Thulanathmaka Pali Wyakarana
තුලනාත්මක පාලි ව්‍යාකරණ - කච්චායන ව්‍යාකරණ සම්ප්රදායෙහි රුපසිද්ධියත්, මොග්ගල්ලයන ව්‍යාකරණ සම්ප්රදායේ පයෝගසිද්ධියත් යන පොත් 2 පිළිබඳව තුලනාත්මක අධ්‍යනයක් මෙහිදී සිදු කර ඇත. පාලි භාෂාවේ අක්ෂර, සන්ධි, නාම, කාරක, ආදී ව්‍යාකරණ ගුරුකුලයේ මතවාදය තහවුරු කර තිබේ.
Rs 650.00