද ඒ අතර වේ. මෙරට සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍යයකු වන සුප්‍රකට සංගීතවේදී ආචාර්‍ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිමැවූ ස්වර ප්‍රස්තාර ද මෙහි ඇතුළත් වන බැවින් ඉතා පහසුවෙන් මේ ගී ගායනය සඳහා උපයෝගී කැරගත හැකි වේ. 'සිල් සුවඳ' ගෙන එන්නේ හෙළ බුදු බැති ගී සරසියෙහි පිපි අසිරිමත් පියුමෙහි සුවඳයි. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Api Thundenagen Wadimala Kauda ? Out-of-Stock අපි තුන්දෙනාගෙන් වැඩිමලා කවුද ? Rs 200.00 Details View details
Lassanata Kama Kamu ලස්සනට කෑම කමු - අපට ආහාර පාන නැතිව ජීවත් විය නොහැකිය. රසට ගුණට උයන කෑම ලස්සනට කන හැටි බුදු දහම අපට කියා දෙයි. මේ පොත කියවා බලා ඔබේ ජීවිතයත් ලස්සන කරගන්න. Rs 120.00 Add to cart Buy
Out-of-Stock Kaputa Saha Keju Kaballa Out-of-Stock කපුටා සහ කේජු කැබැල්ල Rs 350.00 Details View details
Out-of-Stock Mahadanamuththata Aluth Golayek Out-of-Stock මහදැනමුත්තාට අලුත් ගෝලයෙක් Rs 100.00 Details View details
Mee Mithuro මී මිතුරෝ - කතාව සරල භාෂාවකින් රචිතය. මේ ග්‍රන්ථය චානජ යටත්තාවලගේ මනරම් සිතුවම් හතරකින් අලංකාර වී ඇත. මෙය කුඩා දරු දැරියන්ට රසවත් ළමා කතාවක් වනු ඇතැයි කිව හැක. Rs 100.00 Add to cart Buy
Out-of-Stock Punchi Ayata Avurudu Sirith Out-of-Stock පුංචි අයට අවුරුදු සිරිත් - පුංචිම අයට අපෙන් ගිළිහී යන සාරධර්ම සිරිත් විරිත්, කුඩා කල සිටම හුරුකරවීම, හඳුන්වාදීම වැඩිහිටි අපේ විශාල වගකීමක්. හෙට වැඩිහිටියන් බවට පත් වන කුඩා දරු පරපුර යහමග යැවීමට අපේ පැරණි සාරධර්ම කියාදීම විශාල පිටුවහලක්. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද අපට විශේෂ වැදග්තකමකින් යුත් උත්සවයක්. ඒ උත්සවයේ අපටම ආවේණික වූ සිරිත් විරිත් රාශියක් තිබෙනවා. මේවා දැන්මම අපේ කුඩාවුනට කියා දීම, හුරුකරවීම, අපේ වගකීමක්. මේ කාරණය උදෙසාම පුංචි උන් සඳහාම "පුංචි අයට අවුරුදු සිරිත්" නැමති මේ කුඩා පොත ලියා පළ කළෙමු. Rs 100.00 Details View details
Ape Bosathanan Wahanse Ashcharyavathmai ! Adbhuthai ! අපේ බෝසතාණන් වහන්සේ ආශ්චර්යවත්මයි ! අද්භූතයි ! Rs 250.00 Add to cart Buy