Lama manovidyawa ha lama arakshaka | Books | BuddhistCC Online BookShop | Rs 1,200.00
zoom_out_map
chevron_left chevron_right
-10%New

Lama manovidyawa ha lama arakshaka

ළමා මනෝවිද්‍යාව විෂය ක්‍ෂේත්‍රය මෑත අවධියේ බෙහෙවින් ජනප්‍රිය හා අත්‍යවශ්‍ය විෂය ක්ෂෙත්‍රයකි. ඇල්ෆා පරම්පරාව (Generation Alpha) ලෙස නම් කර ඇති වර්තමාන ළමයින් මෙලොවට බිහිවනුයේ අප පෙර දී නුදුටු නව ලෝකයකට ය. ඉපදීමට පෙර සිට ම තාක්ෂණික මෙවලම් පරිහරණය කරන ශබ්ද, ගර්භාශයේ සිටිය දී ම දරුවන්ට ඇසී ඇත. උපත ලබා පා තබනුයේ සයිබර් අවකාශයකට ය. රූපවාහිනිය, පරිගණකය, ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය, කැසට්, වීඩියෝ, වර්ණ සහිත තිර වල රූප දකින නවතම ලෝකයකට ය. නව ලොවට පා තබන නව දරුවන්ට කෙසේ ඉගැන්විය යුතු ද? සිදුවිය හැකි ව්‍යසන කවරේ ද? ඔවුන් බලාගෙන සිටින දර්ශන වලින් කුමක් තෝරාබේරා ගන්නේ දැයි වැටහීමක් ඔවුනට නැත. නව ඩිජිටල් යුගයෙහි ස්වභාවය හා අර්බුදකාරී බව Eric Schmidt හා Jared Cohen විසින් තම "New Digital Age" පොතෙන් හඳුන්වා ඇත්තේ Vuca Age (Violence, Uncertainty, Complexity And Ambiguity) (කැරලි සහිත බව, අවිනිශ්චිත බව, පැටලිලි සහිත සහ අවුල් සහිත බව සහ ව්‍යාකූලතාවෙන් පිරි) අවධියක් බව යි. බාහිර පරිසරයෙන් ලැබෙන මෙම ව්‍යාකූල බව නිසා මිනිස් මනස ද නොසන්සුන්ව නිතරම දොඩමළු වෙමින් ඇත. මේ නිසා මනස ද අවුල් ය. සතිමත් බවක් නැත. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස විකෘති සමාජයක් බිහි වෙමින් ඇත. 

Rs 1,080.00

Rs 1,080.00 Tax excluded

Rs 1,200.00-10%

Security policy
Terms and conditions of use

මෙම නව ලෝකයට ඔරොත්තු දෙන නව පුරවැසියකු බිහි කිරීම අපගේ යුග කාර්යභාරයයි. *ළමා මනෝ විද්‍යාව හා ළමා ආරක්ෂණය " විෂයය සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනෙහි වෘත්තීය විෂය ධාරාවට අයත් විෂයයක් ලෙස හඳුන්වා දීම කාලෝචිත ය. ඉදිරියේ දී උසස් පෙළ විෂය නිර්දේශයට ද මෙම විෂයය හඳුන්වා දී ම අවශ්‍ය ය. එම විෂයය සඳහා වන නිර්දේශ ග්‍රන්ථයක් ලෙස මහාචාර්ය දයා රෝහණ අතුකෝරල මහතා හා හේළි නිමලා අතුකෝරාල මහත්මිය විසින් රචිත 'ළමා මනෝ විද්‍යාව හා ළමා ආරක්ෂණය * ග්‍රන්ථය, එම විෂයය ඉගෙන ගන්නා සිසුන්ට, උගන්වන ගුරුවරුන්ට හා දෙමාපියන්ට මෙන්ම මනෝ විද්‍යා විෂයය ඉගෙනීමට ආශා කරන සැමට අත්පොතක් ලෙස භාවිත කළ හැකි අගනා ග්‍රන්ථයකි. 

Publisher : Shiksha Mandira Publishers

ISBN       : 978-624-5704-11-8

Pages      : 247

Weight     : 340 g

Binding    : Soft Binding

Name      : ළමා මනෝවිද්‍යාව හා ළමා ආරක්ෂණය

10300503
5 Items
9786245704118
Language
Sinhala
Publisher
Shiksha Mandira Publishers
Author
Dr.Daya Rohana Athukorala & Heli Nimala Athukorala

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)

  • DHL
  • Domex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)
It's a matter of charity

We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.