Silpa Sathveni Davasa Dakvami
සිල්ප සත්වෙනි දවස දක්වමි - මගේ මුඛ්‍ය අරමුණ වූයේ ගුත්තිල කාව්‍යයේ මුඛ්‍ය තේමාව රැගෙන ප්‍රත්‍යුත්පාදිත රංගයක් බිහිකිරීමය. එබැවින් සම්මත රංග නිර්මාණ කාර්යයේ ඉම ඉක්මවා ගොස් විටෙක අසම්මත රංග කෘතියක් බවට පත්වී ඇති අයුරු ද දිස්වනු නොඅනුමානය. මෙහි එන සන්නිවේදකයා යනු එක් අතකින් පැරණි පූරක හෙවත් සූත්රධරගේ භූමිකාවේම නවීකරණයකි. මෙහිදී සන්නිවේදකයා යනු නවීනත්වයෙන් සැලකිය යුතු සූත්රධරයකු වශයෙන් ද ප්‍රතිනිර්මාණය වී පවතී. මෙහි එන වෙළෙඳුන් තිදෙනා ගැනත් අඳ මවුපියන් ගැනත් එබන්දක්ම පැවසිය හැකිය.
Rs 250.00