Rs 225.00
Rs 250.00
-10%
Buddhism
There are 920 products.
Sadaham Kedapatha
Out-of-Stock
සදහම් කැඩපත - බෞද්ධයෙකු වශයෙන් යහපත් දැහැමි ජීවිතයක් ගත කිරීම සඳහා මෙම ග්‍රන්ථයෙන් මඟ පෙන්වීමක් සිදු කරන අතර අයහපත් පුරුදු යටපත් කොට යහපත් පුරුදු වර්ධනය කර ගැනීමට භාවිතා කළ හැකි අත් පොතකි.
Rs 225.00
Rs 250.00
Kalal Waguren Sihil Diya Wetha
කලල් වගුරෙන් සිහිල් දිය වෙත - "ධම්මපදයෙන් තෝරා ගත් කතා ප්‍රවෘත්ති රැසක් මෙම කෘතියෙන් සංගෘහිත ව ඉදිරිපත් කෙරෙයි. ජීවත් වන කාල වකවානු, දේශ සීමා පාලන තන්‍ත්‍ර වෙනස් වුව ද මෙම කතා පුවත්වලින් සෑම මනුෂ්‍යයෙකුට ම පොදු සහජ මානව ගති ලක්ෂණ මනා ව විවරණය කරයි. එම කතා පුවත් අපගේ දෛනික ජීවන ගැටළු විසඳා ගැනීමේ දී ද ප්‍රයෝජනවත් විය හැකි අතර ගාථාවන්හි පාළි සිංහල අරුත්වලට අමතර ව පාඨක පහසුව තකා සරල ඉංග්‍රීිසි බසින් ද එහි දළ අදහස දක්වා ඇත."
Rs 144.00
Rs 160.00
Dhammapadaya Thulin Kiyawena Nayakathva Gunanga Ha Paladayithawa
ධම්මපදය තුළින් කියැවෙන නායකත්ව ගුණාංග හා ඵලදායිතාව - 'න්‍යායන්ගෙන් පමණක් මනස පුරවාගෙන ප්‍රායෝගික නොවන ලෙස ජීවත්වීම සමාජ ප්‍රගමනයට කිසිදු දායකත්වයක් නොදක්වයි. එහෙයින් ප්‍රායෝගික ව ධර්මානුකූල ව ඵලදායී ජීවිතයක් ගත කිරීම තුළින් අනවශ්‍ය ආතතිය දුරු වී යන අතර යහපත් ජීවිතයකට බාධාකාරී සමගිය, සමාදානය විනාශවීම ද වලක්වනු ඇත. එමෙන් ම තවත් අයෙකුට ගරු කිරීමේ මානසිකත්වය තුළ ජීවත්වීමට ජනතාව හුරු වේ. මෙම ග්‍රන්ථයෙන් එකී අවශ්‍යතාවය මැනවින් ඉටුකෙරේ.' මෙම ග්‍රන්ථය මඟින් එම වැදගත් කාලීන අවශ්‍යතාවය ද ඉටු කෙරේ.
Rs 315.00
Rs 350.00
Dhammapadaya Saha Bhagavath Geetha
Out-of-Stock
ධම්මපදය සහ භගවත් ගීතා - ධම්මපදයෙහි හා භගවත් ගීතාවෙහි එන ගාථා හා එම එක් එක් ගාථාවෙහි තේරුම ද පැහැදිලිව සඳහන් කරමින් මෙම ග්‍රන්ථය රචනා කිරීමට කතෘ එච්. එම්. මොරටුවගම මහතා ගෙන ඇති උත්සහය ප්‍රශංසනීය ය.
Rs 355.50
Rs 395.00
Rs 405.00
Rs 450.00
Dhamma Pada Paliya
Out-of-Stock
ධම්ම පද පාළිය - බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන ධම්ම පදය මුළුමහත් බෞද්ධ ධර්මය ම හකුළුවා දක්වන්නකැ යි කිවහොත් එය වැරදි නොවේ. මේ, ධම්ම පද පාළිය පිළිබඳ ව තිලකරත්න මහතා විසින් සම්පාදිත ග්‍රන්ථයකි. ධම්ම පද පාළියෙහි අඩංගු ගාථා ධර්මයෙහි සිංහල අර්ථය හා බුදුරජාණන් වහන්සේ ඒවා දේශනා කිරීමට මුල් වූ හේතුන් මෙන් ම ඒවායේ අන්තර්ගත ධර්ම කරුණු පිළිබඳ විවරණයක් කර තිබීම ද මෙහි ඇති සුවිශේෂීත්වයකි.
Rs 450.00
Rs 500.00
Rs 1,800.00
Rs 2,000.00
Dhammapadaya Ha Buaddha Purushartha
ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ - ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. එය මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිකුත් කිරීම වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේයැයි යන හැඟීමෙන් දියපත්තුවේ රේවත හිමි විසින් ප්‍රකාශයට පත් කොට ඇත.
Rs 180.00
Rs 200.00
Thibbatha Dammapada Sambuddha Deshana
Out-of-Stock
තිබ්බත ධම්මපද සම්බුද්ධ දේශනා - මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ තිබ්බත බුදු දහමේ උදාන වර්ගයට අයත් ගාථා සමූහයයි.
Rs 585.00
Rs 650.00
Anada Panhinda Dutuva Sadaham
අනඳ පන්හිඳ දුටුව සදහම් - මෙම ග්‍රන්ථය රචනා කිරීමේ දී වසර කිහිපයක සිට පුර පොහොය දිනයන්හි ලංකාදීප පුවත්පතෙහි පළ වූ ලිපි යම් ප්‍රමාණයක් ද භාවිතා කළ ඇති අතර ධම්මපද ගාථා පාලියෙන් ද එහි සිංහල අනුවාදය ද සහිතව පැහැදිලි කිරීම් මෙමඟින් ඉදිරිපත් කෙරේ.
Rs 540.00
Rs 600.00
Sinhala Dhammapada Kavya
Out-of-Stock
සිංහල ධම්මපද කාව්‍යය - කුරුණෑගොඩ පියතිස්ස හිමි විසින් රචිත මෙම ග්‍රන්ථය පාලි ධම්මපදයේ පද්‍යමය පරිවර්තනයක් ය.
Rs 90.00
Rs 100.00
Dhammapada Geethaya
Out-of-Stock
ධම්මපද ගීතය - 'බුදු සමය වූ කලී, මානව වර්ගයාගේ චින්තන විප්ලවයේ අග්‍රතම අවස්ථාවය. බුදුන් වහන්සේගේ ධර්මයෙහි හරය සර්වප්‍රකාරයෙන් ම නියෝජනය කරන එක් ග්‍රන්ථයක් වේ නම්, ඒ අන් කිසිවක් නොව, ධම්මපදය ම වන්නේ ය. බොහෝ නැණසර වියතුන් විසින් කරන ලද ධම්මපද අනුවාද කිහිපයක් ම ගද්‍යයෙන් හා පද්‍යයෙන් ඇත්තේ ය. මෙහි ලා මාගේ වෑයම වූයේ, පාලි ධම්මපදය සරල සිංහල ගීතයට නැඟීමය. අනුවාදයෙහි දී හැකිතාක් දුරට සරල ව හා සුගමව දහම් කරුණු ගලපන්නට ද වෑයම් කළෙමි.' යනුවෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතා මෙම ග්‍රන්ථය පිළිබඳව විග්‍රහ කිරීමක් සිදු කර ඇත.
Rs 270.00
Rs 300.00
Dampiyaven Mahagu Uvades
ධම්පියාවෙන් මහඟු උවදෙස් - 'බෞද්ධ සාහිත්‍යයෙහි එන කතා අතුරෙහි ධම්මපියාවට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. මුළු ත්‍රිපිටක ධර්මය කුළුගැන්වී ඇති කෘතියක් ලෙස ධම්මපදය සැලකුම් ලබයි. එසේ හෙයින් පාඨක ප්‍රජාව ගේ ගෞරවයට ලක් වී ඇති ධම්මපදය ගැන ඇගැයුම් ස්වරූපයෙන් ලියැවී ඇති සඳහනක් දෙකක් මේ පිටු අතර බහාලීමට අප විසිනුදු මඟ නො හැරිය යුතුකමෙකැයි හැඟේ.'
Rs 135.00
Rs 150.00
Saddhrama Sagara Nam U Drama Pada Warananava
සද්ධර්ම සාගර නම් වූ ධර්ම පද වර්ණනාව
Rs 324.00
Rs 360.00
Dhammapada Artha Wiyakyanaya
ධම්මපද අර්ථ ව්‍යාඛ්‍යානය - බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලදුව මෙහි ඇතුළත් ගාථා සියල්ල ධර්‍ම විනයෙහි නා නා තැන්හි විසිරී තිබී පසුව ඛුද්දක නිකාය නම් ග්‍රන්ථයෙහි ඒ සියල්ල එක්තැන් කොට 'ධම්මපදය' නමින් දක්වා ඇත.
Rs 765.00
Rs 850.00
Divi Maga Sarasana Dhammapadaya
දිවි මඟ සරසන ධම්මපදය - ත්‍රිපිටකයෙහි වඩාත් ම ජනප්‍රිය ග්‍රන්ථය ධම්මපදයයි. ලොකු කුඩා, උගත් නූගත් කා අතරත් මෙය බෙහෙවින් ජනප්‍රිය වීමට බලපෑ එක් හේතුවක් නම් එහි ඇති සරල බවයි. ජීවිතයේ ඕනෑ ම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතර ම පරිහරණය කළ ග්‍රන්ථයකි.
Rs 108.00
Rs 120.00
Dhammapada Yamaka Wagga Wivarana
ධම්මපද යමක වග්ග විවරණ - ගරු දේවානන්ද හිමියන් විසින් ධම්මපදයේ යමක වග්ගය සම්බන්ධ කර ගනිමින් "යමක වග්ග විවරණය" නමින් මෙම අගනා ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 135.00
Rs 150.00
Wivarana Saha Sithuvam Sahitha Dhammapadaya (Wagga 1-15)
Out-of-Stock
විවරණ සහ සිතුවම් සහිත ධම්මපදය (වග්ග 1-15) - මෙම ධම්මපදය ඉතා අලංකාර වර්ණ පිංතූරවලින් යුක්ත වේ. ඒ නිසා පාඨකයාගේ නෙත් සිත් ඇද ගැනීමට හේතු වන අතරම ඊට යටින් පාලි ගාථාවත්, එහි සිංහල තේරුමත් දී ඇති බැවින් ඉතා ඉක්මණින් ගාථාවන්ගේ තේරුම වටහා ගැනීමට හැකි වෙයි. ඊට අමතර ව සෑම ගාථාවකම වර්ථමාන කථාවත්, අතීත කථාවත් මෙහි දක්වා තිබේ. එසේම ගාථාව දේශනා කළ ස්ථානය, දේශනා කිරීමේ අරමුණ, දේශනා කරන ලද දේ කවුරුන් අරබයා ද යන කරුණු ද මෙහි ඇතුළත් ය.
Rs 5,400.00
Rs 6,000.00
The Lotus Sutra
Out-of-Stock
The Lotus Sutra - Buddhism has a large corpus of scripture and "The Lotus Sutra" is regarded as the most important of the Mahayana Buddhism which spread in most parts of the then know world, including China, Korea and Japan, where it served as the basis of Tien- tai, Tendai and Nichiren schools, the latter now very popular in the West under the name of Soka Gakkai led by the famous Daisaku lkeda. The work " bears the character of a dramatic performance, Sakyamuni Load Buddha himself , consisting of a series of dialogued, brightened by the magic effects of a would - be supernatural scenery."
Rs 2,070.00
Rs 2,300.00
Sinasena Sudu Hamuduruvo 25
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 25 - අජාන් බ්‍රභ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Dammapada first line
2 Don't think, Contemplate
3 How to not have any stress?
4 Career success and failure
1 Dammapada first line
2 Don't think, Contemplate
3 How to not have any stress?
4 Career success and failure
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 26
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 26 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Freeing problems with Metta
2 Effective Management
3 Hopelessness
4 Being Afraid
1 Freeing problems with Metta
2 Effective Management
3 Hopelessness
4 Being Afraid
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 27
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 27 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Dealing with unhappiness and worries
2 Motivation
3 What to do when everything falling apart
4 Living simply
1 Dealing with unhappiness and worries
2 Motivation
3 What to do when everything falling apart
4 Living simply
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 28
සිනාසෙන සුදු හාමුදුරුවෝ 28 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Letting go past
2 Energy in our body & mind from inspiration
3 Addictions & attachment
4 Learn not to blame yourself
1 Letting go past
2 Energy in our body & mind from inspiration
3 Addictions & attachment
4 Learn not to blame yourself
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 29
සිනාසෙන සුදු හාමුදුරුවෝ 29 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Entanglement
2 Buddhist attitude to death and life
3 Freedom
4 Lower your expectations
1 Entanglement
2 Buddhist attitude to death and life
3 Freedom
4 Lower your expectations
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 30
සිනාසෙන සුදු හාමුදුරුවෝ 30 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Loving life and Facing death
2 Dealing with emotions
3 Lets talk about old age
4 Finding Positivity in People
1 Loving life and Facing death
2 Dealing with emotions
3 Lets talk about old age
4 Finding Positivity in People
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 31
සිනාසෙන සුදු හාමුදුරුවෝ 31 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Buddhist Attitude in Family
2 Bringing up Children
3 Sex, Family, Money & Buddhism
4 Why are we here, why are we born?
1 Buddhist Attitude in Family
2 Bringing up Children
3 Sex, Family, Money & Buddhism
4 Why are we here, why are we born?
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 32
සිනාසෙන සුදු හාමුදුරුවෝ 32 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Growing From Difficultes
2 Dealing with anxiety
3 How do we deal with deeper suffering
4 Crises management
5 Having a good relationship with life
6 Is there heaven or hell?
1 Growing From Difficultes
2 Dealing with anxiety
3 How do we deal with deeper suffering
4 Crises management
5 Having a good relationship with life
6 Is there heaven or hell?
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 33
සිනාසෙන සුදු හාමුදුරුවෝ 33 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 The Best Gift we can give
2 Uncertainty
3 Attitude of Fearlessness
4 Give yourself peace, kindness & forgiveness
5 The nature of the mind
1 The Best Gift we can give
2 Uncertainty
3 Attitude of Fearlessness
4 Give yourself peace, kindness & forgiveness
5 The nature of the mind
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 34
සිනාසෙන සුදු හාමුදුරුවෝ 34 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Getting along with difficult family member
2 Having positive attitudes towards everybody
3 Fault finding mind
4 Good. Bad. Who knows
5 Grant yourself a moment of peace
6 How to deal with Difficulties in life
1 Getting along with difficult family member
2 Having positive attitudes towards everybody
3 Fault finding mind
4 Good. Bad. Who knows
5 Grant yourself a moment of peace
6 How to deal with Difficulties in life
Rs 441.00
Rs 490.00
Sinhala Milinda prshnaya
සිංහල මීලින්ද ප්‍රශ්නය - හීනටිකුඹුරේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද පාලි මිලින්‍ද පඤ්හ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය නැවත සරල බසින් ඉදිරිපත් කිරීමකි.
Rs 288.00
Rs 320.00
Milinda Prashanaya
මිලින්ද ප්‍රශ්නය - නාගසේන හිමියන් සහ මිලින්ද රජු අතර බුදු දහමෙහි ගැඹුරු තැන් මුල් කොට ගෙන පැවති සද්ධර්ම සංවාදය මෙය වෙයි. බෞද්ධ චින්තනයේ නව වර්ධනයක් දක්වන කෘතියකි..
Rs 2,600.00
Rs 3,250.00
Bhikshuva Saha Darshanikaya
භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.
Rs 1,280.00
Rs 1,600.00