Rs 425.00
Discussions of Dhamma
There are 201 products.
Buddha Vision
Out-of-Stock
Rs 390.00
Rs 400.00
Navathimama ya Gamana
නැවතීමම ය ගමන - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයේ හරය චතුරාර්‍ය සත්‍යයයි. උන් වහන්සේ පුරා පන්සාලිස් වසක් තිස්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් ප්‍රාතිහාර්‍ය සහිතව, විවිධ පර්‍යායන්ගෙන් දේශනා කොට වදාළේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයයි.
පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්‍රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.
මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්‍ය සත්‍ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.
පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්‍රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.
මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්‍ය සත්‍ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.
Rs 600.00
Darmadeshana - 3
ධර්මදේශනා - 3
Rs 120.00
Deviyo
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දෙවියෝ’ නම් ග්‍රන්ථය බුදුන් ජීවමාන සමයේ සිටම දෙවියන් පිළිබඳ කතිකාවට ලක් වූ අවස්ථාවන් උදාහරණ ලෙස දක්වමින් පාඨකයා වෙත දෙවියන් පිළිබඳ නිවැරදි අදහසක් ලබා දීමේ අරමුණි රචනා කරන ලද්දක් වේ.
Rs 150.00
Gatalu Than
Out-of-Stock
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගැටළු තැන්’ නම් වූ විවිධ වූ දාර්ශනික ගැටළු සඳහා තාර්කිකවූත් සරළවූත් පාඨකයන්ගේ ධර්මානුකූල ගැටළු විසඳා ගැනීමට අවැසි වන පරිදි රචිත ග්‍රන්ථයකි.
Rs 100.00
Rs 150.00
Prangnawen Alokayata
'ප්‍රඥාවෙන් ආලෝකයට' මෙම කෘතිය පූජ්‍ය මීවනපලානේ රතනසාර හිමිපාණන් වහන්සේ විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය අධ්‍යනය තුළින් බුදු දහමේ මූලික හරය වටහා ගෙන. බුද්ධ චරිතය තුළින් ප්‍රඥාව උපදවා ගෙන ජිවිතයේ ප්‍රශ්න ගැටලු අවම කර ගනිමින් ජිවිතය සාර්ථකව ගත කිරීම සදහා අවශ්‍ය මග පෙන්වීම සලසන ඉතා වටිනා කෘතියකි.
Rs 700.00
Upatha Ha Maranaya Atharathura
මෙම ග්‍රන්ථය පරිශිලනය කරන මැත කාලීන සමාජයේ ජිවත් වන බාල මහලු සියලු දෙනාට අතිතය ආභාශය කොට ගෙන තම වර්ථමාන ජිවිතය සකස් කර ගැනීම සදහා මහත් පිටුවහලක් වනු නොවනු මානය.
Rs 650.00
Kalpa Winashaya Saha Sasana Anthardanaya
'කල්ප විනාශය සහ සාසන අන්තර්ධානය' නැමැති මෙම ග්‍රන්ථය ඉදිරියේ දී මුහුණපැමට සිදුවන සුවිසල් විපත්ති තුනක් පිළිබදව දැනුවත් කරමින් අප්‍රමාද විහරණයට යොමු කරලීම අරමුණු කරගෙණ විරචිත ග්‍රන්ථයකි.
Rs 1,280.00
Nawala Dharma Deshana - 05
'නාවල ධර්ම දේශනා- 05' නමින් මෙම ග්‍රන්ථය වැරැල්ලානේ විමලතිස්ස නාහිමි විසින් රචනා කර සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ධම්ම ඥාණය වැඩි දියුණු කිරීමටත් විවිධ මාතෘකාවලින් දේශත තදීය ධර්මය ධම්ම දේශනා ශෛලියෙන්ම රචනා කොට ජිවිතවල විවිධාකාර දුර්වලකම් නැති කර මිනිසාගේ සිත ක්‍රමිකව සකස් කළ යුතු අකාරයට ලිහිල් ව දහම් කරුනු සිත් තුළට කාවදිනා ලෙස රචනා කරන ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 450.00
Nawala Dharma Deshana -19
'නාවල ධර්ම දේශනා- 19' නමින් සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ගෞරවයටත් පාත්‍රා වූ නාවල විමල විහාරයේ කධීන පිංකම වෙනුවෙන් සිදු කරන ලද ධර්මදේශනා මාලාව සිත් සනසන නෙත් පහන් කරන සැමට ශාන්තිය සපයන සැදැහැතියන්ගේ ශ්‍රද්ධා ශිලාදී ගුණ ධර්ම වඩන තෝතැන්නකි.
Rs 450.00
Wishishta Dharma Deshana Aarya Ashtangika Margaya
'විශිෂ්ඨ ධර්ම දේශනා ආර්ය අෂ්ටාංගික මාර්ගය' නම් මෙම කෘතිය මගින් මූලික වශයෙන් චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් බුද්ධ දේශනායෙහි හරය විවරණය වන, විශිෂ්ට දේශනා අන්තර්ගත අතර ඒ ඒ සත්‍ය පිළිබදවත්, ඒ ඒ මාර්ගය පිළිබදවත්, ඉතා පරිපූර්ණව කරුණු සංග්‍රහ කිරීමක් මෙම ධර්ම දේශනාවන්හි ගැබ්ව ඇති අතර එසේම මෙටර වැඩ විසූ, ධර්ම-විනය ධර වූත්, සුපේශල ශික්ෂාකාමී වූත්, ශ්‍රද්ධාභක්ති සම්පන්නයන්ගේ ගෞරවයට පාත්‍රා වූත්, විශිෂ්ට ධර්ම දේශකයණන් වහන්සේලා විසින් මෙම ධර්ම දේශනා පවත්වා තිබීමයද මෙම කෘතියෙහි වරිනාකම වැඩි කීරිමට සමත් වී ඇත.
Rs 470.00
Buddha's Words for Tough Times
Out-of-Stock
How you should face life's problems in a Buddhist perspective? The answer is found within these pages and is beautifully formulated.
Rs 14,800.00
What, Why, How Answers to Your Questions About Buddhism, Meditation, and Living Mindfully
Anyone with questions regarding Buddhist meditation or Buddhism in general, including the practice of mindfulness, will find this treatise to be an excellent choice. Bhante Gunaratana has produced another masterpiece in his eagerness to disseminate the truth among the denizens of the world.
Rs 5,600.00
In the Buddha's Words
The American scholar-monk Bhikkhu Bodhi, whose voluminous translations have won widespread acclaim, here presents selected discourses of the Buddha from the Pali Canon, the earliest record of what the Buddha taught. Divided into ten thematic chapters, In the Buddha's Words reveals the full scope of the Buddha's discourses, from family life and marriage to renunciation and the path of insight. A concise, informative introduction precedes each chapter, guiding the reader toward a deeper understanding of the texts that follow.
This book contains:
Clear translations of the Buddha’s original teachings
Thoughtfully curated selections from the Pali Canon
Chapters on the Buddha’s life, rebirth, suffering, liberation, and practice
A foreword by His Holiness the Dalai Lama
In the Buddha's Words allows even readers unacquainted with Buddhism to grasp the significance of the Buddha's contributions to our world heritage. Taken as a whole, these texts bear eloquent testimony to the breadth and intelligence of the Buddha's teachings, and point the way to an ancient yet ever-vital path. Practitioners and scholars alike will find this systematic presentation indispensable.
Rs 7,400.00
Bear Awareness
In Bear Awareness English monk Ajahn Brahm answers actual questions from his meditation students—questions you may have had as well. While most mindfulness meditation teachers praise the benefits of bare awareness, he teaches bear awareness. He helps us make friends with the scary things that come up on the cushion, and he knows how to lift the mood with a well-placed stuffed teddy—or a well-timed pun.
Rs 5,000.00
The Sound of Silence
The sound of silence is like a subtlety behind everything that you awaken to; you don't notice it if you're seeking the extremes. Yet as we start to become more poised, more present, fully receptive of all this moment has to offer, we start to experience it vividly and listening to it can draw us ever--deeper into the mysteries of now.
Rs 7,400.00
Kindfulness
When we add kindness to mindfulness we get “kindfulness.” Kindfulness is the cause of relaxation. It brings ease to the body, to the mind, and to the world. Kindfulness allows healing to happen. So don’t just be mindful, be kindful!
Rs 3,000.00
Danayen Sapiri Bhavaya
Out-of-Stock
කර්තෘ ගෙන්...
ඔබ දන්නවාද?
සත්ත්වයකු ගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්නට දානය හා සමාන වෙනත් උතුම් වස්තුවක් නැති බව ඔබ දන්නවාද? දානය කියා කියන්නේ ඔබෙන් ගිලිහී නොයන, අන් අයට උදුරා දිනා ගත නොහැකි, ඔබට පමණක් ම හිමි පුණ්‍ය නිධානයක්.
එ පමණක් නො වෙයි...
ඔබ මෙ ලොව හැර යන විට රැගෙන යන නිධානය තමයි ඒ.
සියලු දිව්‍ය-මනුෂ්‍ය සම්පත් විතරක් නොවෙයි, නිර්වාණ සම්පත්තිය සඳහාත් දානය උපකාර වන බව බුදුන් වහන්සේ දේශනා කළා.
ඉතින්...
ඔබට භවයෙන් භවයට රැගෙන යන්නට නිධානයක් අවශ්‍ය ද?
... එ සේ නම් දන් දෙන්න.
ඔබට ප්‍රාර්ථනා කරන සියල්ල ඉටු කර ගැනීමට අවශ්‍ය ද?
... එ සේ නම් දන් දෙන්න.
ඔබට සුන්දර රූසපුවක්, මධුර ස්වරයක්, අධිපතිභාවය සහිත පරිවාර සම්පත්තියක් අවශ්‍ය ද?
...එ සේ නම් දන් දෙන්න.
ඔබ දන්නවාද?
සත්ත්වයකු ගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්නට දානය හා සමාන වෙනත් උතුම් වස්තුවක් නැති බව ඔබ දන්නවාද? දානය කියා කියන්නේ ඔබෙන් ගිලිහී නොයන, අන් අයට උදුරා දිනා ගත නොහැකි, ඔබට පමණක් ම හිමි පුණ්‍ය නිධානයක්.
එ පමණක් නො වෙයි...
ඔබ මෙ ලොව හැර යන විට රැගෙන යන නිධානය තමයි ඒ.
සියලු දිව්‍ය-මනුෂ්‍ය සම්පත් විතරක් නොවෙයි, නිර්වාණ සම්පත්තිය සඳහාත් දානය උපකාර වන බව බුදුන් වහන්සේ දේශනා කළා.
ඉතින්...
ඔබට භවයෙන් භවයට රැගෙන යන්නට නිධානයක් අවශ්‍ය ද?
... එ සේ නම් දන් දෙන්න.
ඔබට ප්‍රාර්ථනා කරන සියල්ල ඉටු කර ගැනීමට අවශ්‍ය ද?
... එ සේ නම් දන් දෙන්න.
ඔබට සුන්දර රූසපුවක්, මධුර ස්වරයක්, අධිපතිභාවය සහිත පරිවාර සම්පත්තියක් අවශ්‍ය ද?
...එ සේ නම් දන් දෙන්න.
Rs 250.00
Arya Prabandha
සමාජයේ අවධානයට යොමු විය යුතු විවිධ පැතිකඩ රැසක් බුදු දහම ඇසුරින් සාකච්ජාවට බදුන් වී ඇති මෙම ග්‍රන්ථය අධ්‍යාපනඥ නදී අමා ජයසේකර මහත්මිය සහ වෛද්‍ය හසිකා ඩිල්හානි ජයසේකර මහත්මිය විසින් රචනා කර ඇති අතර නැදිමාල බෞද්ධ හා සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඔබ අතට පත් වන ඉතා වටිනා ග්‍රන්ථයකි
Rs 250.00
Buddhism Lectures and Essays
Out-of-Stock
"Buddhism Lectures and Essays" is a book by Venerable Balangaoda Ananda Maitreya, offering insights into various aspects of Buddhist teachings. It covers topics like the Buddha and his teachings, household life, meditation, and the path to Nibbana. The book is presented as a series of talks and essays, providing a comprehensive introduction to Buddhist principles and practices.
Rs 1,000.00
Kshinasrava Margaya
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන් ගේ දේශන පත්‍රිකා, ඇවතුම්, පැවතුම්, ලියුම්, කියුම්, ග්‍රන්ථ සම්බන්ධ ඉමහත් කීර්තියක් පැතිර තිබේ. මේ අතිශය වටිනා සංසිද්ධීන් මූලාශ්‍රයන් ශාස්ත්‍රීය පර්යේෂණයට යොමු කළ තිළිණ සූරීයපති සුධීමතුන් විසින් නවත ම කෘතියක් පාඨක අතට පත් කර ඇත. ඒ ක්ෂිණාශ්‍රව මාර්ගය නිස්සරණ ප්‍රදීපස්තම්බය පිළිබඳ අනඳ මෙත් නාහිමි දෙසුම් සංග්‍රහය යි. යෞවනයෙකු විසින් මෙබඳු ක්‍ෂේත්‍රයක් ගවේෂණය කිරීම පෙරළා කිසිවක් අපේක්‍ෂා නොකොට කරන ලද සුවිශාල ප්‍රයත්නය සපුරා අගය කරනුයේ පුණ්‍ය චේතනා පෙරදැරි ව ය. මේ කෘතිය කියැවීමෙන් පාඨකයන්ට අපමණ ප්‍රයෝජනයක් ලබා ගත හැකි බැව් ගෞරවයෙන් සඳහන් කරමි.
Rs 750.00