-10%Out-of-Stock Amaraniya Dharmaya Out-of-Stock තායිලන්ත ජාතික මහ තෙරනමක් වූ පූජ්‍ය ආචාර්ය මහා බුවා ඤාණසම්පඤ්ඤෝ හිමියන් විසින් පා බාන් ටාඞ් ආරණ්‍ය සේනාසනයේ පවත්වන ලද ධර්ම දේශනා හයකින් සම්පාදනය වූ මෙය ''Amata Dhamma'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 225.00 Rs 250.00 Details View details
-10% Parama Suwaya U Niwanata Maga පරම සුවය වූ නිවනට මග - බුරුමයේ වැඩසිටි අග‍්‍රගන්‍යයේ භාවනාචාර්ය හිමිනමක් වූ වෙබු සයාඩෝහිමියන් විසින් වරින් වර පවත්වනු ලැබූ දේශනාවන් එකතුවකින් සම්පාදනය කරනු ලැබූ ''The Way to Ultimate Calm'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Buddhimathun Ya Yuthu Maga - Maga Phala Labhiyeku Soya Giya Gamanak Out-of-Stock වන සෙනසුන්වල වැඩසිටි අප‍්‍රකට භාවනායෝගීන් කිහිප දෙනෙකුගේ විස්මජනක වන දිවි තොරතුරු, භාවනා උපදෙස් හා සදහම් පැන විසදුම් වලින් පිරිපුන් මේ ග‍්‍රන්ථය සද්ධර්ම සාගරයකි. Rs 234.00 Rs 260.00 Details View details
-10% Sitha Saha Bhawanawa නිර්වාණගාමී වීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් යුක්ත ව බවුන් වඩන්නට කෙලෙස් මලින් දූෂිත සිත් භාවනාවෙන් පවිත‍්‍ර කරගන්නා ආකාරයත් භාවනාවේදී උද්ගත වන ගැටලූ නිරාකරණය කරගන්නා ආකාරයත් මේ කෘතියෙන් මැනවින් විග‍්‍රහ වේ. මෙය ''The Dhamma Teaching of Achariya Maha Boowa in London'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 342.00 Rs 380.00 Add to cart Buy
-10%Out-of-Stock Sasunabara Guru Tharuwa 02 - Samiduni Awasarai Out-of-Stock Rs 252.00 Rs 280.00 Details View details
-10% Ananda Maithreeya Maha Nahimi Awasan Sakachcha ආනන්ද මෛත‍්‍රිය මහා නාහිමියන් සමග ‘‘බුදුසරණ’’ පුවත්පතට කළ සාකච්ඡා ලිපි පෙළක් ආශ‍්‍රයෙන් රචිත මෙම කෘතියෙහි භව ගමන, ස්ත‍්‍රී-පුරුෂ ජන්මය, කර්මය, නිරෝගී බව, මිසදිටු ආකල්ප, දියුණුවට මග, මරණින් මතු පැවැත්ම, දෙව් බඹුන්, භූතාත්ම, මාර සංකල්පය, සිතේ අසිරිය, මගඵල ලැබීම හා නිර්වාණ අවබෝධය මෙන්ම සම්බුද්ධ ආශ්චර්ය ආදී මාතෘකා රැසක් ඉතා සරලව පැහැදිලිකර දී තිබේ. Rs 337.50 Rs 375.00 Add to cart Buy
-10%Out-of-Stock Ananda Maithriya Deshana Mala Out-of-Stock ආනන්ද මෛත්‍රෙය දේශන මාලා - ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් බටහිරදී කරන ලද මේ අනර්ඝ දේශනා සියල්ල පරිවර්තනය කොට ''ආනන්ද මෛත්‍රෙය දේශන මාලා'' නමින් සංග‍්‍රහ කොට ඇත. මෙහි අතිශය විචක්ෂණශීලී මහ පඩිවරයකුගේ නිරවුල් ධර්ම ඥානය, මේ සරල සුන්දර දේශනාවලියේද ගැබ් වී ඇත. Rs 675.00 Rs 750.00 Details View details
-10% Bauddha Nivasa නමින් බෞද්ධයකු වී සිතින් දෙවියන් අදහන්නා හොඳ බෞද්ධයෙක් නොවේ. නමින් බෞද්ධයෙකු වී අබෞද්ධ ජීවිතයක් ගත කරන්නා හොඳ බෞද්ධයකු නොවේ. සිතිනුත් ක‍්‍රියාවෙනුත් බොදු දහමට අනුව ජීවත් වන්නා හොඳ බෞද්ධයෙකි. හොඳ බෞද්ධයා ලොවට ආදර්ශයකි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-20% Mohandurata Eliyak මෝහය යන අකුසල් මුලික සිත මුල් කරගනිමින් ලෝභය සහ දොසාහය ද හටගනී. මේවා එකිනෙකට සම්බන්ද ධර්මතවයෝය. මේ අනුව මෝහය පාලනය කරගතහොත් ලෝභ, දෝෂ ඇතිවීම ඉබේටම පාලනය වෙයි. එහෙයින් මෝහය පිළිබඳව සියුම් වූ පමණින් ධර්ම කරුණු සාකච්ඡාකොට, මෝහය ඇතිවීමට ප්‍රධාන මානසික බලපෑම් මෙමගින් විග්‍රහ කරනු ලබයි.. Rs 468.00 Rs 585.00 Add to cart Buy
-20%Out-of-Stock Danayen Arambena Chagaya Wada Ganeema Out-of-Stock දස පුණ්‍ය ක්‍රියාවන් අතරින්ද , දස පාරමිතාවන් අතරින්ද දානය නමැති ගුණය පළමුවෙන්ම හඳුන්වා දෙනු ලබයි. මෙම පොත ලිවීමේදී දානය, දීම සහ පුජාව යන කරුණු ඔස්සේ චාගනුස්සතිය හෙවත් දානයට නැවුණු සිත දියුණු කරගන්නා ආකාරය පිළිබඳව විග්‍රහ කරනු ලබයි. Rs 264.00 Rs 330.00 Details View details
-20% Hadunagatha Yuthu Ahithakara Pravanatha භාවනාව සහ චිත්ත ඒකාග්‍රතාවය වෙනස් කරන සියුම් තත්වයක් වශයෙන් නීවරණ ධර්මයන් ප්‍රබල වෙයි. ඒ අහිතකර වූ නීවරණ ධර්මයන්ගේ ස්වභාවය කෙසේද යන්න පුළුල් ලෙස විග්‍රහ කරමින් ලියන ලද ග්‍රන්ථයකි මෙය.. Rs 264.00 Rs 330.00 Add to cart Buy
-20% Bhavanava Thulin Deviyan Dakeema සීලානුස්සතිය හා චාගානුස්සතිය පිළිබඳව සඳහන් වී ඇති ආකාරයට දෙවානුස්සතියද එම භාවනාව සමග තදින්ම බන්දී පවතී. පුද්ගලයකු හට දේව සහ බ්‍රහ්ම ස්වභාවයන් පිළිබඳව ගැඹුරු දැනීමක් ඇති වන්නේ, එම තත්වයට පත්වීම සඳහා දියුණු කරගත යුතු භාවනාවක් හැටියට දෙවතනුස්සතිය පුරුදු පුහුණු කිරීම තුලින්ය.. Rs 272.00 Rs 340.00 Add to cart Buy
-20% Elanga Upatha Apayaka Novannata සෑම බෞද්ධයකුම සසර දුකින් මිදීම සඳහා උත්සහ ගත යුතු බවත් අඩුම වශයෙන් සෝවාන් මාර්ගයට පිළිපන්නෙකු වීමටවත් උත්සාහ ගත යුතුය. බුදු හිමියන් විසින් පෙන්වා වදාළ කාර්ම විෂය අචින්තයහ. එහෙත් එලඟ භාවයෙහි උපත සිදුවීම සඳහා බලපාන සාධක බුදු දහම තුළ හොඳින් විකාශනය වී ඇති අතර මෙහි සඳහන් වන්නේ ඒ පිලිබඳවය.. Rs 180.00 Rs 225.00 Add to cart Buy
-10%Out-of-Stock Dhaham Danumata Athwalak Out-of-Stock පාසල් සහ දහම් පාසල් විෂය නිර්දේශයන්හි අන්තර්ගත දහම් කරුණු නිරවුල්ව, සරලව ඉදිරිපත් කරන මේ කෘතිය බුදුදහම හදාරනු කැමති සෑම අයෙක්ටම වැදගත් වන්නකි. Rs 360.00 Rs 400.00 Details View details
-10% Daham Danumata Athwalak බුදු දහමේ සදහන් විවිධ නාමයන් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙළට ගෙන විස්තර කිරීම මෙහි අරමුණ වී තිබේ. ඒ අනුව මනා දහම් දැනුමක් පාඨකයාට මේ තුළින් ලබා ගතහැක. අකාරාදියක මෙන් වචනවල අර්ථද සෙවීමට පහසුය. ඒ අනුව පාසැල් සිසුන්ට පමණක් නොව වැඩිහිටියන්ටද බුදු දහමෙහි සදහන් සියලූ වචනවල අර්ථයන් සරලව පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව මෙයින් ලැබේ. Rs 1,395.00 Rs 1,550.00 Add to cart Buy
-10% Mekala Niunu Aththo අතිපූජනීය රේරුකානේ චන්‍දවිමල මහ නාහිමියන් අරබයාම ලියවුණු ග්‍රන්ථයක් වන අතර උන්වහන්සේගේ අපවත්මීමෙන් වර්ෂ පූර්ණ මහා පින්කම් මාලාවේදී ලක්දිව කීර්තිමත් දේශකයන් වහන්සේලා විසින් විවිධ වූ මාතෘකා පදනම් කරගෙන පැවැත්වූ දම් දෙසුම් මෙලෙස ග්‍රන්ථයක් ලෙසින් ඔබ හමුවට ලබා දී ඇත. Rs 792.00 Rs 880.00 Add to cart Buy
-10%Out-of-Stock Dharma Vinishchaya Out-of-Stock ධර්ම විනිශ්චය - මෙකල බොහෝ බෞද්ධයන්ගේ සිත්වල ඇති වී ඇති දහම් ගැටළු රාශියකි. එහෙත් ඒවා සඳහා විසඳුම් ලබා දීම හා ලබා ගැනීමට ඇති ක්‍රමෝපායන් අල්පය. ධර්‍මය පිළිබඳව සැකයක් ඇත්නම් එය ධර්‍මාවබෝධයට ගැටළුවකි. එලෙස බුද්ධ ධර්‍මය පිළිබඳ ඇති වූ ගැටළු තැන් සියයකට දුන් පිළිතුරු එක්තැන් කොට සකස් කරන ලද ධර්‍ම විනිශ්චය ග්‍රන්ථය සැදැහැවතුන්ගේ ධර්‍ම මාර්ගයෙහි ඇති සැකයන් බොහොමයක් දුර කරනු ලබයි. එබැවින් ධර්‍මය අවබෝධ කරන්නට උත්සහ කරනු ලබන සැදැහැවතුන් හටද ධර්‍මය අධ්‍යයනය කරන ලබනු විද්‍යාර්ථීන්ට ද එකසේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි ධර්‍ම විනිශ්චය. Rs 477.00 Rs 530.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Kalyana Darma Sangrahaya) Out-of-Stock වෙන් වෙන්ව ලියැවුණු ලිපි වලින් සකස් වී ඇති මෙම ධර්ම සංග්‍රහය ලිපි දොළහකින් සමන්විතය. Rs 90.00 Rs 100.00 Details View details
-10% Punyopadeshaya අවබෝධයෙන් යුතුව පින් කරන්නවුන් සඳහාම ලියැවුණ පොතකි පුණ්‍යෝපදේශය. අපි විසින් සිදු කරනු ලබන නොයෙකුත් පින්කම් වල ඇති ආනිසංසයන් දැක්වෙන කථාවන් උදාහරණ කොට ලියැවි ඇති මෙම ග්‍රන්ථය පින් කරන්නවුන් තව දුරටත් පිනෙහි යෙදවවීම අරමුණ කර ගත්තකි. මෙම ග්‍රන්ථය නොදැන පින් කරම් කෙරුමට වඩා දැන ගන පින් කම් කිරීමටත් අකුශලයෙන් වැළකී කුශලයෙහි යෙදීමටත් , නොයෙකුත් වන්දනා ගාථා සහ බෞද්ධ ආරක්ෂණ විධින් ද දක්වා ඇති නිසාවෙනුත් සැදැහැවතකු ළග තිබිය යුතුම අත්පොතකි. Rs 486.00 Rs 540.00 Add to cart Buy
-10% Bauddhayage Athpotha බෞද්ධයෙකු අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු බුදු දහමේ මූලික කරුණු ඇතුළත් කොට මෙය රචනා කොට ඇත. විශේෂයෙන් වර්තමානයේ ජීවත්වන බෞද්ධයින්හට බුදු දහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැත. එහෙයින්ම ජීවිතය ගත කරන බොදු පිළිවෙත ද නැතිවි ගොසිනි. බොදු පිළිවෙතට අනුව ජීවත් වීමට වෙර දරන්නාට බුදු දහම පිළිබඳ ජීවිතයට අවශ්‍යය දැනුම මේ ග්‍රන්ථයන් ලබා ගත හැකිය. මෙ ග්‍රන්ථයෙන් එක්වරක් කියවීමෙන් පමණක් නිවැරදි බොදු පිළිවෙත පිළිබඳ අවබෝධයත් සමාජය තුළ අත්‍යවශ්‍යවන බුදු දහම පිළිබඳ නිවැරදි දැක්මත් ලබා ගත හැකි වනු ඇත. Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10% Witharkhawala yatha Sobhawaya විතර්ක වල යථා ස්වභාවය සහ අකුසල් සහගත විතර්කයන්ගෙන් මිදීමේ සදහම් මග - අකුසල සහගත විතර්ක ක‍්‍රියාවලිය නිසා මිනිස් සිත තුළ හටගන්නා පීඩාවෙහි ස්වභාවයත්, එම විතර්ක ක‍්‍රියාවලිය මනාලෙස හසුරුවා ගැනීම මගින් පුද්ගලයෙකුට මානසික වශයෙන් බිහිවන සියලූ දුක් පීඩාවලින් මිදී මානසික සහනය සහ ශාන්තිය උදාකර ගත හැකි ආකාරයත් පැහැදිලිව දක්වා තිබේ. Rs 72.00 Rs 80.00 Add to cart Buy
-10% Suvisi Maha Gunaya සුවිසි මහ ගුණය - තෙරුවන් පිළිබඳව අචල සද්ධාවක් ඇති වන්නට නම් තෙරුවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විය යුතුය. එහෙත් තෙරුවන් පිළිබඳව කරුණු අධ්‍යයනය කරන්නවුන්ට ත්‍රිපිටකයේ සූත්‍රාභිධර්මවිනය ආදී සෑම තැනකම විසිරී ඇති කරුණු එකතු කර ගත යුතුය. එය පණ්ඩිතයෙකුට ලෙහෙසි කටයුත්තක් නොවේ. තෙරුවන්ගේ ප්‍රධාන ගුණ විසි හතර පිළිබඳ සූත්‍රාභිධර්මවිනය ආදි ත්‍රිපිටකය පුරාම විසිරී ඇති කරුණු එක්තැන් කොට රචනා කරන ලද්දකි සූවිසි මහ ගුණය ග්‍රන්ථය. ඒ ඒ ගුණයන් දක්වනු වස් අටුවා කථාන්තර ද උදාහරණ කොට ගෙන ඇති බැවින් තෙරුවන් පිළිබඳ අචල සද්ධාවක් ගොඩ නඟා ගත යුතු බෞද්ධයා අත්‍යවශ්‍යයෙන්ම කියවිය ග්‍රන්ථයකි. Rs 801.00 Rs 890.00 Add to cart Buy
-10% Buddha Neethi Sangrahaya බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුන ද බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුම බොහෝ බෞද්ධයන්ට අද නැත. එහෙයින් ජීවිතයේ යම් යම් අවස්ථාවල බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීම පිළිබඳ ගැටළු රාශියක් අද නිර්මාණය වී ඇත. බුද්ධ නීතී සංග්‍රහය එම ගැටළුවලට පිළිතුරු සපයයි. ජීවිතයේ බොදුනුවන් පිළිපැදිය යුතු දහම් මාර්ගයට අවශ්‍යය කරන උපදෙස් රාශියක් ත්‍රිපිටකය තුළින් එකතුකොට බුද්ධ නීති සංග්‍රය තුළ විස්තර කෙරෙයි. Rs 189.00 Rs 210.00 Add to cart Buy