Out-of-Stock Shasana Wanshaya Saha Rassagala Parshaveeya Ithihasaya Out-of-Stock ශාසන වංශය සහ රාස්සගල පාර්ශවීය ඉතිහාසය - සිරිපා පහස ලත්, ඓතිහාසික සපරගමුවේ කඳු අතර පැවැති, පැරණි ශාසනික පරපුරක්, කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකීය ශාසනය තුළ මහා ප්‍රවාහයක් බවට පත්වීම පිළිබඳ ඉතිහාස කතාව යි මේ. රාස්සගල පාර්ශවය නම් වූ එම පරපුර විසින් විශ්ව කීර්තියට පත්, අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා යතිඳුන් ද බිහි කරන ලදි. මේ කෘතිය තුළ දිග ඇරෙන්නේ එම පරපුරේ ඈත ඉතිහාසය හා සමීප අතීතය යි. Rs 3,000.00 Details View details
Out-of-Stock Lanka Baudda Sanskruthiya Out-of-Stock ලංකා බෞද්ධ සංස්කෘතිය Rs 500.00 Details View details
Dedahas Pansiya Wasaraka Bodu Samaya දෙදහස් පන්සිය වසරක බොදු සමය - මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ 2500 හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රි.ව. 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කළ 2500 years of Buddhism නමැති ග්‍රන්ථයයි. Rs 950.00 Add to cart Buy
Mahanuvara Yugaye Budu Samaya මහනුවර යුගයේ බුදු සමය - සිංහල බෞද්ධ ඉතිහාසයේ ගමන් මග හදාරණ විද්වතුන්ට ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත මෙම ග්‍රන්ථය මනා අත්වැලක් වනු ඇත. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Wesak Uthsava Puranaya Out-of-Stock වෙසක් උත්සව පුරාණය - යටත්විජිත ආධිපත්‍යයන් යටතේ බුදු සසුන පිරිහීමට පත් වීම හේතු කොටගෙන අඩපණ වී ගිය නමුත් විසි වැනි සියවසේ ආරම්භයේ සිට සමාජය තුළ යළිත් ක්‍රමයෙන් ප්‍රචලිත වී වර්තමානය වන විට ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත් උත්සවයක් බවට වෙසක් උත්සවය පත් ව ඇති අයුරු මෙහි දී පරීක්ෂාවට බඳුන් වී තිබේ. Rs 300.00 Details View details
Bauddha Sanskruthiya - Prabhavaya, Wardhnaya Ha Bhaugoleeya Wyapthiya බෞද්ධ සංස්කෘතිය - ප්රභවය, වර්ධනය හා භෞගෝලීය ව්‍යාප්තිය Rs 600.00 Add to cart Buy
Out-of-Stock Bauddha Sanskruthiya - Pasubima Ha Muladharma Out-of-Stock බෞද්ධ සංස්කෘතිය - පසුබිම හා මූලධර්ම - මෙරට විශ්වවිද්‍යාලයවල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධි පාඨමාළාවන්හි ඇතුළත් ප්‍රධාන මාතෘකා දොළහක් පිළිබඳ මූලික සාකච්ඡාවන්ගෙන් සමන්විත වන මෙම කෘතිය කැලණිය විස්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ප්‍රවීණ මහාචාර්‍යවරුන් දෙදෙනෙකු හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරයෙකු ද විසින් සිය අත්දැකීම් හා දැනුම මුසුකොට සම්පාදනය කරන ලද්දකි. Rs 350.00 Details View details
Nidahasin Pasu Sri Lankave Budusamaya Ha Deshapalanaya නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුදුසමය හා දේශපාලනය - සාම්ප්‍රදායික පැවිදි සමාජයේ පැවති භික්ෂුවගේ කාර්‍යභාරය වත්මන වන විට වෙනස් වූ ආකාරයත් එසේ වෙනස් වීමට කවරාකාර හේතු සාධක බලපෑවේද යන්නත් පාඨකයාට මෙම කෘතිය කියවා බැලීමෙන් අවබෝධ කර ගත හැක. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Malvathu Oya Anurapura Shishtacharaye Ulpatha Out-of-Stock මල්වතු ඔය අනුරපුර ශිෂ්ටාචාරයේ උල්පත - ගංඟානිම්න ආශ්‍රිතව ආර්‍ය ජනාවාස බිහිවීමත් ඉන් අනතුරුව දේශීය උරුමයක් වූ වැව් පද්ධති රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදි කිරීමත් සමග අපේ සංස්කෘතික මග වෙනස් මුහුණුවරක් ගත්තේය. එබැවින් එම රසවත් කතා පුවත කියවීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම කෘතිය වැදගත් වේ. Rs 470.00 Details View details
Out-of-Stock Sri Lankeya Bauddha Shasanayehi Samarambhaya Out-of-Stock ශ්‍රී ලාංකේය බෞද්ධ ශාසනයෙහි සමාරම්භය Rs 650.00 Details View details
Out-of-Stock Sinhala Bauddha Rajya Sampradaya Out-of-Stock සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්රදාය Rs 290.00 Details View details
Thalpiti Dalada Urumaya තල්පිටි දළදා උරුමය - සම්බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණයෙන් පසු සඳුන් දර සෑයෙන් ලබාගත් ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා වෙන්කොට ලොව පුරා විසිරීමත්, විශේෂයෙන් දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවා, අනුරාධපුරයේ සිට සෙංකඩගලපුර දක්වා එක් එක් රාජ්‍ය පාලන යුගවලදී ගෙන ගිය ආකාරයත් මෙම කෘතිය තුළින් විස්තර කිරීමට කතුවරයා සමත් වී ඇත. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Sri Dalada Puranaya Out-of-Stock ශ්‍රී දළදා පුරාණය - මෙම කෘතිය සඳහා තොරතුරු ගවේෂණය කර ඇත්තේ දළදා සමිඳුන් පිළිබඳ චාරිත්‍ර සම්බන්ධ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් යුතුවය. මෙම කෘතිය අධ්‍යයන අවශ්‍යතා සඳහා කියවන පාඨකයා සඳහා මෙන්ම බෞද්ධ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ උනන්දුවක් ඇති කාහටත් ඉතා ප්‍රයෝජනවත් කෘතියකි. Rs 350.00 Details View details
Ape Dalada Perahara අපේ දළදා පෙරහර - දළදා පෙරහර සංස්කෘතික මංගල්ලයකි. දිවමන් බුදු හිමියන් උදෙසා පවත්වන උත්තම පූජාවකි. පෙරහර පහක් දින දහයක් පුරා වීථි සංචාරය කරන ලොව එකම අසිරිමත් මංගල්ලය ලෙස ද සැලකේ. චිරාගත පිළිවෙත් අනුව, පවත්වන දළදා පෙරහර පිළිබඳ මූලික තොරතුරු මේ පොතට සංග්‍රහ වී තිබේ. Rs 225.00 Add to cart Buy
Pathra Dathuva Saha Rajathvaya පාත්‍රා ධාතුව සහ රාජත්වය - මෙම පර්‍යේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය සමාජයේ පැරණි ශුද්ධ සංකේතයක් වූ පාත්‍රා ධාතුව පිළිබඳව කරනු ලැබූ ඓතිහාසික විමර්ශනයකි. පාත්‍රා ධාතුව මෙරටේ සමාජ දේශපාලනික සංස්කෘතික සන්දර්භය හා එකට ගමන් කර ඇත්තේ කවරාකාරයෙන් ද යන්න ඓතිහාසික මූලාශ්‍රයන් මගින් මෙහිදී විමසුමට ලක් කෙරේ. Rs 100.00 Add to cart Buy
Out-of-Stock Thailanthaye Bauddha Prabodaya Out-of-Stock තායිලන්තයේ බෞද්ධ ප්‍රබෝධය - මෙම ග්‍රන්ථය තායිලන්තයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන අයෙකුට මහඟු අත්වැලක් වන ග්‍රන්ථයකි. Rs 300.00 Details View details
Burumayata Bududahama Hadunvadima Ha Ehi Adee Bauddha Ithihasaya බුරුමයට බුදුදහම හඳුන්වාදීම හා එහි ආදී බෞද්ධ ඉතිහාසය - බෞද්ධ සංස්කෘතිය පමණක් නොව ථේරවාද බෞද්ධ ඉතිහාසය හා ථේරවාද බෞද්ධ චින්තනය ද හදාරන විද්‍යාර්ථින්හට ප්‍රයෝජනවත් වන මෙම කෘතිය මෙතෙක් මෙම අංශයෙහි පැවැති ඌණතාවයක් සම්පූර්ණ කරන බව කිව හැකිය. Rs 150.00 Add to cart Buy
Induneesiyave Budusamaya ඉන්දුනීසියාවේ බුදුසමය - ඉන්දුනීසියාවේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි. Rs 550.00 Add to cart Buy
Japan Budu Dahama ජපන් බුදු දහම - මෙම ග්‍රන්ථය ජපානයේ බුදුසමය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාර්ථින්ට පරිශීලනය සඳහා බෞද්ධ විශ්වකෝෂයේ සහකාර කර්තෘව සිටි සනත් නානායක්කාර සූරීන් විසින් රචිත කෘතියකි. Rs 410.00 Add to cart Buy
Thailantha Bauddha Sanskruthiya තායිලන්ත බෞද්ධ සංස්කෘතිය - තායිලන්ත බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි. Rs 950.00 Add to cart Buy
Lankava Saha Burumaya ලංකාව සහ බුරුමය - මෙම පොත ලංකා ඉතිහාසයේ සහ බුරුම ඉතිහාසයේ ජාතික ආගමිකත්වය එකට මුණගැසුණු විවිධ අවස්ථාවන් ගැන විමසා බැලීමට කරන ලද වෑයමක් හැටියට සැළකිය හැකිය. Rs 300.00 Add to cart Buy