Jeewithaya Jayaganna
zoom_out_map
chevron_left chevron_right
-10%

Jeewithaya Jayaganna

කර්තෘ ගෙන්...

'අදුරට සාප කරමින් සිටිනවාට වඩා එක ඉටිපන්දමක් දැල්වීම වටනේය . It's better to light one candle than to curse the darkness." මෙම චීන අප්තෝපදේශය අප හැම අයකුගේ ම සිත තුළට තදින් ඇතුළත් කරගත යුතු වේ. අප අප මත් අපේ ඉදිරි පරපුරත් යළි ප්‍රසන්න සුන්දර ධනාත්මක ලෝකයකට කැඳවා ගෙන යා යුතු කාලය එලඹ ඇත. ලොව ප්‍රශ්න නොතිබු කාලයක් තිබී නැත. වරෙක දෙවියකු ද පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ. ඇතුළතත් ගැටලු ය. පිටතත් ගැටලු ය, ගැටළු වලින් පිරි මේ ලෝකයේ ගැටලු වලින් මිදෙන්නේ කෙසේ ? යනුවෙනි. මේ තත්ත්වය සෑම කල්හි ම, සෑම රටක ම, සෑම අයකුට ම සාධාරණය. ගැටලු හා ප්‍රශ්න ගැන දොස් නගමින් සිටීම පහසු ය. එහෙත් එය යකඩයෙන් මතු වී යකඩයම කා ගෙන යන මළකඩ මෙන් යකඩය විනාශ කරනු ඇත. උගත් මිනිසුන් වන අප මේ මළකඩ සූරාදමා යකඩය පිළිසකර කර යළි මළකඩ කෑමට නොහැකි පරිදි තීන්ත ආලේපයක් ගල්වා ශක්තිමත් කළ යුතු වේ. 

Rs 360.00

360 Tax excluded

Rs 400.00 -10%

Security policy
(edit with the Customer Reassurance module)
Delivery policy
(edit with the Customer Reassurance module)
Return policy
(edit with the Customer Reassurance module)

ධනාත්මක චින්තන පාසල්' සංකල්පය වර්තමානයේ සිහිනයකි. අපි එම සිහිනය දකිමු. සිහිනයත් එය යථාර්ථයක් වීමත් අතර ඇත්තේ කාල පරතරයක් පමණි. මේ ලොට යළි සතුටින්, සාමයෙන්, සෞභාග්‍යයෙන් පිරි තෘප්තකර රටක් බවට පත් කළ හැක්කේ ද අපට මය. පත් කළ යුත්තේත් අපමය. මේ ඒ සඳහා තබන එක් උත්සාහයකි. මේ පොතෙහි අන්තර්ගත හැම පිටුවකම ධනාත්මක සිතිවිලි රෝපණය කර ඇත. මේ එක් සිතිවිල්ලක්, සිතට වාජිකරණය ලබා දෙන විටමින් පෙත්තක් මෙනි. දවසකට එක විටමින් පෙත්තක් උදේ හවස ගැනීම දරුවන්ට පුරුදු කරන්න. ඔවුන් තනිව ම ස්වශක්තිය පුබුදුවා ගෙන සාර්ථක පුද්ගලයන් වනු ඇත. 

Publisher : Shiksha Mandira Publishers

ISBN       : 978-955-1782-00-9

Pages      : 213

Weight     : 280

Binding    : Soft Binding

Name      : ජිවිතය ජයගන්න

10300118
13 Items
978-955-1782-00-9
Language
English
Publisher
Shiksha Mandira Publishers
Author
Prof. Daya Rohana Athukorala

Returns Policy

You may return most new, unopened items within 30 days of delivery for a full refund. We'll also pay the return shipping costs if the return is a result of our error (you received an incorrect or defective item, etc.).

You should expect to receive your refund within four weeks of giving your package to the return shipper, however, in many cases you will receive a refund more quickly. This time period includes the transit time for us to receive your return from the shipper (5 to 10 business days), the time it takes us to process your return once we receive it (3 to 5 business days), and the time it takes your bank to process our refund request (5 to 10 business days).

If you need to return an item, simply login to your account, view the order using the 'Complete Orders' link under the My Account menu and click the Return Item(s) button. We'll notify you via e-mail of your refund once we've received and processed the returned item.

Shipping

We can ship to virtually any address in the world. Note that there are restrictions on some products, and some products cannot be shipped to international destinations.

When you place an order, we will estimate shipping and delivery dates for you based on the availability of your items and the shipping options you choose. Depending on the shipping provider you choose, shipping date estimates may appear on the shipping quotes page.

Please also note that the shipping rates for many items we sell are weight-based. The weight of any such item can be found on its detail page. To reflect the policies of the shipping companies we use, all weights will be rounded up to the next full pound.

chat Comments (0)