Bharathiya Bauddha Kala Shilpa
කර්තෘ ගෙන්...
පැරණි කලාශිල්ප පිළිබද පොතපත කියවීමෙහිත් ශිල්ප කෘතීන් පිරික්සීමෙහිත් කුඩා කල සිට මා තුළ පැවති ආශාව මේ පොත ලිවීමෙහි මා මෙහෙය විය. භාරතීය බෞද්ධ කලාවේ උපත. පරිණාමය සහ පැතිරීම පිළිබද විචාරණාත්මක විස්තරයක් මේ පොතෙහි අන්තර්ගත වෙයි. මෙහි සදහන් නොයෙක් අදහස් අද මෙරට බෞද්ධ සමාජය පිළිගත් ඒවාට විරුද්ධ විය හැකිය. එහෙත් පර්යේෂකයා සිය නිවහල් හැගීම නො පැකිලි ප්‍රකාශ කළ යුතු වෙයි.

Rs 350.00