-10% Samu Denna Yashodara සමු දෙන්න යසෝදරා - මෙම ග්‍රන්ථය තුළ ඇතුලත්ව ඇත්තේ සිද්ධාර්ථ කුමරුන්ගේ ගිහි ජීවිතය පිළිබඳ සරළ නවකතාවකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Silpa Sathveni Davasa Dakvami සිල්ප සත්වෙනි දවස දක්වමි - මගේ මුඛ්‍ය අරමුණ වූයේ ගුත්තිල කාව්‍යයේ මුඛ්‍ය තේමාව රැගෙන ප්‍රත්‍යුත්පාදිත රංගයක් බිහිකිරීමය. එබැවින් සම්මත රංග නිර්මාණ කාර්යයේ ඉම ඉක්මවා ගොස් විටෙක අසම්මත රංග කෘතියක් බවට පත්වී ඇති අයුරු ද දිස්වනු නොඅනුමානය. මෙහි එන සන්නිවේදකයා යනු එක් අතකින් පැරණි පූරක හෙවත් සූත්රධරගේ භූමිකාවේම නවීකරණයකි. මෙහිදී සන්නිවේදකයා යනු නවීනත්වයෙන් සැලකිය යුතු සූත්රධරයකු වශයෙන් ද ප්‍රතිනිර්මාණය වී පවතී. මෙහි එන වෙළෙඳුන් තිදෙනා ගැනත් අඳ මවුපියන් ගැනත් එබන්දක්ම පැවසිය හැකිය. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Nidahase Inda Dennda නිදහසේ ඉන්ඩ දෙන්ඩ - කතෘ විසින් අත්දුටු සිදුවීම් කීපයක් වස්තු කර ගනිමින් රචිත මෙම කතා තුළින් එම සිදුවීම් තුළ ජීවත් වූ චරිතයන්ගේ චිත්ත සන්තානයන් විවරණය කරන්නට උත්සාහ කර ඇත. Rs 234.00 Rs 260.00 Add to cart Buy
-10% Makeegiya Dadaman මැකීගිය දඩමං - මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. Rs 1,242.00 Rs 1,380.00 Add to cart Buy
-10% Thimirakapa Hiru Paya තිමිර කපා හිරු පායා - විමලරත්න ධම්මික කටුලන්ද ශූරීන් ගේ ප්‍රථම හා නවතම කෘතිය වන "තිමිර කපා - හිරු පායා" බෙහෙවින් ප්‍රචලිත කතා පුවතක් පසුබිම් කර ගත්තේ වුව ද, එය රසාලිප්ත ව නවතාවයෙන් යුතු ව කියවිය හැකි වෘතාන්තයක් බවට පත් කරලීමෙන්, කතුවරයා ලේඛන කලාවෙහි ලා සිය චාතුර්යය මැනවින් පසක් කර සිටියි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Buddhadaasi බුද්ධදාසි - අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන් ගේ ජීවන රිද්මයට ද පණ පොවන බුද්ධදාසි සුනේත්‍රා ගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහාවංශයට අනුව දුර්වල රජකු වූ පස්වන මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට හසු වූ ප්‍රිය පුරුෂයෙකි. කව් ගී පමණක් නොව පැරණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන දැනෙන "බුද්ධදාසි" ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්න හා සසඳා බලමින් තම තමන් ද රට ද සුවපත් කර ගත හැකි මාර්ගයක් එළි පෙහෙළි කරමිනි. Rs 1,638.00 Rs 1,820.00 Add to cart Buy
-10% Miyulu Nuvara Yudha Mihira මියුලු නුවර යුද මිහිර - උම්මග්ග ජාතක කථාවේ "මියුලු නුවර වටලෑම" කොටසට හානි නො වන පරිදි එහි රසයන් සහ හේතු ඵල සබඳතා අවබෝධ කරගෙන "මියුලු නුවර යුද මිහිර" වර්තමාන පාඨකයනට රස විඳීමට සලස්වා ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Mirivadi Nolada Gen - 1 මිරිවැඩි නොලද ගෙන් - 1 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Mirivadi Nolada Gen - 2 මිරිවැඩි නොලද ගෙන් - 2 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Mirivadi Nolada Gen - 3 මිරිවැඩි නොලද ගෙන් - 3 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Divashula Out-of-Stock දිවස්හුල - මේ වූ කලී කලක් මුළුල්ලේ බෞද්ධ සාහිත්‍යයික හා ධර්ම මූලාශ්‍ර හැදෑරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ නිර්මාණාත්මක කෘතියක් ලෙස හැඳින්විය හැක. Rs 112.50 Rs 125.00 Details View details
-10%Out-of-Stock Tholya Saha Yaluvange Hapankam Out-of-Stock තෝල්යා සහ යහළුවන් ගේ හපන්කම් Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Yachaka Geethya Out-of-Stock යාචක ගීතය - මෙය අපේ පාඨකයාට අලුත්ම අත්දැකීමක් වනු ඇත. සමාජයේ ගැරහුමට හා පිළිකුලට ලක් වුව ද යාචකයෝ සිතින් අප වැනි මිනිසුන් ය. ඔවුහු සමාජයේ මහුතරය මෙන් ම බලවතුන්ගේ සූරා කෑමට හසුවෙති. Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Mahaveera Out-of-Stock මහාවීර - මෙය වනාහි ආගමික සන්නිවේදනය ඇසුරු කොට හුදී ජන පහන් සංවේග පිණිස නිර්මිත නිර්මාණශීලි නවකතාවකි. Rs 315.00 Rs 350.00 Details View details
-10%Out-of-Stock Piyabana Apsara Out-of-Stock පියාබන අප්සරා - මේ ඔබ අතට පත්වන්නේ ආත්ම විශ්වාසය, අධිෂ්ඨානය, උද්යෝගය, තම ඉලක්ක හඹා යාම, තර්ජන ගර්ජන මැද නොසෙල් වී ඉඳීම, ආදි පෞරුෂ ගුණඟ සහිතව ක්‍රියාත්මක වී විශිෂ්ට චරිතයක් බවට පත් ව, පුරාවෘත්තයක් බවට පත් වූ ලී ෂුංග්මීගේ චරිතාපදානයයි. Rs 585.00 Rs 650.00 Details View details
-10%Out-of-Stock Avamanavika Out-of-Stock අවමානවිකා - පුෂ්පා ජයතිලක, පන්සිය පනස් ජාතකයේ මාතාංග කතාවේ එන දිට්ඨ මංගලිකාගේ චරිතය සහ ඒ ආශ්රිත සිදුවීම් පෙළ මෙහි ප්‍රතිනිර්මාණය කරන්නීය. මේ නිසා 'අවමානවිකා' කෘතිය හැඳින්විය හැක්කේ ගැහැනියක විසින් ස්ත්‍රීවාදී ඇසකින් ලෝකය විමසීමට කළ දෘෂ්ටිවාදී උත්සාහයක් ලෙසයි. Rs 157.50 Rs 175.00 Details View details
-10%Out-of-Stock Pirinivan Geethaya Out-of-Stock පිරිනිවන් ගීතය - ස්වර්ණා කාන්ති "පිරිනිවන් ගීතය" ලියා ඇත්තේ දැඩි ආත්ම සංයමයකිනි. එක් අතකින් මෙය පරිනිර්වාණ සූත්‍රය සිංහලයට නැඟීමකි. බුදුරජාණන් වහන්සේ සමඟ මේ තුන් මස පසුපස ගිය ශ්‍රාවිකාවක සේ ගමන් මග, පරිසරය පමණක් නොව පසු කර ගිය ස්ථාන ඉළිබඳව ඓතිහාසික තොරතුරු ද ඉදිරිපත් කර ඇත. මහා පරිනිර්වාණ සූත්‍රය වැනි ගැඹුරු දහමක් ඉතා සරළව ඉතා විචක්ෂණව නව කතාවක් පරිද්දෙන් ඉදිරිපත් කර තිබීම නිසා මෙම කෘතිය වඩාත් පාඨකයිනට සමීප වනු ඇත. Rs 265.50 Rs 295.00 Details View details
-10% Dewdath Sihina දෙව්දත් සිහින - සම්මා සම්බුදුන් කෙරෙහි සංසාරගත වෛරයක් උපදවා ආත්මයක් ආත්මයක් පාසා උන්වහන්සේ පසුපස පසැමිතුරුවැ හඹා ආ විෂම චරිතයක් වූ දෙව්දත් පාදක කොට ඒ ඇසුරින් කරන ලද නව නිර්මාණයක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. Rs 243.00 Rs 270.00 Add to cart Buy
-10% Wellasse Kadula වෙල්ලස්සේ කඳුළ - 1818 දී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව වෙල්ලස්සේ දේශප්‍රේමි සිංහලයින් ඇරඹූ මහා සටන පසුබිම්ව නාමික නවකතා ස්වරූපයක් ගත් සත්‍ය කතා පුවත මෙය වේ. එකල සිංහලයින් අතර සිටි සත්‍ය ගරුක, දැ හිතකාමී, අභිමානවත් දේශප්‍රේමීන් එක් පසෙක ද, මෙරට මතින් හා බොරු ගිවිසුමක් මගින් නතු කළ ඉංග්‍රීසින් හා උදාර පෝෂණය පතා ඔවුන්ගේ පසට ගිය උඩරට දේශද්රෝනි රදළයින් අතලොස්සක් දෙනා අනෙක් පසෙක ද හිඳ කළ සටනේ කතා පුවත හැටියට ද මෙය හැඳින්විය හැක. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Niraamisavalokanaya Out-of-Stock නිරාමිසාවලෝකනය Rs 198.00 Rs 220.00 Details View details