Darshanaya Widyava Ha Bududahama
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දර්ශනය විද්‍යාව හා බුදුදහම’ නම් කෘතිය බුදු දහමේ මූලික ඉගැන්වීම් වන සීල සමාධි පඤ්ඤා පිළිබඳ විහ්‍රහයක නිරත වෙමින් සිත හා සිතෙහි ස්වභාවය පිළිබඳවත් විද්‍යාව මගින් කරුණු ඉදිරිපත් කරමින් පුනර්භවයක් නොමැති බව ව්‍යංගාර්ථයෙන් කරුණු ඉදිරිපත් කරන්නන් වෙත ඒ පිලිබඳ මනා දැනුමක් අනුතර්ගත කරමින් රචනා කර ඇත.
Rs 200.00