Dhivara geethaya
සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේම නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්‍යයකි. සෝවියට් කිර්ගීසියාව විසින් බිහි කරන ලද විශිෂ්ටතම සාහිත්‍යධරයෙක් වූ 'චින්ගීස් අයිත්මාතොවි' සිය නිර්මාණ අතුරින් ප්‍රියතම කෘතිය ලෙස මේ නව කතාව හැදින් වූ අතර ලාංක්‍රීය ජනයාට රස විදීම සදහා 'චූලානන්ද සමරනායක' මහතා විසින් මෙය සිංහලට පරිවර්නථය කරන ලදි.
Rs 800.00