Patichchasamuppadaya
 Out-of-Stock
 බෞද්ධ දර්ශනයෙහි පදනම පටිච්චසමුප්පාදය වේ. එහි මූලික අරමුණ අනුව සසර දුක ප්‍රහාණය වන අයුරින් විවරණය කෙරෙයි. පරම ගම්භීර දේශනාවකි. ධර්මය යනු ලෝක ස්වභාවයකි. දහම අවබෝධ කර ගැනීමට නම් හේතු ඵල පරම්පරාව විදහාලන ආකාරයද හඳුනා ගතයුතුය. පවත්නා කාලයෙහි ප්‍රත්‍යක්ෂ කර ගත හැකි බැවින් සාන්දිට්ඨිකය.
 Rs 400.00