Tripitaka - 57 Complete Set of Books
Bhikshu Abhimathartha Sadhanayehila Guru Shishaya Sambandathawe Upayogitha
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සේ සසුන් ගතවන පුද්ගලයා ආරභයේදී ම සාමණේර නමින් හදුන්වනු ලබන අතර තිසරණ සමාදානයෙන් හා දාශශීල ශික්ෂණයෙන් ඔහු සසුනට ඇතුළත් වේ. උපතේ පටන් අවුරුදු විස්සක වයස් ප්‍රමාණයට පැමිණි සාමණේරවරයාට සංඝයාගෙන් භික්ෂුත්වය ඉල්ලා සිටිය හැකිය. ඒ සදහා සපුරාලිය යුතු සුදුසුකම් රාශියකි. විනය ග්‍රන්ථයන්හි ඒවා පැහැදිලි කර ඇත.
Terms and conditions of use
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සේ සසුන් ගතවන පුද්ගලයා ආරභයේදී ම සාමණේර නමින් හදුන්වනු ලබන අතර තිසරණ සමාදානයෙන් හා දාශශීල ශික්ෂණයෙන් ඔහු සසුනට ඇතුළත් වේ. උපතේ පටන් අවුරුදු විස්සක වයස් ප්‍රමාණයට පැමිණි සාමණේරවරයාට සංඝයාගෙන් භික්ෂුත්වය ඉල්ලා සිටිය හැකිය. ඒ සදහා සපුරාලිය යුතු සුදුසුකම් රාශියකි. විනය ග්‍රන්ථයන්හි ඒවා පැහැදිලි කර ඇත.
උපසම්පදාව යනු එවන් ඉල්ලීමකින් පසු සංඝයාගෙන් සාමණේරවරයාට ලැබෙන ස්ථිර පැවිද්දකි. එනම් භික්ෂුත්වයයි. උපසපන් භික්ෂුවට තුන් සිවුර හා පාත්‍රය පරිහරණයට අවසර ලැබී ඇති අතර අභිනවයෙන් උපසම්පදාවට පත් භික්ෂුව නවකයෙකු වන අතර ඔහු ස්වකීය ආචාර්ය උපාධ්‍යායයන් යටතේ පස් වර්ෂයක් නිස සමාදන්ව ඔවුන් සමීපයේ සිටිමින් ආචාර සමාචාර විධීන් හදාළ යුතුය. එයින් අදහස් වන්නේ උපසම්පදා වී අවුරුදු පහක් යන තුරු ගුරු ඇසුරේ සිටිය යුතු බවයි. ඒ කාලය තුළ බණ පිරිත් කීම් ආදී ශාසනික චාරිත්‍ර-වාරිත්‍ර උගත යුතුය. ගිහීන් හා අශ්‍රය කළ යුතු ආකාරය ආචාරවරුන්ගේ උපදෙස් මත පුහුණු කරගත යුතු වන අතර මේ පිළිබද සංශිප්ත විග්‍රහයක් 'භික්ෂූ අභිමතාර්ථ සාධනයේහිල ගුරු ශිෂ්‍ය සම්බන්දතාවේ උපයෝගීතාව' නමින් ආර්. සී. පී. කරුණාරත්න නම් වූ නව පරපුරේ රචකයා විසින් රචිත මෙම කෘතියෙන් ඉදිරිපත් කරයි.
Publisher : S.Godage And Brothers (Pvt) Ltd
ISBN : 678-624-00-1689-6
Pages : 112
Weight : 185 g
Binding : Soft Binding
Name : භික්ෂූ අභිමතාර්ථ සාධනයේහිල ගුරු ශිෂ්‍ය සම්බන්දතාවේ උපයෝගීතාව
- Language
- Pali - Sinhala
- Publisher
- S Godage & Brothers (PVT) Ltd
- Author
- R C P KARUNARATHNA
Shipping
The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)
- DHL
- Domex
- AirMail
- Sri Lanka Post (Domestic)
Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.
Returns Policy
In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:
- Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
- Printing or binding defects in printed material
- The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.
The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.
Refund Policy
The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.
We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.
feedback Report comment