Jiwithaya Jaya Gatha Haki Maga
විශ්ව ශක්තිය උකහා ගෙන සිතේ ශක්තීන් ප්‍රබල කර ගෙන ජීවිතය සාර්ථක කරගත හැකි අන්දම විද්‍යානුකූල ව හා ප්‍රායෝගික ව ඔබට හඳුන්වා දෙන විශිෂ්ට ග්‍රන්ථයකි.
විශ්ව බලයට බද්ධ වීම.
ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගැනීම.
විවාහ ගැටලු විසඳා ගැනීමට යටි සිතභාවිත කිරීම.
සතුට වර්ධනය සඳහා යටි සිතපුහුණු කිරීම.
මානව සබඳතා වර්ධනයට යටි සිතපුහුණු කිරීම.
සමාව දීම සඳහා යටි සිත පුහුණු කිරීම.
වැරදි පුරුදු වලින් අත්මිදෙන්නට හා
මානසික බාධක ඉවත් කරගැනීමට යටි සිත පුහුණු කිර්ම.
ඔබේ යටි සිත බල ගන්වා භාවිත කර ඔබව ජයග්‍රාහි මාවතට යොමු කිරීමට උදවු වන ප්‍රබල ග්‍රන්ථයකි. එදිනෙදා භාවිත කළ හැකි, ඉක්මණින් ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රම ශිල්ප අන්තර්ගත ය

Rs 400.00