-10%Out-of-Stock Uda Rata Rajadaniya 1470 - 1818 Out-of-Stock උඩ රට රාජධානිය 1470-1818 - උඩ රට රාජධානියේ බිහි වීමත් එහි වර්ධනය හා අවසානයත් පිළිබඳ ව පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරන 'උඩ රට රාජධානිය' උසස් විභාග සඳහා ලංකා ඉතිහාසය හදාරන සිසුන්ට මෙන් ම අපේ අතීතය ගැන පුළුල් දැනුමක් ලබනු රිසි හැමට ද අතිශයින් ම ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය. Rs 342.00 Rs 380.00 Details View details
-10%Out-of-Stock Purana Lankava Wides Asin Out-of-Stock පුරාණ ලංකාව විදෙස් ඇසින් Rs 531.00 Rs 590.00 Details View details
-10% Charapurusha Jon Doili Ge Dina Potha චරපුරෂ ජෝන් ඩොයිලි ගේ දිනපොත Rs 1,575.00 Rs 1,750.00 Add to cart Buy
-10%Out-of-Stock Abhimanavath Helayo Out-of-Stock අභිමානවත් හෙළයෝ Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Abhimanavath Sri Lanka Ithihasaya Out-of-Stock අභිමානවත් ශ්‍රී ලංකා ඉතිහාසය - සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් සාමාන්‍ය පෙළ පාසල් දරුවන් සඳහා රචනා කර ඇති නමුත් මෙම ග්‍රන්ථය සියලුම ශ්‍රේණි වල පාසල් සිසුන්ට ද වැඩිහිටියන්ට ද, ගුරුවරුන්ට ද අතිශයින් ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දිය හැකිය. Rs 360.00 Rs 400.00 Details View details
-10%Out-of-Stock Sri Lankave Ithihasaye Atham Gaveshanathmaka Siddhi Out-of-Stock ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඇතැම් ගවේෂණාත්මක සිද්ධි Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Vimarshana Sahitha Lanka Ithihasaya - 1 Out-of-Stock විමර්ශන සහිත ලංකා ඉතිහාසය - 1 Rs 333.00 Rs 370.00 Details View details
-10% Mihindu Sanskruthiya Saha Sinhala Rajya Palanaya මිහිඳු සංස්කෘතිය සහ සිංහල රාජ්‍ය පාලනය Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10%Out-of-Stock Kakusandha Theranuwan Kala Dhathuvansaya Out-of-Stock කකුසන්ධ තෙරණුවන් කළ ධාතුවංසය - සිංහල වංශකථා අතර ධාතුවංශය ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් විශේෂ තැනක් ගන්නේ කාවන්තිස්ස රජු පිළිබඳව අන් කිසිදු මූලාශ්‍රයක නොමැති තොරතුරු රැසක්ම අනාවරණය කරන හෙයිනි. සෙසු ඓතිහාසික මූලාශ්‍රයන් කාවන්තිස්ස රජු පිළිබඳව විචාරපූර්ව අවධානයක් යොමු කොට නැත. එහෙත් ධාතුවංසය එරජු දුර දක්නා නුවණින් හා උපාය කෞශල්‍යයෙන් යුතුව රෝහණය එක්සත් කොට අනාගතයෙහි මුළු රටම එක්සත් කරවීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි නිරතව සිටි අයුරු මැනැවින් හෙළි කරයි. ඒ අතරම පැරැණි රෝහණය පිළිබඳව සෙසු මූලාශ්‍රයන්ගි නොමැති තොරතුරු රැසක් ද ධාතුවංසය හෙළි කරයි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Udarata Givisumpatha Saha Sri Wikkrama Rajasingha Charithaya උඩරට ගිවිසුම්පත හා ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය Rs 1,008.90 Rs 1,121.00 Add to cart Buy
-10%Out-of-Stock Udarata Nayakkar Palana Samaya Saha Samakaleena Bauddha Sanskruthiya Out-of-Stock උඩරට නායක්කර් පාලන සමය සහ සමකාලීන බෞද්ධ සංස්කෘතිය Rs 2,250.00 Rs 2,500.00 Details View details
-10% Lankave Ithihasa Sithiyam Potha ලංකාවේ ඉතිහාස සිතියම් පොත - ලංකා ඉතිහාසය ඉගෙන ගැනීමට හා ඉගැන්වීමටත්, ඓතිහාසික ස්ථාන නැරඹීමට යෑමේ දී මාර්ගෝපදේශය සලසා ගැනීමටත් සියලු විද්‍යාර්ථින්ට මෙම කෘතිය බෙහෙවින් උපකාරී වෙයි. සිතියම් වලින් හා ඡායාරූපවලින් සැරසී ඇති මෙයින් පෞරාණික ග්‍රාම නාම හා ගංගා නාම හඳුනා ගැනීමට ද සහයක් ලැබේ. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Sri Nama Rathnalankaraya ශ්‍රී නාම රත්නාලංකාරය - මෙම අධ්‍යයනය රාජසිංහ රජු පිළිබඳ සැඟවුණු මුහුණුවරක් හෙළිදරව් කරන්නක් බව කිව හැකිය. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10%Out-of-Stock Senkadagala Urumaya Out-of-Stock සෙංකඩගල උරුමය Rs 1,575.00 Rs 1,750.00 Details View details
-10% Svadeenathvaya Saha Jathikathvaya Kara Gaman Mage Piya Satahan ස්වාධීනත්වය සහ ජාතිකත්වය කරා ගමන් මගේ පිය සටහන් - මෙරට ඉතිහාසය ගැන උනන්දු වන කවර තරාතිරමේ පාඨකයෙකුට වුව මෙම කෘතිය ඒ සඳහා මහඟු අත්වැලක් වනු ඇත. Rs 2,250.00 Rs 2,500.00 Add to cart Buy