Rs 650.00
Books
There are 5058 products.
Sri Lanka Raja Namavaliya
ශ්‍රී ලංකා රාජ නාමාවලිය - මෙරට මුහුදුබඩ පළාත් පාලනයට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය පෘතුගීසි හා ලන්දේසි ආණ්ඩුකාරවරු පිළිබඳවත් එමෙන්ම මෙරට පාලනයට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගෙ නාමලේඛනයක් ඡායාරූප සමග ද මෙහි ඇතුළත් කර තිබීම සිසුනට ඉතිහාසය ඉගෙනීමට වඩාත් ප්‍රයෝජනවත් වේ.
Rs 150.00
Amerikanuvan Dutu Lakdiva Siriya
ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය
Rs 380.00
Sri Lankadveepaye Janapada Withthi
Out-of-Stock
ශ්‍රී ලංකාද්වීපයේ ජනපද විත්ති - මෙම ග්‍රන්ථය වූ කලි, මහනුවර දෙවැනි රාජසිංහ සමයේ දී රචනා කරන ලදැයි සැලකිය හැකි ලේඛනයක් වන අතර, සමකාලීන ප්‍රභූ පවුල්වල දේපල නින්දගම් උරුමය ගැන විස්තර රැසක් වාර්තා කරයි.
Rs 450.00
Kalani Gangabada Puravurththa
කැලණි ගඟබඩ පුරාවෘත්ත - කැලණි ගඟ වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගඟ දිගේ ඉහළට චාරිකාවක් කැඳවාගෙන යයි. පෞරාණික තැන් රාශියක් හා බැඳුණු රසවත් ඓතිහාසික පුරාවෘත්ත මෙහිදී විමසා බැලේ.
Rs 1,250.00
Parani Sancharakain Dutu Sri Lankava
පැරණි සංචාරකයින් දුටු ශ්‍රී ලංකාව
Rs 550.00
Sinhale Maharajavanshe - 2
සිංහළේ මහාරාජවංශෙ - 2
Rs 450.00
Sinhale Maharajavanshe - 1
සිංහළේ මහාරාජවංශෙ - 1
Rs 450.00
Udarata Rajavaru
උඩරට රජවරු
Rs 250.00
Kavanthis Rajathuma Saha Wiharamaha Deviya
කාවන්තිස් රජතුමා සහ විහාරමහා දේවිය
Rs 250.00
Rajavaliya
Out-of-Stock
රාජාවලිය - සුරවීර මහතා රාජාවලිය පිළිබඳව හේතු සහිතව ඉදිරිපත් කර ඇති කරුණු මෙතෙක් කිසිවෙකු විසින් දක්වා නොමැති බවත්, ලංකා ඉතිහාසය හා සිංහල සාහිත්‍ය හදාරන්නවුන්ගේ අවධානය ඒ කොටස් කෙරෙහි විශේෂයෙන් යොමු විය යුතු බවත් සඳහන් කරනු කැමැත්තෙමි. මෙම රාජාවලි සංස්කරණය වූ කලී සිංහල පාඨකයාට කලාතුරකින් කියවීමට ලැබෙන විදියේ ශාස්ත්‍රීය සංග්‍රහයකි.
Rs 275.00
Rs 475.00
Anadimath Yugayaka Sita Helaye Jala Kalamanakaranaya Pilibanda Kathandaraya
Out-of-Stock
අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය - මෙම කෘතිය ආර්. එල්. බ්‍රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට Food And People නමින් පළකරන ලද මාහැඟි කෘතියෙහි සිංහල අනුවාදය යි.
Rs 600.00
Ingirisi Balaaniye Mahanuvara Yuda Sariya
ඉංගිරිසි බලඇණියේ මහනුවර යුද සැරිය - වර්ෂ 1804 දී මහනුවරට විරුද්ධව ඉංග්‍රීසි සේනාංකයක් මෙහෙයවූ කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ Narrative Of The Operations Of A Detachment In An Expedition To Kandy කෘතියේ පළමු සිංහල පරිවර්තනය මෙයයි.
Rs 1,350.00
Parani Ha Madyakalina Sri Lankave Nithiya Saha Adikarana Kramaya
Out-of-Stock
පැරණි හා මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රමය
Rs 250.00
Sri Lankave Pruthugeesi Satan
ශ්‍රී ලංකාවේ පෘතුගීසි සටන් - මේ පොතේ සටහන් වන්නේ ලාංකිකයන් යටත් කර ගැනීමට පෘතුගීසීන් විසින් කළ සටන් හා ඔවුන් පලවා හැරීමට ලාංකිකයන් කළ සටන් ය.
Rs 490.00
Iparani Sagarika Welanda Mavatha Ha Sabandi Sri Lankave Wanija Kriyakarakam
ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම් - විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි, පාසැල් සහ පිරිවෙන් යන අධ්‍යාපන ආයතනයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මෙම කෘතිය විෂයානුභද්ධ අධ්‍යාපනයන්හි දී මහඟු අත්වැලක් සපයනු ඇති බව මාගේ විශ්වාසයයි.
Rs 640.00
Brohier Hadunagath Lankava
Out-of-Stock
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව - මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි.
Rs 700.00
Seethawaka Yugaya
සීතාවක යුගය
Rs 600.00
Uda Rata Rajadaniya 1470 - 1818
Out-of-Stock
උඩ රට රාජධානිය 1470-1818 - උඩ රට රාජධානියේ බිහි වීමත් එහි වර්ධනය හා අවසානයත් පිළිබඳ ව පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරන 'උඩ රට රාජධානිය' උසස් විභාග සඳහා ලංකා ඉතිහාසය හදාරන සිසුන්ට මෙන් ම අපේ අතීතය ගැන පුළුල් දැනුමක් ලබනු රිසි හැමට ද අතිශයින් ම ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.
Rs 380.00
Gampola Ithihasaya
ගම්පොල ඉතිහාසය
Rs 700.00
Ranashura Helayo
රණශූර හෙළයෝ
Rs 531.00
Pileethiyas Dutu Lankava
පිලීතියස් දුටු ලංකාව
Rs 1,250.00
Rs 590.00